ඉන්දියා නිෂ්පාදන සහ සේවා ඇතුළත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම ඉන්දීය වෙළඳ ප්‍රදර්ශනය කොළඹ ඩී.ආර්.විජයවර්ධන ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද විවෘත විය.
ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දියාවේ වෙළඳ අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රවර්ධන සංගමය එක්ව මෙය සංවිධානය කරයි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් වයි.කේ.සිංහා යන මහත්වරු ප්‍රදර්ශනය විවෘත කළහ.
ඉංජිනේරු භාණ්ඩ, යටිතල පහසුකම්, ඉදිකිරීම් භාණ්ඩ, රෙදිපිළි හා නිමි ඇඳුම්, ස්වර්ණාභරණ ඇතුළු නිෂ්පාදන රාශියකින් යුත් ප්‍රදර්ශන කුටි 100කට වැඩි ප්‍රමාණයකින් යුත් මෙම ප්‍රදර්ශනය ලබන 12 වැනිදා තෙක් පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියා වෙළඳ ප්‍රදර්ශනය කොළඹදී
සිරිල් Tuesday, 08 December 2015 11:33 AM
මෙය සාර්ථක වෙන්න කියා පාර්ථනා කරමි. (ර)
කිංග්ස්ලි Tuesday, 08 December 2015 11:38 AM
ඉන්දියානුවන් අපට සලකන විදියටම මෙයට යාමෙන් වලකින්න. (බ)
මොහමඩ් සෆ්රින් Sunday, 13 December 2015 09:04 AM
ශාන්තගේ අදහසට මමත් එකඟයි. මෙවැනි අවස්ථා ඉන්දියානුවන්ට ලබා දීම දේශීය සුළුපරිමාණ නිෂ්පදකයින්ට මාරු පහරක්. (ස)
ශාන්ත Thursday, 10 December 2015 06:03 PM
දේශීය සුළුපරිමාණ නිෂ්පදකයින්ටත් මෙවැනි අවස්ථා ලබාදීම සඳහා කටයුතු කරනවා නම් හොඳයි. (නි)
පිටිගල මිලානෝ Tuesday, 08 December 2015 02:18 PM
කරුණාකර මෙය වර්ජනය කරන්න. (බ)
දිසානායක Sunday, 13 December 2015 04:05 PM
දේශිය නිෂ්පාදකයාගේ පැත්තෙන් අවාසිසහගත වෙන්නත් බැරි නැහැ. ලෝකේ කොහෙවත් නැහැ 100%ක් හොඳ වැඩසටහන් (නි)
ගයාන් Sunday, 13 December 2015 04:15 PM
පාරිභෝගිකයට වාසිදායක වෙන්න පුලුවන්ද කියලා තීරණය කරන්න අළෙවිය සඳහා ඇති භාණ්ඩ පිළිබඳව දැනගත යුතුය (නි)
මොහමඩ් සෆ්රින් Sunday, 13 December 2015 06:25 AM
ශාන්තගේ අදහසට මමත් එකගයි.මෙවැනි අවස්ථා ඉන්දියානුවන්ට ලබා දීම දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයින්ට මරු පහරක්. (බ)
ජනක Monday, 14 December 2015 01:14 AM
මම ශාන්තගේ සහ මොහමඩ්ගේ අදහස් අනුමත කරමි. මෙවැනි දේවලින් තව තවත් විරැකියාව ඉහළ යනවා. මේ දෙය මොකද දේශපාලකයන්ට තේරෙන්නේ නැත්තේ? (නි)