භානුක අමරසිංහ
ඇමෙරිකාව මෙරටින් කරන ආනයන සඳහා පැනවූ තීරු බදු සම්බන්ධයෙන් ලබා දී ඇති දින 90ක විරාමයෙන් අනතුරුව මෙරට අපනයන කර්මාන්තය සුරක්ෂිත කිරීම සදහා විකල්ප සෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට අපනයනකරුවන් සමගින් ඊයේ සාකච්ඡාවක් පැවැත් වූ බව පවසයි.
මෙහිදී ඇමරිකානු වෙළෙදපොළ වෙත අපනයනය කරන අපනයනකරුවන් පනස් දෙනාට මෙම සාකච්ඡාවට ආරාධනා කෙරී තිබේ. ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇකි අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතාද ඊට සම්බන්ධ වී තිබේ. මෙහිදී අදහස් දක්වා ඇති ඒ මහතා, ගැටලුව පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා සිදුකර බවත්, වොෂිංටන් ඩීසීහි මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ධවල මන්දිරයේ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ අදාළ වෙළෙඳ නියෝජිතයන් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයිද පවසා තිබේ.
එම මණ්ඩලය සඳහන් කරන ආකාරයට මෙම විරාමය අපනයන ක්ෂේත්‍රය වෙත ධනාත්මක බලපෑමක් කර ඇති අතර බොහෝ ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් නැවත ආරම්භ කර ඇත. එක්සත් ජනපදයට භාණ්ඩ අපනයනය කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරවල විවිධ පරාසයක පවතින අතර ඉන් ආයෝජකයන් 200ක් පමණ ආයෝජන මණ්ඩල ව්‍යවසාය වේ.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකානු තීරුබදු පිළිබඳව ප්‍රමුඛතම අපනයනකරුවෝ - BOI සාකච්ඡාවක