IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


විශාකා බාලිකාවෝ සරුංගල් යවති

කොළඹ විශාකා  විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .

මෙම අවස්තාවට විදුහලේ විදුහල්පතිනි ආචාර්යවරුන්  හා පාසල් දැරියන් මව්වරුන් ද සහාභාගීත්වයේන් පැවැත්විය

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (9)

විශාකා බාලිකාවෝ සරුංගල් යවති

පම්පෝරි ජනක Monday, 02 December 2024 05:29 PM

ලංකාවේ සරුංගල් සංදර්ශනයක් කියුවොත් ඉතින් හැමෝම හදලා අරන් එන්නේ ඒ ගොල්ලොන්ගේ අයියලා, තාත්තලා, සීයලා හදපු කොම්බුව, වවුලා, මොණර, නයා ... තමයි , එකට වෙන රටක සරුංගල් සංදර්ශනයක් බලන්නකෝ... තියෙන්නේ ඔක්කෝම අලුත් නිර්මාණ, ඒ දවස් වල සුද්දා අපේ අයට standardized... කතාවක් කියලා තියෙන්නේ ඕක තමයි.

:       17       13

සීයාTuesday, 03 December 2024 07:59 AM

කම්මැලි කොල්ලෝ අපේ ළමයින්ගේ දස්සකං හෑල්ලු නොකර එක්කෝ ඒ හොද එව්ව හදල පෙන්නහං නැහ්නං ඒ හොද අහට පලයං

:       2       3

Nihal Dharmatileke Monday, 02 December 2024 05:31 PM

අගය කළ යුතු අදහසක්, දරුවන් පොතටත් ගුරුවරු පන්ති... කාමර වලටත් සීමා නොවී වෙනස් දෙයක් කරනකොට හැමෝටම සතුටුයි...

:       4       28

නිට්ටඹුවේ, ශාන්ත ප්‍රේමසිරි Monday, 02 December 2024 07:27 PM

අද අහස ට සරුංගල් යවන දරුවෝ අතරින් කීප දෙනෙක් හෙට අභ්‍යවකාශය ජයගනීවි. බොහෝ දෙනෙකු සැහැල්ලුව සමබරතාවය අවබෝධ කරගනීවි. නන්දා මාලනී මහත්මියගේ සරුංගලේ ගීතයද දරුවන්ට අර් ථවත් වනු ඇත.

:       0       1

inranasingha Tuesday, 03 December 2024 05:41 AM

විසාකා ජනාධිපති වගේ දැක්කෙ ලොකු බලයක් තියනවා වගේ

:       0       1

තන්තිරිමලේ පොඩි එකා Tuesday, 03 December 2024 07:13 AM

අපිත් තන්තිරිමලේ සරුංගල් අරිනවා ඒවා පත්තරේ දාන්නෙත් නෑ, අපෙ ඉස්කෝලවලට අනුග්‍රාහකයොත් නෑ, බුදු සරණයි අපි වගෙ ඉස්කෝලේ ලමයින්ට...

:       1       9

Jayasekara Tuesday, 03 December 2024 09:59 AM

මම හිතන්නේ ,තවත් කරන්න වැඩ ඕන තරම් තියනවා පාසල් ළමුන්ට සහා ගුරු දෙමව්පියන්ට

:       0       0

රුවන් Tuesday, 03 December 2024 10:19 AM

ඔයිට වඩා ලස්සන, නව නිර්මාණශීලී සරුංගල් තරඟ තියෙනවා පොඩි, ජනප්‍රිය නැති පාසල් වල. ඒවා ඉතින් මාධ්‍යට පෙන්නේ නෑ, අනික ඔය පාසල්වලට වෙනම අනුග්‍රහය දෙන සමාගම් ඕන තරම් තියෙනවා.

:       0       7

JayasekaraThursday, 19 December 2024 09:31 AM

සහතික ඇත්ත ඔය ඉස්කෝල් ජනපිය වෙන්න ලොකුම හේතුව පහ වසර විභාගය

:       0       0

ඔබේ අදහස් එවන්න

Ape School

විශාකා බාලිකාවෝ සරුංගල් යවති
2024 දෙසැම්බර් මස 02 2543 9

කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .


පුංචි පාර්ලිමේන්තුවට ලොකු පාර්ලිමේන්තුවෙන් තල්ලුවක්
2024 නොවැම්බර් මස 13 871 0

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමි


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 159 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 506 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


ගාල්ල ඇලෝෂියස් විදුහලේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය අද සහ හෙට
2024 නොවැම්බර් මස 04 1087 1

ගාල්ල ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය විජය සහ අද පුවත්පත්වල ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය සහ ඇලෝෂියස් ව


කොළඹ සරසවියේ වාර්ෂික පර්යේෂණ සම්භාෂනය නොවෙම්බර් 04
2024 ඔක්තෝබර් මස 31 129 0

කොළඹ විශ්ව විද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය ’’ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම ’’යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 50 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 33 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 157 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site