IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


2021 අයවැය යෝජනා

අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අය වැය කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අවසන් කළේය.

අනතුරුව අය වැය දෙවැනිවර කියැවිම සදහා පාර්ලිමේන්තුව හෙට(18) වැනි දා පුර්ව භාග 9.30 වන තෙක් කල් තැබිණි.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව කතානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව සභාව කල් තැබිණි.

 



අදහස් (4)

2021 අයවැය යෝජනා

රුවන් Tuesday, 17 November 2020 08:18 AM

බලමුකො අපිටත් වාසියක් තියෙනවද කියලා...

:       2       9

එඩ්වඩ් ඩොමිණිකෝන් Tuesday, 17 November 2020 09:05 AM

වැඩක් නෑ... කයිවාරුව විතරයි... ඊළඟ වසරේ අයවැය දවසට බලනකොට ඔය කියන කිසිම දෙයක් වෙලා නෑ...

:       16       39

නුවන්සර Tuesday, 17 November 2020 05:26 PM

අනාගත අරමුණු ඉලක්ක කරගත් අයවැයක්.යහපත් සැලැස්මක්.

:       0       0

ගවයා Tuesday, 17 November 2020 07:03 PM

අනේ දෙයියනේ... ඇයි ගව ඝාතන තහනම ගැන වචනයක් වත් නැත්තේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

budget

අයවැය 2024
2023 නොවැම්බර් මස 13 64 0

78 වැනි අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරැඹිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මු


අය වැය පාර්ලිමේන්තුවට
2022 නොවැම්බර් මස 14 3716 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.



2021 අයවැය යෝජනා
2020 නොවැම්බර් මස 17 23083 4

පාර්ලිමේන්තුව නොවැම්බර් 18 වැනි දා පුර්ව භාග 9.30 වන තෙක් කල් තැබේ.


test 2020
2020 නොවැම්බර් මස 11 70 0

2020 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.2019 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට ම


පැය දෙකකට පසු මංගලගේ අයවැය කතාව අවසන්
2019 මාර්තු මස 05 21793 13

2019 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 542 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2077 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site