(මහේෂ් කිර්තිරත්න)
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මලල ක්‍රීඩාවට ලැදි කීර්තිමත් ආදි ශිෂ්‍යයින්ගේ එකමුතුවෙන් ආදි තෝමසුවන්ගේ මලල ක්‍රීඩා සංගමය පිහිටුවීම පසුගියදා මාතලේ තානායමේදී පැවැත්විනි.
විද්‍යාලයේ මලල ක්‍රීඩාව යලි විශිෂ්ටත්වයෙන් ඔසවා තැබීම මූලික අරමුණ වේ. එහිදී පත්වූ නිලධාරී මණ්ඩලය මෙසේය.
ප්‍රධාන අනුශාසක - විද්‍යාලීය විදුහල්පති ධම්මික හේවාවසම්.
අනුශාසක මණ්ඩලය
· හිල්ටන්. ජේ. බෙරෙන්ජර්
· රංජිත් අළුවිහාරේ
· චන්ද්‍ර ශ්‍රී අශෝක බංඩාර හිදගොඩ
· දන්ත මාරපන
· සෙනරත් කොහොන
· ධම්මික විජේතුංග
සභාපති - සමන් අළුවිහාරේ
ලේකම් - ඒ.කේ.වී.කේ. කරුණාරත්න
භාණ්ඩාගාරික - දසන්ත හේරත්
උප සභාපතිවරු -
· රුවන් චන්ද්‍රසේන
· උපුල් සමරසිංහ
· ඉන්දික ගල්කොටුව
උප ලේකම් - උදිත අබේසිංහ
ගණන් පරීක්ෂක - සී.බී. මහන්තේ
මාධ්‍ය සම්බන්ධීකාරක - ගැමුණු ධර්ම ශ්‍රී හේරත්
විධායක කමිටුව
· ඉන්දික විජේකෝන්
· උදංග කොඩිතුවක්කු
· නිලන්ත බාලසූරිය
· රුවන් හෙට්ටිආරච්චි
· අර්ජුන විජේතුංග
· මිනිල රණවීර
· අනුර ගුණසිංහ
· මහින්ද රත්නායක
· චින්තක හේවගේ
· ඩබ්.සී.කේ. යහලේගෙදර
· ඉන්දික ගාල්ලගේ
· අමිල සමරවීර
· සී.කේ. බේලන්
ජාඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 2025/2026 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය වරලත් ඉංජිනේරු හා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වු ජිම
කොළඹ 7, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල
ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුද
සබරගමු නර්ථන සම්ප්‍රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා විද්‍යාලයේ
දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති ’’2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී’’ විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූ
උහන කණිෂ්ඨ විදුහලේන් මෙවට පහවසර ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන් 159 දෙනකු අතරින් සිසුන් 100 විශෂ්ට ලෙස සමත්ව ඇතැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික එච්.ආ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආදි තෝමසුවන්ගේ මලල ක්‍රීඩා සංගමය පත් වේ