IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


මාරිස්ටෙලා විද්‍යාලයීය අධ්‍යාපනික ප්‍රදර්ශනය

( ටී.කේ.ජී.කපිල )

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සංවිධානය කළ "Edura Global Education Fest - 2024 " එඩියුරා ග්ලෝබල් එඩියුකේෂන් ෆෙස්ට් අධ්‍යාපනික සහ වෘත්තීය අවස්ථාවන් පිළිබඳ දරුවන්ගේ  සහ වැඩිහිටියන්ගේ  අවබෝධය පුළුල් කිරීමේ අධ්‍යාපනික ප්‍රදර්ශනය අද (02) උත්සවාකාරයෙන් එම විදුහල් පරිශ්‍රයේ දී විවෘත කෙරිණි.

මෙයට රාජ්‍ය මෙන්ම පෞද්ගලික සහ තාක්ෂණික විශ්ව විද්‍යාල පැමිණ සහභාගී වී සිටියහ.

එසේම මෙම ප්‍රදර්ශනය තුළ රැකියා පොළක් සහ වෘත්තීය මාර්ගෝපදේශ සැසිවාර ද ක්‍රියාත්මක කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලිපි ද්‍රව්‍ය සැපයුම්කරුවන් සහ පොත් ප්‍රකාශකයින් ද පැමිණ සිටිති.

මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙම මස එනම් අද (02) දින සිට පෙබරවාරි 4 වැනිදා දක්වා දින 03 ක කාලයක් පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

මාරිස්ටෙලා විද්‍යාලයීය අධ්‍යාපනික ප්‍රදර්ශනය

ඔබේ අදහස් එවන්න

 

 

Ape School

විශාකා බාලිකාවෝ සරුංගල් යවති
2024 දෙසැම්බර් මස 02 2799 10

කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .


පුංචි පාර්ලිමේන්තුවට ලොකු පාර්ලිමේන්තුවෙන් තල්ලුවක්
2024 නොවැම්බර් මස 13 1027 0

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමි


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 217 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 526 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


ගාල්ල ඇලෝෂියස් විදුහලේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය අද සහ හෙට
2024 නොවැම්බර් මස 04 1103 1

ගාල්ල ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය විජය සහ අද පුවත්පත්වල ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය සහ ඇලෝෂියස් ව


කොළඹ සරසවියේ වාර්ෂික පර්යේෂණ සම්භාෂනය නොවෙම්බර් 04
2024 ඔක්තෝබර් මස 31 131 0

කොළඹ විශ්ව විද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය ’’ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම ’’යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 468 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 625 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 345 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site