IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විශාකා බාලිකාවෝ සරුංගල් යවති

කොළඹ විශාකා  විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .

මෙම අවස්තාවට විදුහලේ විදුහල්පතිනි ආචාර්යවරුන්  හා පාසල් දැරියන් මව්වරුන් ද සහාභාගීත්වයේන් පැවැත්විය

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (11)

විශාකා බාලිකාවෝ සරුංගල් යවති

පම්පෝරි ජනක Monday, 02 December 2024 05:29 PM

ලංකාවේ සරුංගල් සංදර්ශනයක් කියුවොත් ඉතින් හැමෝම හදලා අරන් එන්නේ ඒ ගොල්ලොන්ගේ අයියලා, තාත්තලා, සීයලා හදපු කොම්බුව, වවුලා, මොණර, නයා ... තමයි , එකට වෙන රටක සරුංගල් සංදර්ශනයක් බලන්නකෝ... තියෙන්නේ ඔක්කෝම අලුත් නිර්මාණ, ඒ දවස් වල සුද්දා අපේ අයට standardized... කතාවක් කියලා තියෙන්නේ ඕක තමයි.

:       22       14

සීයාTuesday, 03 December 2024 07:59 AM

කම්මැලි කොල්ලෝ අපේ ළමයින්ගේ දස්සකං හෑල්ලු නොකර එක්කෝ ඒ හොද එව්ව හදල පෙන්නහං නැහ්නං ඒ හොද අහට පලයං

:       2       10

Nihal Dharmatileke Monday, 02 December 2024 05:31 PM

අගය කළ යුතු අදහසක්, දරුවන් පොතටත් ගුරුවරු පන්ති... කාමර වලටත් සීමා නොවී වෙනස් දෙයක් කරනකොට හැමෝටම සතුටුයි...

:       4       34

නිට්ටඹුවේ, ශාන්ත ප්‍රේමසිරි Monday, 02 December 2024 07:27 PM

අද අහස ට සරුංගල් යවන දරුවෝ අතරින් කීප දෙනෙක් හෙට අභ්‍යවකාශය ජයගනීවි. බොහෝ දෙනෙකු සැහැල්ලුව සමබරතාවය අවබෝධ කරගනීවි. නන්දා මාලනී මහත්මියගේ සරුංගලේ ගීතයද දරුවන්ට අර් ථවත් වනු ඇත.

:       0       5

inranasingha Tuesday, 03 December 2024 05:41 AM

විසාකා ජනාධිපති වගේ දැක්කෙ ලොකු බලයක් තියනවා වගේ

:       1       2

තන්තිරිමලේ පොඩි එකා Tuesday, 03 December 2024 07:13 AM

අපිත් තන්තිරිමලේ සරුංගල් අරිනවා ඒවා පත්තරේ දාන්නෙත් නෑ, අපෙ ඉස්කෝලවලට අනුග්‍රාහකයොත් නෑ, බුදු සරණයි අපි වගෙ ඉස්කෝලේ ලමයින්ට...

:       1       11

Jayasekara Tuesday, 03 December 2024 09:59 AM

මම හිතන්නේ ,තවත් කරන්න වැඩ ඕන තරම් තියනවා පාසල් ළමුන්ට සහා ගුරු දෙමව්පියන්ට

:       2       0

රුවන් Tuesday, 03 December 2024 10:19 AM

ඔයිට වඩා ලස්සන, නව නිර්මාණශීලී සරුංගල් තරඟ තියෙනවා පොඩි, ජනප්‍රිය නැති පාසල් වල. ඒවා ඉතින් මාධ්‍යට පෙන්නේ නෑ, අනික ඔය පාසල්වලට වෙනම අනුග්‍රහය දෙන සමාගම් ඕන තරම් තියෙනවා.

:       0       9

JayasekaraThursday, 19 December 2024 09:31 AM

සහතික ඇත්ත ඔය ඉස්කෝල් ජනපිය වෙන්න ලොකුම හේතුව පහ වසර විභාගය

:       1       0

himal Monday, 30 December 2024 04:05 PM

කලගෙඩි නැටුමට කළගෙඩි සොලවති. නල වතුරෙන් සැනහෙන දරුවෝ ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති. කුඹුරක් ඇස නොගැටුන දරුවෝ දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරලිය හිමි නැති අපේ ළමයි හේනට කුඹුරට ගත සවි දියකර කරලිය අභියස බලා හිඳියි..

:       0       3

සාලිය Tuesday, 28 January 2025 09:55 AM

කොළඹට කිරි ගමට කැකිරි, රටම විනාස කල සාපය, ගමේ වේලකට වරෙල්ල සරුංගල් අරිනවා ඕන තරම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

Ape School

ඔරු පැදිමේ තරඟාවලියෙන් විශාඛාවට ජය
2025 පෙබරවාරි මස 04 80 0

දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති ’’2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී’’ විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූ


උහන කණිෂ්ඨයෙන් වාර්තාවක්
2025 ජනවාරි මස 26 392 2

උහන කණිෂ්ඨ විදුහලේන් මෙවට පහවසර ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන් 159 දෙනකු අතරින් සිසුන් 100 විශෂ්ට ලෙස සමත්ව ඇතැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික එච්.ආ


ශිෂ්‍යත්වයේ කප් එක හොරණ රාජකීයට
2025 ජනවාරි මස 24 6861 5

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව සමත් වූවාය. ඇය ලබා ගත


විශාකා බාලිකාවෝ සරුංගල් යවති
2024 දෙසැම්බර් මස 02 2857 11

කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .


පුංචි පාර්ලිමේන්තුවට ලොකු පාර්ලිමේන්තුවෙන් තල්ලුවක්
2024 නොවැම්බර් මස 13 1106 0

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමි


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 231 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site