IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ආනයනික රෙදිපිළිවලට පැනවු බද්දෙන් රෙදි කන්ටේනර් 200 ක් සිරවෙලා

 
ජයන්ත සමරකෝන්
 

ආනයනික රෙදිපිළි සඳහා හදිසියේ පැනවු සියයට  15 ක වැට් බද්ද හේතුවෙන් රෙදිපිළි කන්ටේනර් 200 කට අයත් සංඛ්‍යාවක් වරායේ සිරවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


මෙම කන්ටේනර් මුදා ගැනීම සඳහා අමතර රුපියල් ලක්ෂ 25 කට අධික මුදලක් ගෙවීමට සිදුවීම මීට හේතුව ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.


ඒ සමඟම මහරගම  පමුණුව ඇතුළුව රෙදිපිළි කර්මාන්තයේ සිටින දස ලක්ෂයක් රැකියාව කරගැනීමට නොහැකිව පාරට වැටීමේ අවදානමක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.


පුංචි බොරැල්ල වජිරාග්‍රාම බෞද්ධ මධ්‍යස්ථානයේ අද (9) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික කළමනාකරණ ඒකකයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.



අදහස් (2)

ආනයනික රෙදිපිළිවලට පැනවු බද්දෙන් රෙදි කන්ටේනර් 200 ක් සිරවෙලා

Nandalal DE SILVA - France Tuesday, 11 September 2018 08:00 AM

ඉතින් ඕකේ තියෙන වැරැද්ද මොකද්ද ? දේශීය රෙදිපිළි නිෂ්පාදකයා ආරක්ෂා කරගැනීමට රජය පැනවූ බද්ද ගැනත් මේ අය රජයට දොස් පවරනවා. බදු අඩු කරත් වැරදියි....වැඩි කරත් වැරදියි !

:       0       21

rohana Thursday, 13 September 2018 01:48 AM

මෙයා හැම එකටම මොනවා හරි කියනවනේ. ඇයි 2500 කින් මාසයක් කන්න පුළුවන් කිව්වෙත් මෙයාම නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 150 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 295 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 74 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2045 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site