IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ඉදිරි මාස හතරේ විදෙස් ණය අනවශ්‍යයි

මේ වසරේ ඉදිරි කාලයේ දී  විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා   පැවැසීය. 

ප්‍රතිපත්තිමය පොළී අනුපාත නොවෙනස්ව තබා ගන්නා බව දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ   පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු එලෙස කීවේය.

 “මේ වසරේ ඉදිරි කාලයේදී විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. එහෙත් අයවැය හා ආණ්ඩුවේ ඉදිරි තීරණ මත එය තීරණය වේවි. දැනට ආර්ථිකය යහපත් තත්ත්වයක ගමන් කරනවා. මේ වසරේ ආර්ථික වර්ධනය වේගය සියයට 5ත් 5.5ත් අතර අගයක පවතිවී. බොහෝ දුරට එය සියයට 5.5ක අගයක් ගනිවි. ‘‘

 



අදහස් (0)

ඉදිරි මාස හතරේ විදෙස් ණය අනවශ්‍යයි

ඉන්දික Friday, 02 September 2016 06:17 PM

ණය නොවී කොහොමද රට ඉදිරියට ගෙනියන්නේ? ඇයි ඉතින් වැඩිහරියක් වියදම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටනේ (නි)

:       0       0

ඇසළ Wednesday, 31 August 2016 08:32 AM

විදේශ ණය ඕනේ නැහැ බැංකු අණකර විතරක් විකුනපුහාම ඇති ඒ මස තුනට. ඒවා විදේශ නය නෙමෙයිනේ. (අ)

:       0       0

පාඨලී Friday, 02 September 2016 11:08 AM

මේකේ අදහස් දාපු ගොඩක් අයට කිසිම දැනුමක් නැහැ කියලා තේරෙනවා. මහබැංකු වාර්තා බලන්න පහුගිය මාස කීපයට බැඳුම්කර කීයක් අළෙවිකරලද කියලා. විදේශ වලින් ණය නැතත් දේශීය මුලාශ්‍ර වලින් කොච්චර ණය අරගෙනද (නි)

:       0       0

ගුණවර්ධන Monday, 05 September 2016 10:52 AM

ණයත් නොගෙන බඩුත් වැඩිනොකර කළොත් තමා දක්ෂකම තියෙන්නේ. (නි)

:       0       0

ආර්නෝල්ඩ් Monday, 05 September 2016 10:59 AM

ඔය බළලා මල්ලෙන් එළියට පැන්නේ. ඔය හදන්නේ ණය නැතුව අපෙන් බදු එකතු කරන්නනේ. (නි)

:       0       0

මොරවක Wednesday, 31 August 2016 07:43 PM

එහෙනම් ඉදිරියටත් අපි පටි තදකරගෙනම ඉමු නේද? (නි)

:       0       0

හේවා Wednesday, 31 August 2016 07:51 PM

ඒ කියන්නේ හැම මාසයකම ණය අවශ්‍යයි කියලද කියන්නේ (නි)

:       0       0

ජගත් Thursday, 01 September 2016 08:00 AM

කොහොමත් මේ අය ණය ගනී අපි ගෙවනවා.(හේ)

:       0       0

ලලිත් Thursday, 01 September 2016 08:00 AM

ණය නම් අපිට කොහොමත් එපා.(හේ)

:       0       0

ගාමිණි Thursday, 01 September 2016 08:00 AM

ගොඩක් සතුටුයි. (හේ)

:       0       0

හේවා Saturday, 03 September 2016 08:08 PM

ගාමිණී ;;මාස හතරකට පමණක් ණය ගැනීම නතර කරහම ඔබට ඔය තරම්ම සන්තෝශද (රේ)

:       0       0

තමීර Thursday, 01 September 2016 08:00 AM

ණය වෙන්නේ නැති තරමට හොදයි.(හේ)

:       0       0

ලලිත් Thursday, 01 September 2016 08:00 AM

බලමුකෝ මොකද වෙන්නේ.(හේ)

:       0       0

සංගීත් Thursday, 01 September 2016 08:00 AM

එතනින් පස්සේ ආයේ ණය අවශ්‍ය වෙයි.(හේ)

:       0       0

ගාමිණි Thursday, 01 September 2016 08:00 AM

ඒ කියන්නේ ණය ගන්නම ඕනේ කියන එකද රට ගිනියන්න.(හේ)

:       0       0

දසුන් Thursday, 01 September 2016 07:54 AM

ඒ ගැන ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

සමීර Thursday, 01 September 2016 07:54 AM

ඒක හොදයි.(හේ)

:       0       0

සිසිර Tuesday, 06 September 2016 11:17 AM

ලංකාවේ මිනිස්සුන්ගේ අධ්‍යාපනික මට්ටම හොදට තේරෙනවා මේ අදහස් බලපුව (අ)

:       0       0

ධම්ම Wednesday, 31 August 2016 03:04 AM

මේ වසරේ ඉදිරි කාලයේදී විදේශ ණය ගැනීම අයවැය හා ආණ්ඩුවේ ඉදිරි තීරණ මත තීරණය වේවි කිව්වා නම් කතන්දරේ මීට වඩා පැහැදිලියි නේද අධිපති තුමා. (බ)

:       0       0

ජනහිත Wednesday, 31 August 2016 03:22 AM

අනේ කොච්චර හොදද.මාස කීපයකට හරි ණයක් නැතිව ඉන්ඩ තියනවනම්. අයවැයට තව මාස දෙකයිනේ. එතකොට බලමු ණය ඕනද කියල. (බ)

:       0       0

ජනහිත Wednesday, 31 August 2016 03:24 AM

අනේ කොච්චර හොඳයි ද? .මාස කීපයකට හරි ණයක් නැතිව ඉන්න තියනවනම්. අයවැයට තව මාස දෙකයිනේ. එතකොට බලමු ණය ඕනද කියල.(ම)

:       0       0

දිනේෂ් Saturday, 03 September 2016 09:18 AM

විදේශ ණය නැතිවෙන්නේ අගමැතිතුමා ළඟකදී වැඩ කරන්න සල්ලි ඕන කියලා අපෙන් ඉල්ලුව නිසා. දැන් වැට් සහ අනික් ක්‍රම වලින් අපෙන් ගන්නවනේ.(රේ)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Wednesday, 31 August 2016 02:46 PM

ඇත්තටම ණය ඕනේ වෙන්නේ රටට කන්න නෙවෙයිනේ ගසා කන්නනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 45 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 19 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 20 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 26 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 13 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 13 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 480 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site