IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඇසට නොපෙනන දේ පෙන්වන අයි ෆෝනයක්

ඇපල් අයි ෆෝන් එස් පහ ජංගම දුරකතන ලබන ජුනි 20 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කිරීමට යයි.

‘රෙටිනා ඩිස්ප්ලේ‘ ,දීර්ඝ බැටරි ආයු කාලය, වේගවත් රැහැන් රහිත සම්බන්ධතාව, මෙගා පිස්කල් අට කැමරාව සහ අතිශය දියුණු අයි ඕ එස් හය මෙහෙයුම් පද්ධතිය මෙම දුරකතනයේ විශේෂතා වේ.

නිෂ්පාදකවරුන්ගේ ප්‍රධාන ඉලක්කය වනුයේ චීන සහ ඉන්දියා වෙළඳපොළයි.

ජුනි 20 සර්ව භෞමික සංවර්ධකයන්ගේ සමුළුවේදී නව එස් පහ ජංගම දුරකතන එළි දැක්වීමට නියමිතය.

කවදා මීළඟ ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන එළිදැක්වුවත් එම නිපැයුම අති සාර්ථක සහ භාවිතයට සුදුසු උපාංගයක් වනු ඇතැයි විද්වත්හු ප්‍රකාශ කරති.

ඇපල් ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැති වුවත් ඉන්දියාව චීනය වැනි රටවල මෙම ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන බහුලව දක්නට ලැබේ.

එස් පහ ජංගම දුරකතනයේ මිල ඇමෙරිකා ඩොලර් 799 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 102,272 කි.

සාමාන්‍ය ඇසකට නොපෙනෙන දේ මෙයින් පෙන්නුම් කරයි.

 



අදහස් (0)

ඇසට නොපෙනන දේ පෙන්වන අයි ෆෝනයක්

යසින්දු Thursday, 04 April 2013 09:18 PM

අනිවාර්යෙන්

:       0       0

සර්ෆාස් Thursday, 04 April 2013 09:42 PM

අම්මෝ අපිට හොද කාලයක් උදා වෙන්නෛ හදන්නේ. මේක මැති ඇමති ගොල්ලන්ට හුගාක් වටිනවා. ජනතාවගේ දරිද්‍රතාවය, බඩුමිල වැඩිවීම වාගේ නොදකින දේවල් මේකෙන් දකින්න පුලුවන්.(නදී)

:       0       0

සිරි Saturday, 06 April 2013 07:06 AM

"වේගවත් රැහැන් රහිත සම්බන්ධතාව" ද? "රැහැන් රහිත වේගවත් සම්බන්ධතාව" ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 04 April 2013 09:55 PM

අපේ මිනිස්සුන්ට අවශ්‍ය මොනවද, අවශ්‍ය නැත්තේ මොනවද කියලා හරියටම පෙන්නන්න පුළුවන් ෆෝන් එකක් නම් වඩා හොදයි. (නි)

:       0       0

රුවන් Wednesday, 03 April 2013 10:22 PM

පාල, ලෝකයේ ගොඩක් නිෂ්පාදන යුරෝපෙට අයිති නැහැ. (නි)

:       0       0

දල්පදාදු Friday, 05 April 2013 07:16 PM

මෙගා පිස්කල් මහත්තය කොයි උසාවියේද වැඩ කරන්නේ?(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 03 April 2013 01:41 AM

මේක මැති ඇමතිගොල්ලන්ට හුගාක් වටිනවා. ජනතාවගේ දරිද්‍රතාවය, බඩුමිල වැඩිවීම වාගේ නොදකින දේවල් මේකෙන් දකින්න පුලුවන්. (නි)

:       0       0

සමන්ත පෙරමුණ Wednesday, 03 April 2013 03:26 AM

සල්ලි කාරයින්ට උරුමදේ ඕවා. (නදී)

:       0       0

අමිල Friday, 05 April 2013 01:46 AM

තරිඳු ප්‍රනාන්දු , ඒ ඔයා අරගත්තේ ගත්තේ අයි 5 එක. දැන් මේ ඉසරහට එන්නේ අයි 5 එස් එක (නි)

