IMG-LOGO

2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා


කොළඹ සරසවියේ වාර්ෂික පර්යේෂණ සම්භාෂනය නොවෙම්බර් 04

කොළඹ විශ්ව විද්‍යාලයේ  2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය  "ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම "යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු එන් ඩි පි) මෙරට නිත්‍ය නියෝජිත අසූසා කුබෝටා  මහත්මියගේ ප්‍රධානත්වයෙන් නොවෙම්බර් 04 දින විශ්ව විද්‍යාලීය පශ්චාත් උපාධි  අධ්‍යයන පීඨයේ ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්.ඩි. කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙන් හා විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව සහ ජගත් කීර්තිධර ගෝලීය විද්වතුන් රාශියකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ පැවත්වෙන මෙම සම්භාෂණයේදී මහාචාර්ය මෝහන් මුණසිංහ මහතා විසින් තිරසාරභාවය  සහ සමකාලීන හරිත අන්තර්ග්‍රාහී සංවර්ධනය (BIGG) සහ දේශගුණික යුක්තිය උදෙසා අන්තර් ශික්ෂණමය පර්යේෂණ යන මැයෙන් දේශනයක්ද,ජපනයේ වසේඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය යසුයුකී ටෝඩෝ විසින් ගෝලීය සැපයූම් දාමයන්හි ධරණීය සංවර්ධනය යන මැයෙන් දේශනයක් සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහත්මිය විසින්  ධරණීය අනාගතයක් ගොඩනැගීමේදී ප්‍රජාවන්ගේ සහ සිවිල්  සමාජය කාර්යභාරය මැයෙන්  දේශනයක් පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව සියයට දෙකක් වන ලෝකයේ ඉහළම ගණයේ විශ්ව විද්‍යාල හා පර්යේෂකයින් අතරට   කොළඹ විශ්ව විද්‍යාලය   ඔසවා තැබීමට දායක වූ විශ්ව විද්‍යාල අධ්‍යයනය කාර්ය මණ්ඩලය ඇගයීමද මෙම උත්සවයට සමගාමීව සිදු කිරීමට කිරීමට නියමිතය.

මෙම  වාර්ෂික පර්යේෂණ සම්භාෂණය පර්යේෂණ ලෝලීන්ට ප්‍රබෝධ ජනක හා ආස්වාදනීය අත්දැකීමක් වනු නිසැක බව විශ්ව විද්‍යාලයේ උප කුලපති  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩි. කරුණා කරුණාරත්නතා සඳහන් කරයි.

ධරණීය අනාගතයක් උදෙසා ඵලදායි පර්යේෂණ ප්‍රවර්ධනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කාර්යභාරය ප්‍රදර්ශනය කෙරෙන පර්යේෂණ  ලිපි ඇතුලත් වාර්තාව එළිදැක්වීමද  සම්භාෂණයට සමගාමීව සිදුකෙරේ.



අදහස් (0)

කොළඹ සරසවියේ වාර්ෂික පර්යේෂණ සම්භාෂනය නොවෙම්බර් 04

ඔබේ අදහස් එවන්න

Ape School

කොළඹ සරසවියේ වාර්ෂික පර්යේෂණ සම්භාෂනය නොවෙම්බර් 04
2024 ඔක්තෝබර් මස 31 19 0

කොළඹ විශ්ව විද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය ’’ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම ’’යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු


කිරිබමුණ සිඟිත්තන්ගේ රාත්‍රී කඳවුර
2024 ඔක්තෝබර් මස 31 35 0

ඉබ්බාගමුව, කිරිබමුණ සිඟිති පෙරපාසල් දරු දැරියන් වෙනුවෙන් දහ වැනි වරට සංවිධානය කරන ලද රාත්‍රී කඳවුරක් ඊයේ (30) කිරිබමුණ සිඟිති පෙරපාසලේදී පැවැත්විණි.


කතරගම ජාතික පාසල සංගීතයෙන් දස්කම් පායි
2024 ඔක්තෝබර් මස 30 53 0

අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා සංගීත තරගයෙන් 2024 ජ්‍යෙෂ්ඨ එක රාගධාරී ඒකල වාදන (පිරිමි) ගිටාර් අංශයෙන් ප්‍රථම ස්ථානයත්, විශේෂ රාගධ


’’මෙතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ’’
2024 ඔක්තෝබර් මස 01 796 1

මම ලබපු ජයග්‍රහණය මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මම මගේ උපරිමයෙන් වැඩ කළා. උපරිමයෙන් සූදානම් වුණා. මම වැඩ කරපු විදිහට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා වි


සා.පෙළ ප්‍රථමයා ගාල්ල සංඝමිත්තෙන්
2024 ඔක්තෝබර් මස 01 345 0

එකම අරමුණක් යටතේ ආත්ම විශ්වාසයෙන් යුතුව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවිම නිසා මෙම ජයග්‍රහණය ලබාගැනිමට හැකිවු බව මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ල


කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන උපන් දිනය සමරන්න යයි
2024 සැප්තැම්බර් මස 17 291 0

කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 298 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1120 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 633 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site