IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළින් පසු වැඩලෝකයට අත්වැළක්

(අජිත්ලාල් ශාන්තඋදය)

උසස් පෙළ හදාරණ දූදරුවන්ට සිය පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා බහුල ක්‍ෂේත්‍ර වලින් තෝරා ගැනීමට වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබාදීමේ ක්‍ෂෙත්‍ර චාරිකා පැවැත්වීමට මිනිස්බල හා රැකී රක්‍ෂා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කුරුවිට අධ්‍යාපන කලාපයේ පරකඩුව නාරද මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයේ දරු දැරියන් හැටපස් දෙනෙකුට එහි පළමු අවස්ථාව උදාවිය.

වැඩලෝකයට නිපුණත්වයෙන් යුතුව පිවිසීම පිළිබඳව උසස් පෙළ සිසුන්ට ප්‍රායෝගික අත් දැකීම් ලබාදීම ලෙස එම වැඩසටහන නම්කර තිබේ.

ඒ අනුව රත්නපුර හෝටල් පාසල සහ තාක්‍ෂණ විද්‍යාලය නැරඹීමේ අවස්ථාව නාරද මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හිමිවිය.

එහිදි ඔවුන් වැඩ ලෝකයේ රැකියා බහුල ක්‍ෂේත්‍ර පිළිබඳ දැනුමක් ලැබීය. මෙම ක්‍ෂේත්‍ර වලින් පුහුණුව ලැබීමෙන් ජාතික වෘත්තිය පුහුණු  ඩිප්ලෝමා සහ උපාධි හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවන බව ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත මෙම ආයතන වලින් දැනුමක් ලැබිණි.

කුරුවිට ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ටී.ඩී. නිහාල් යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරීනියන් වන ගීති මුනිදාස, දිපිකා වීරකොන් සහ නිපුණතා සංවර්ධන නිලධාරී තුෂාර චූලසිංහ යන මහත්ම මහත්මීන් වැඩසටහන සංවිධානය කළහ.



අදහස් (0)

උසස් පෙළින් පසු වැඩලෝකයට අත්වැළක්

ඔබේ අදහස් එවන්න

Ape School

කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන උපන් දිනය සමරන්න යයි
2024 සැප්තැම්බර් මස 17 66 0

කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්


උසස් පෙළින් පසු වැඩලෝකයට අත්වැළක්
2024 සැප්තැම්බර් මස 11 120 0

උසස් පෙළ හදාරණ දූදරුවන්ට සිය පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා බහුල ක්‍ෂේත්‍ර වලින් තෝරා ගැනීමට වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබාදීමේ ක්‍ෂෙත්‍ර චාරික


බගවන්තලාව ධර්මකිර්ති විදුහලට 75 යි
2024 සැප්තැම්බර් මස 05 148 0

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ධර්මකිර්ති සිංහල මහා විද්‍යාලය ආරම්භ කර වසර 75 ක් සපිරිම නිමිත්තෙන් අද (05) එම විද්‍යාලයේදි පිරිත් ස


කැටයම් අංශයේ ප්‍රථම ස්ථානය සිතුම් තිලකරත්නට
2024 අගෝස්තු මස 14 223 0

සමස්ත ලංකා නර්තන තරගයේ ගොක්කොල හා කැටයම් අංශයෙන් 2024 වසරේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අනුරාධපුර තලාව හිරිගොල්ලේගම විදුහලේ එකළොස් වැනි ශ්‍රේණි


නීති සිසුහු ජනපති හමුවෙති
2024 අගෝස්තු මස 07 1843 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය


කොළඹ සරසවියේ 500 වැනි සනාථන මහ සභාව
2024 අගෝස්තු මස 01 309 2

කොළඹ විශ්වවිද්‍යාලයේ 500 වන සනාථන සභා රැස්වීම ඊයේ (31) පස්වරුවේ විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site