:       0       0

දේවා Sunday, 07 April 2013 05:05 PM

තිලක්, ඔයා සල්ලි හම්බ කරලා ‍‍ගොඩගහලා තිබුණට වැඩක් වෙනවද? (නි)

:       0       0

දීපාල් Sunday, 07 April 2013 02:32 AM

තිලක්, ඔබ හරියට හරි. මේ ඔක්කොම මායාවන්. (නි)

:       0       0

කැලුම් Friday, 05 April 2013 06:06 AM

අපෝ! මට නම් මේකෙන් වැඩක් නැහැ. (නි)

:       0       0

ගිම්හානි Saturday, 06 April 2013 12:46 PM

තිලක් සල්ලි තියෙනවනම් ආස නම් ගත්තට කමක් නෑ මොකද ජීවිතේ කියන්නේ පුංචි කාලයක්නෙ (ස)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 03 April 2013 05:26 PM

මේවට වඩා මිලෙන් අඩු ජංගම දුරකථන වෙලද පොලේ තිබෙනවා. යුරෝපයේ ගොඩක් දෙනෙක් මේ නිෂ්පාදන මිලදී ගැනීම අඩු කරලා. (නි)

:       0       0

ජයන්ත Friday, 05 April 2013 08:28 PM

මේ තරම් මෝඩයෝ ලංකාවේ ඉන්නවද? (නි)

:       0       0

ලතිකා Wednesday, 03 April 2013 08:01 AM

මොනවා උනත් නියම ෆෝන් එක‍. කැමරා එකත් මෙගා පික්සල් 10-15 වත් වුනා නම් .....(ස)

:       0       0

සුදේෂ් Wednesday, 03 April 2013 01:43 PM

මේක ගොඩක් පැරණි. (ස)

:       0       0

ඇනොන් Monday, 08 April 2013 09:43 PM

ඒක තමන්ගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා. මට ඇපල් ෆෝන්5 ,ලැප්ටොප් සහ අයි පෑඩ් තියෙනවා. ඒක මට ගොඩක් වැදගත් සහ ප්‍රයෝජනවත්. තමන් තාක්ෂණය අනුව ඉදිරියට යනවා නම් සල්ලි තියෙනවා නම් හැමෝටම හොදයි. (නි)

:       0       0

පච්චසිර Thursday, 04 April 2013 03:51 AM

රුපියල් 100000/= තියනවනම් ලිසින් එකක් දාල ත්‍රීවීල් එකක් ගන්නවා.(නදී)

:       0       0

තිලක් Friday, 05 April 2013 09:01 AM

මම මාසික වැටුප ලක්ෂ 4.5 ගන්න කෙනෙක්. ලංකාවෙත් ලක්ෂයකට වැඩි ආදායමක් තියෙනවා. එත් මම පාවිච්චි කරන්නේ අවුරුදු 8ක් පැරණි නොකියා එකක්. මේක වැඩ කරන තුරු මම වෙන එකක් ගන්නේ නැහැ. දකින දකින දේ ගන්න එපා. තමන්ට අවශ්‍ය දේ ගන්න. වාණිජ ලෝකය තුල මංමුලා නොවන්න. ජීවිතයේ පසුතැවෙන්න වේවි. (නි)

:       0       0

අමල් Saturday, 06 April 2013 02:41 PM

ඔව් ගාමිණී..(ස)

:       0       0

මොහාන් Wednesday, 03 April 2013 01:55 PM

අප්පේ ෆෝන් තියා ඇපල් ගෙඩියක් දැක්ක කාලයක් මතක නෑ (ස)

:       0       0

චන්දන Wednesday, 03 April 2013 06:06 PM

මමත් පාවිච්චි කරනවා. ඒක පුදුමාකාරයි. (නි)

:       0       0

ධම්මි Saturday, 06 April 2013 02:46 PM

මේකෙන් දිව්‍ය ලෝකෙත් පේනවද ? (ස)

:       0       0

නදීෂාන් Wednesday, 03 April 2013 08:41 AM

මුතුකුඩ කියන දේ හරි. එත් මැති ඇමතිගොල්ලන්ට මොලයක් නැනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක තේරුම්ගන්න. (නදී)

