IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා නව තාක්ෂණය ලංකාවට

ඇමෙරිකාවේ සිලිකන් නිම්නයේ දැනුම ශ්‍රී ලංකාවට ගෙන ඒමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ඉන්ෆොටෙක් ආයතනය සැරසේ. මෙහි එක් පියවරක් ලෙස සිලිකන් නිම්නයේ ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩලයන්හි ධුරයන් හොබවන ගිහි වොන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලබන අගෝස්තු මස අට වැනිදා වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙහිදී සිලිකන් නිම්නයේ ආයතනවල වෙළඳ උපායන් හා තාක්ෂණ ක්‍රම ශ්‍රී ලංකා වෙළෙඳපොල වෙත හඳුන්වා දීමට නියමිතය.



අදහස් (0)

ඇමෙරිකා නව තාක්ෂණය ලංකාවට

අමිල Sunday, 10 June 2012 12:01 PM

මල්ලිලා, මල්ලිලා, මෙන්න ආයිත් බූවල්ලෙක් ගේන්න හදනෝ

:       0       0

sltk2004 Monday, 11 June 2012 05:02 PM

ඇමෙරිකාව මෙච්චර නරක නම්, එම තාක්ෂනය ගේන්නේ ඇයි?

:       0       0

ද කරෝලිස් Monday, 11 June 2012 05:59 PM

අපේ රටේ තොරතුරු තාක්ෂණ වේදීන් බොහොමයක් ඉන්නවා. එත් ඒ තාක්ෂනවේදීන් ගේ නිසි පල ප්‍රයෝජන ගන්න පුළුවන් ව්‍යවසායකයින් ඉන්නේ බොහොම ටිකයි. ( මම මේ කියන්නේ විදේශ ආයෝජකයින් එහෙම නෙවෙයි). ඉතින් අපි අපේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් ව්‍යවසායකයින් බවට පරිවර්තනය කිරීමේ වැඩ පිළිවෙලක් සකසා ගත යුතුයි. එමගින් අපට ජාත්‍යන්තර වෙළඳ පොලේ නව ආයෝජන අවස්ථා රැසක් සලසා ගත හැකියි. ඉන්දියාව පිලිපීනය දැන් සාර්ථකව අනුගමනය කරන්නේ මෙම වැඩපිළිවෙලයි

:       0       0

ජීවක Tuesday, 12 June 2012 06:43 PM

මේ මොන නරක වැඩක් ද? අපි රතු මල්ලිට හරියට කේන්තියි. මේ වැඩේට මතකයිනේ ගුගල්, ජීමෙල් ඔක්කොම විසි කරන්න කීව්වා. අපිට මොකටද ඇමරිකන් අධිරාජවාදී දේවල්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 114 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 68 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 28 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 42 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 49 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 17 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site