
( තිලකරත්න දිසානායක)
ඩෙංගු රෝගය මර්දනය පිණිස ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් යක්කල අනුර කනිෂ්ඨ විද්‍යාලය මගින් සංවිධානය කරන ලද පා ගමනක් සංවිධානය කර තිබුණි,
එහි සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ එස පා ගමන විද්‍යාලයේ සිට යක්කල නගරය දක්වා පැමිණ ආපසු විදුහල වෙත ආපසු ගමන් ගත්හ.
අනුර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එස්.එස්.ඒ.සමරසිංහ මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලය සංවිධානත්වයෙන් මෙම පාගමන සංවිධානය කර තිබුණි.


2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩෙංගු මඩින්න පාසල් දරුවෝ එක් වෙති