:       0       0

අමල් Saturday, 06 April 2013 03:07 PM

මම ගන්නෙත් ඒ 100 වැඩි පෝන් එකක්. අවුරුදු 5කට වැඩිය පාවිච්චි කරන්න.(නදී)

:       0       0

නුවන Wednesday, 03 April 2013 08:58 AM

ලංකාවට අලුත් උනාට අයි. 5 ඇවිත් ගොඩක් කල්.(නදී)

:       0       0

ෂාමිල් Friday, 05 April 2013 04:04 PM

යාලුවනේ මේක ඊළඟ එක ඉෆොනේ 5ස්.(නදී)

:       0       0

මහේෂ් Thursday, 04 April 2013 04:17 PM

නොපෙනෙන දේවල් පෙන්න ගියොත් මේක පාවිචි දී ප්‍රශ්න ඇති වේවි. (ස)

:       0       0

ලසන්ත Thursday, 04 April 2013 04:26 PM

ඉස්සර බෙහෙත්, වාහන,ඇදුම්,ඇතැම් කෑම, වගේ දේවල් අපටත් අවේ යුරෝපෙන්..දැන් සෙරෙප්පු කුට්ටමේ ඉදන් ශල්‍යකර්මෙට ගන්න අක්ෂි කාච පවා ඉන්දියාවෙන්. අපේ ආර්ථිකේ නගිනවා හිටු කියල.

:       0       0

පෙරේරා Thursday, 04 April 2013 04:29 PM

බලලා මැටියෙන් උනත් කමක්නෑ මීයෝ අල්ලනවා නේද..... (ස)

:       0       0

රංජිත් Wednesday, 03 April 2013 09:46 AM

නූගත් සල්ලිකාරයන්ට තවත් ආභරණයක් (ස)

:       0       0

ලසන්ත Wednesday, 03 April 2013 09:48 AM

ඒක හරි පුදුම දෙයක්. ලංකාවේ ඉන්දැද්දී කවුරුත් පාවිච්චි කරන්නේ නොකියා. නමුත් ලංකාවෙන් පිට නොකියා හරිම අඩුයි. ඇපල් තම හැම තැනම. (නි)

:       0       0

බී.කේ.නිලන්ත Friday, 05 April 2013 04:27 PM

නියමයි අශේන්. ඔය වගේ හොඳ නිව්ස් දාන්න. බටගම විස්තර ටිකකුත් දාන්න. (නදී)

:       0       0

සූකිරි Wednesday, 03 April 2013 09:42 AM

ඇපල් සමාගමේ ලොක්ක ලදී මරුනා . එයාගේ නම ස්ටීව් ජොබ්ස්. එය තමා ලෝකේ ධනවත්ම බෞද්දයා. මේ එයාගේ මොලේ. ලෝකේ හොදම සහ මිල අදිකම දුරකථනය.(නදී)

:       0       0

පාල Wednesday, 03 April 2013 09:44 AM

ලෝකේ ගොඩක් නිෂ්පාදන වල නම යුරෝපෙට අයිති වුණත් නිෂ්පාදනේ චීනයේ. ඒත් ඇපල් නිෂ්පාදන එකලස් කිරීම පමණයි චීනේදී කරන්නේ. (නි)

:       0       0

නිමල Wednesday, 03 April 2013 09:44 AM

මේ දුරකතනේ ලංකාවේ ජනප්‍රිය නැත්තේ අපිට සල්ලි නැති නිසා. (නි)

:       0       0

ගාමිණී Friday, 05 April 2013 10:57 PM

නිපැයුම හොදයි. ගණන නම් සැරයි! බිම වැටුනොත් කුඩේ- කුඩු. එතකොට කියයි "දුරට ඇපල් ළඟට පැපොල්" කියලා. (නි)

:       0       0

කසුන් Wednesday, 03 April 2013 09:45 AM

විනිවිද පෙනෙන්නේ නැද්ද දන්නේ නැහැ. (නි)

:       0       0

රාණි Wednesday, 03 April 2013 09:46 AM

මේ සමගම ඉන්දියාවයි චීනෙයි ඉලක්ක කරනවා කියන්නේ ඒ රටවල මිලදී ගැනීමේ හැකියාව ඇති සමාජයක් බිහි වෙලයි කියන එකනේ. (නි)

