ශ්රී ලංකාවේ ආර්ථිකය සවිමත්ව තබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අයදුම් කර තිබූ ඩොලර් කෝටි 250ක ණය මුදලේ අවසන් වාරිකය වන ඩොලර් කෝටි 41.5ක් පසුගිය සිකුරාදා මහ බැංකුවට ලැබිණි. ණය මුදලේ අවසන් වාරිකය ලැබීමත් සමග රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව තිබෙන බවත්, ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා තවත් ආධාර ලබාගැනීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සාකච්ඡුා ආරම්භ කරන බවත් හෙතෙම කියයි.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක
සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්
මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ආර්ථික තිරිහන් කරන්න කබ්රාල් අයි.එම්.එස්. කතා අරඹයි
සුදේශ් Monday, 30 July 2012 11:25 AM
මාටින්ගේ කතාව සහතික ඇත්ත....(ස)
මාටින් Friday, 27 July 2012 12:12 PM
සංවර්ධනයක් නැතිවුණත් කමක් නැහැ. අපි ණයකාරයන් නොවී සිටිමු. (නි)
පෙරේරා සී.බී Tuesday, 24 July 2012 05:48 PM
විදේශ ණය මත යැපෙන්න නම් කබ්රාල් මහත්තයා අවශ්‍ය නැත.. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනගමු.. අපේ ඉදිරි පරම්පරාව අපට සාප කරයි.. (නු)
සිල්වා Wednesday, 25 July 2012 01:53 PM
ලංකාව උහුලන්න බැරි තරම් ණය අරගෙන කොහෙද ආර්ථිකය ස්ථාවර කරන්නේ (දී)
මදූ Wednesday, 25 July 2012 09:29 PM
ණය ගෙවාගන්න බැරි නිසා ලංකාවේ මිනිස්සුන්ව ගෙනියන්න සුද්දෝ ඒවිද දන්නෑ... (ස)
චන්දි Wednesday, 25 July 2012 03:15 PM
ණයට කාල හීන බලනවා...(ස)
අසරනයා Wednesday, 25 July 2012 10:46 AM
අපිව රවට්ටන්න එපෝ.......... (දී)
රොශාන් කොඩිකාර Thursday, 26 July 2012 03:41 PM
තව ගන්න ණය තියෙනවද ?? (ස)
වරුණ Wednesday, 25 July 2012 04:34 PM
ලංකාවේ ආර්ථිකය.... (නි)
කුමාර Friday, 27 July 2012 10:24 AM
ආර්ථික ඝාතකයෙක්.......................(ස)
සිසිර Tuesday, 24 July 2012 03:10 PM
එයාලා ලෝන් ගනී.අනේ අපිනේ ඒවා ගෙවන්න ඕනේ. (නි)