(මනෝප්රිය ගුණසේකර)
ජාතික ශිෂ්‍යභට බළකායේ 07 වැනි බලඇණීය සංවිධානය කරන ලද 2022 ශිෂ්‍යභට දක්ෂතා හා සේවා ඇගැයීමේ සම්මාන ප්රද්රානෝත්සවයේදී දක්ෂතම ශිෂ්යභටවිය ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සැරයන් එම්.පී.ටී. ගුණවර්ධන ශිෂ්‍යාව ද දක්ෂතම ශිෂ්‍යභටයා ලෙස කදාන ද මැසිනොද් විද්‍යාලයේ සැරයන් ඩබ්ලිව්.එස්.එම්. ප්‍රනාන්දු ශිෂ්‍යා ද සම්මාන ලැබුහ.
ශිෂ්‍යභට දක්ෂතා හා සේවා ඇගැයීම සඳහා වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු ජාතික ශිෂ්‍යභට බළකායේ බස්නාහිර පළාත් හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ කර්නල් ජී.ඩී.ආර්. සරත්චන්ද්‍ර වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති සමීර සෝමරත්න සහ යොවුන් සේනාංක බස්නාහිර පළාත් අධ්‍යක්ෂක කර්නල් එල්.පි මෙන්ඩිස් යන මහත්වරුන්ගෙන් ඔව්හු එලෙස සම්මාන ලැබුහ.
මෙම උත්සවයේදී ශිෂ්‍යභට ඛණ්ඩබාර ගුරු මහත්ම මහත්මීන්ද ශිෂ්‍යභට නිත්‍ය කාර්ය මණ්ඩලයේ උපදේශකයන් වශයෙන් කටයුතු කරන යුධ, නාවික සහ පොලිස් නිලධාරීන් සඳහා සේවා ඇගයීමේ සහතික පත් මෙන්ම ජාතික ශිෂ්‍යභට තරඟාවලියේ පෞද්ගලික දක්ෂතා දක්වන ලද ශිෂ්‍යභට බාලක බාලිකාවන්ට සහතික පත්ද බේදා දුන්හ.
කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමි
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්යාල ප
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
ගාල්ල ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය විජය සහ අද පුවත්පත්වල ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය සහ ඇලෝෂියස් ව
කොළඹ විශ්ව විද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය ’’ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම ’’යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ජාතික ශිෂ්‍ය භට සම්මාන ප්රදානෝත්සවය