:       0       0

චූලා Wednesday, 03 April 2013 09:55 AM

ඇපල් පරිගණක ඉස්සර ලංකාවේ තිබුන. දැන් නහැ. හේතුව අපි එන්න එන්නම දුප්පත් වෙලා. ලෝකේ හොද නිෂ්පාදනයක් මිලදී ගැනීමේ හැකියාව අඩු වේගන යනවා. බාල, ලාබ බඩු වලට තමා තැන.(නදී)

:       0       0

තිසල් Wednesday, 03 April 2013 03:02 PM

සූකිරි, ඇපල් සමාගමේ ලොක්ක බෞද්දයෙක්. එයා මොළ කාරයා. අපිත් බෞද්දයෝ. ඒ නිසා අපිත් මොලකාරයෝ කියල නේද කියන්න හදන්නේ? එහෙම කියන්න හදන නිසා මටනම් පෙනෙන්නේ සූකිරි බෞද්ධයෙක් නොවෙයි කියලා.(නදී)

:       0       0

කුමාර මැලේසියා Wednesday, 03 April 2013 03:05 PM

මේ දුරකථනය ඇවිත් දැන් ගොඩක් කල් වෙනවා.(නදී)

:       0       0

මලිත් Wednesday, 03 April 2013 07:46 PM

මම දුප්පත් කොල්ලෙක් මට සල්ලි නැහැ මට සල්ලි දෙන්න.(නදී)

:       0       0

අමිල Wednesday, 03 April 2013 03:10 PM

සුදත් , අලුත් දුරකතනය තාම නිකුත් කරලා නැති නීසා මෙතන දමා තිබෙන්නේ දැනට තියන 5 ෆොනේ එකේ පින්තුරයක්.(නදී)

:       0       0

අශේන් Thursday, 04 April 2013 06:44 PM

අනේ අපි ෆෝන් එකක් තියන් ඉන්නෙ කෝල් කරන්නෙ මිසක් නොපෙනෙන දේවල් බලන්නයෑ.වඩක් බලන් යනව මනුස්සයො යන්න. (අ)

:       0       0

ජනක Wednesday, 03 April 2013 03:21 PM

මේ විකිරණ අපේ ශරීරයට හොදද (දී)

:       0       0

පෙරේරා Sunday, 07 April 2013 10:08 PM

තිලක්, ඔබ හරියට හරි. මේ ඔක්කොම මායාවන්. (නි)

:       0       0

චන්දන Wednesday, 03 April 2013 10:23 AM

ගුප්ත බලපෑම් වලට විසදුමක් ද

:       0       0

තරිඳු ප්‍රනාන්දු Thursday, 04 April 2013 07:08 PM

මංගත්ත මිට මාස තුනකට කලින් රොමේ වලින්, එඉට පස්සේ මගේ පෙම්වතියට අරන් දුන්න තවත් එකක්, ඒ ලංකාවෙන්, 130000 කට කොල්ලුපිටියේ ෆොනේ කඩේකින්, ඔරිගීනල්, එතකොට 20 වෙනිදට ලංකාවට හදුන්ව දෙනවි කියන කතාවේ තේරුම මොකක්ද, මගේ යාලුවෝ කීප දෙනෙකුත් ගත්ත ලංකාවෙන්ම, අනේ මන්ද.... (අ)

:       0       0

ජයනෙත්ති Tuesday, 02 April 2013 10:53 PM

ඇහෙට නොපෙනන එකක් තියා.පෙඑන එකක් ගන්නවත් සල්ලිනැහැ. (ස)

:       0       0

පමෝද් Thursday, 04 April 2013 07:56 PM

නොපෙනෙන දේවල් පේන්න ගත්තොත් ඉන්දියාවටයි චීනේටයි වඩා ලංකාවේ මේකට හොද වෙළදපොලක් තියෙයි.(නදී)

:       0       0

දම්මික Wednesday, 03 April 2013 03:41 PM

කෝල් ගන්න පුලුවන්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 140 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 123 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site