ඉබ්බාගමුව, කිරිබමුණ සිඟිති පෙරපාසල් දරු දැරියන් වෙනුවෙන් දහ වැනි වරට සංවිධානය කරන ලද රාත්‍රී කඳවුරක් ඊයේ (30) කිරිබමුණ සිඟිති පෙරපාසලේදී පැවැත්විණි.
දරු දැරියන්ගේ කුසලතා වර්ධනය වෙනුවෙන් ක්‍රියාකාරකම් සහිත වැඩසටහන් රැසක්ද එහි සංවිධානය කර තිබිණි.
දරු දැරියන් 25 දෙනකුගේ සහභාගීත්වයෙන් වැඩසටහන පැවැත්වුණ අතර පෙරපාසල් ගුරුතුමිය වන කල්‍යාණි නුවරපක්ෂ මහත්මියගේ උපදෙස් අනුව මව්පියන්ගේ මුල්‍ය දායකත්වය සහය මෙන්ම සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
කොළඹ විශ්ව විද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය ’’ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම ’’යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු
ඉබ්බාගමුව, කිරිබමුණ සිඟිති පෙරපාසල් දරු දැරියන් වෙනුවෙන් දහ වැනි වරට සංවිධානය කරන ලද රාත්‍රී කඳවුරක් ඊයේ (30) කිරිබමුණ සිඟිති පෙරපාසලේදී පැවැත්විණි.
අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා සංගීත තරගයෙන් 2024 ජ්‍යෙෂ්ඨ එක රාගධාරී ඒකල වාදන (පිරිමි) ගිටාර් අංශයෙන් ප්‍රථම ස්ථානයත්, විශේෂ රාගධ
මම ලබපු ජයග්‍රහණය මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මම මගේ උපරිමයෙන් වැඩ කළා. උපරිමයෙන් සූදානම් වුණා. මම වැඩ කරපු විදිහට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා වි
එකම අරමුණක් යටතේ ආත්ම විශ්වාසයෙන් යුතුව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවිම නිසා මෙම ජයග්‍රහණය ලබාගැනිමට හැකිවු බව මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ල
කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කිරිබමුණ සිඟිත්තන්ගේ රාත්‍රී කඳවුර