භානුක අමරසිංහ
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධීපතිවරයා විසින් මෙරට අපනයන වෙත පනවා ඇති සියයට 44ක අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් ඇති වන බලපෑම මගහැරවීම සඳහා රජය දක්වා ඇති ප්‍රතිචාර සම්බන්ධයෙන් සිය සතුට පළ කරන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ( JAAF) පවසයි.
මෙම ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මෙරට රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ නිරත විශාල සහ කුඩා පරිමාණ කර්මාන්ත සියල්ලක්ම නියෝජනය කරයි. ජනපති ට්‍රම්ප් පැනවූ මෙම තීරුබදු හේතුවෙන් දැඩි බලපෑම එල්ල වී ඇත්තේ මෙරටින් සිදු කරන ඇඟලුම් අපනයනය වෙයි.
ඒ අනුව මෙම තීරු බදු හේතුවෙන් මෙරට ආර්ථිකය වෙත එල්ල විය හැකි බලපෑම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කිරීමට රජය ගෙන ඇති පියවර වඩාත් සුදුසු බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම තත්වය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති මෙම කමිටුව කර්මාන්තයේ ප්‍රධානතම පාර්ශ්වකරුවන් කිහිප දෙනකුගෙන් සමන්විත වන බවත්, ඔවුන් මේ වනවිට මෙම තීරු බදු නිසා ඇති විය හැකි බාධා මඟහැරවීම සඳහා ක්‍රමෝපායික සැලැස්මක් සකස් කරමින් සිටින බවත් එම සංසදය වැඩිදුරටත් පවසයි.
අමෙරිකානු එක්සත් ජනපදය ලබන 9 වැනිදා සිට ශ්‍රී ලංකාවේ අපනයනවලට පැනවූ සියයට 44 ක තීරු බද්ද මෙරට අපනයන භාණ්ඩ පහකට බලපෑමක් වන බවත්, එය ඇමරිකාවට අපනයනය කරන භාණ
කන්කසන්තුරේ, පරන්තන් හා මාන්කුලම් යෝජිත ආයෝජන කලාපවල යටිතල පහසුකම් ඉක්මනින් අවසන් කර මෙම වසරේ තුන්වැනි කාර්තුව අවසානයේදී ආයෝජකයන්ට තම ව්‍යාපෘති ඉදි
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව තීරු බදු හේතුවෙන් ඇතිවිය හැකි සාර්ව ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් තක්සේරු කරමින් සිටින බව ජාත්‍යන්තර
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44 ක තීරු බද්දෙන් දේශීය ස්වාභාවික රබර් කර්මාන්තයට එල්ල
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධීපතිවරයා විසින් මෙරට අපනයන වෙත පනවා ඇති සියයට 44ක අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් ඇති වන බලපෑම මගහැරවීම සඳහා රජය දක්වා ඇති ප්‍රතිච
එස්. පී. ගනේෂන් ටයර් ව්‍යාපාර ස්ථානය පටන්ගෙන වසර 20ක පමණ කාලයක් ගත වී තිබේ. මෙහි ආරම්භක නිර්මාතෘවරයා ගනේෂන් මහතාගේ මාමාය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ඇමෙරිකානු තීරු බදු බලපෑමේ රජයේ ප්‍රතිචාරයට JAAF සතුට පළ කරයි