(අජිත්ලාල් ශාන්තඋදය සහ ඇහැලියගොඩ ආරියවංශ පැල්පිට)
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල පරිශ්‍රයේදි ආරම්භ විය.
සමගරමු පළාත් ප්‍රධාන ලේකම් සහ ජාතික සිසු තත්ත්ව කව සම්මේලනයේ සභාපති මහින්ද එස් වීරසුරිය මහතා ප්‍රධාන ආරාධිතයා විය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද ආදි පළාත්වල පාසල් දෙසීයකට අධික සංඛ්‍යාවකින් සිසු දරු දැරියෝ ඊට එක්ව සිටියහ. තරග ඉසව් එකොළහක් පැවැත්වෙයි.
මෙම ජාතික සම්මේලනයේ දී දස්කම් දක්වන සුසු දරු දැරියන් සහ ගුරුභවතුන් 150ක් පමණ දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේනයට සුදුසුකම් ලබති.
සුදුස්සන් තේරීමේ විනිශ්චය මණ්ඩලය විශ්ව විද්‍යාල මහාචාර්යවරු, ආචාර්යවරු, අධ්‍යාපන ක්‍ෂෙත්‍රයෙ ප්‍රවීනයන්ගේ සමන්විතය. 07දා තෙක් සම්මේලනය පැවැත්වෙයි.
විෂ්‍යානුගත අධ්‍යාපනයට අමතරව පාසල් දරුදැරියන්ගේ හැකියා සහ කසලතා ඔප් නංවා ගැනීමටත් ලෝකයේ රටවල් පහළොවක සිසු දරුදැරියන් සමග සිය අත්දැකීම් බෙදා හදාගන්නටත් මෙම සිසු තත්ත්ව කව වැඩසටහන් මගින් හිමිවෙයි.
සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් ජාතික සිසු තත්ත්ව කව සම්මේලනයේ අප සභාපති චාමර බමුණුආරච්චි, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අධක්‍ෂ නෙවිල් කුමාරගේ, සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා දර්ශනි ඉද්දමල්ගොඩ යන මහත්ම මහත්මින් ඇතුලු නිලධාරින් පිරිසක් ආරාධිතයන් ලෙස එක්විය.
මෙම ජාතික සිසු තත්ත්ව කව සම්මේලනයේ සත්කාරකත්වය සහ සංවිධානය සබරගමු පළාත් සභාව ලබාදයේ සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිහාල් වසන්ත හෙට්ටිආරච්චි මහතා වැඩසටහනේ සම්බන්‍ධීකාරත්වය දරයි.
ජාඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 2025/2026 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය වරලත් ඉංජිනේරු හා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වු ජිම
කොළඹ 7, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල
ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුද
සබරගමු නර්ථන සම්ප්‍රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා විද්‍යාලයේ
දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති ’’2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී’’ විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූ
උහන කණිෂ්ඨ විදුහලේන් මෙවට පහවසර ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන් 159 දෙනකු අතරින් සිසුන් 100 විශෂ්ට ලෙස සමත්ව ඇතැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික එච්.ආ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි