නවසීලන්ත රජයේ ආධාර ඇතිව වන්නි ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කිරි ව්‍යාපෘතියකින් ප‍්‍රදේශයේ වාසය කරන කුඩා පරිමාන සිංහල හා දෙමළ කිරි ගොවීන්ට මහත් සහන සැළසී ඇතැයි වාර්තා වේ.
ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සෙලීනා පේ‍්‍රම්කුමාර් පවසන ආකාරයට එයින් සිංහල හා දෙමළ කිරිගොවීන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ යෑමට අමතරව ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයද වර්ධනයව තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරේ කිරි ගොවියාට කිරි එරේ
ඉමේෂ් Saturday, 18 April 2015 02:46 PM
රොෂාන්, පාලකයෝ කෙසේ වෙතත් මේකේ ඇඩ්මින්වත් මේ දාන අදහස් දකින්නේ නැතිද කොහෙද. (ස)
මුදියන්සේ Monday, 13 April 2015 05:45 AM
එරෙන එරිල්ලට දොවා ගන්නත් බැහැ බන් (නදී)
ඇල්විටිගම සෝමානන්ද හිමි Tuesday, 07 April 2015 04:28 AM
දේශීය කිරි ගොවියා සන්වර්ධනය කර දියරකිරි නිෂ්පාදන වැඩි දියුණුකර දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම කළ යුතුයි (බ)
ජස්ටින් Monday, 13 April 2015 07:39 AM
ජනපතිතුමනි වසර ගණනාවක් වගා නොකරපු කුඹුරු ඉඩම් විශාල වශයෙන් තියනවා. ඒ ගැන සොයා බලා පිලියමක් කලොත් ලංකාව කෘෂිකර්මිකව තවත් දියුණු වේවි. අඩුගානේ ඉඟුරු හිටෙව්වත් පිටරට යවල විදෙස විනිමය හොයන්න පුළුවන්. (නදී)
ජස්ටින් Monday, 13 April 2015 07:47 AM
ජනපතිතුමනි වසර ගණනාවක් වගා නොකරපු කුඹුරු ඉඩම් විශාල වශයෙන් තියනවා. ඒ ගැන සොයා බලා පිලියමක් කලොත් ලංකාව කෘෂිකර්මිකව තවත් දියුණු වේවි. අඩුගානේ ඉඟුරු හිටෙව්වත් පිටරට යවල විදෙස විනිමය හොයන්න පුළුවන්. (නදී)
රොෂාන්ත Friday, 17 April 2015 05:33 AM
පාලකයෝ අපේ අදහස් දකිනවද? මෙතන හොඳ අදහස් තිබෙනවා. ඇත්තටම මේක තමයි වෙන්න ඕනෑ. රටක් විදියට නැඟීසිටින්න පාට පක්ෂ බේදයෙන් තොරව අපි අනුමත කරන්න ඕනෑ.ඔහොම යමු. (නි)
දුමින්ද Monday, 06 April 2015 06:52 AM
කෘෂි කර්මය රටේ -දියුණුවට මග තැනේ (නදී)
දුමින්ද Monday, 06 April 2015 06:55 AM
කෘෂිකර්මය අද රටේ -හෙට දියුණුවට මග තැනේ (බ)
නදීකා Monday, 06 April 2015 02:03 PM
මොන ක්‍රමයකින් හරි කාටහරි හොඳක් වෙනවා නම් එච්චරයි (නි)
දමිත Monday, 06 April 2015 02:04 PM
අනේ වාසනාවන්! (නි)
තිවංක Monday, 06 April 2015 02:05 PM
රටටම කිරි එරෙනවා නම් එයයි අපේ පැතුම! (නි)
තත්සර Monday, 06 April 2015 02:05 PM
දේශීය කිරි ගොවියා නඟාසිටුවීම බොහොම හොඳ දෙයක් (නි)
සෙනරත් Monday, 06 April 2015 02:06 PM
ඇත්තටම හොඳ ආරංචියක් (නි)
සුජිත් Thursday, 09 April 2015 03:18 PM
මිලියන ගණනාවක් ඉන්න ඉන්දියාවට ඇති තරම් කිරි නිපදවන්න පුළුවන් නම් අපිට බැරි මොකද ? හොඳ වැඩක් සාර්ථක වේවා ! (ස)
සුසිල් Thursday, 09 April 2015 04:20 PM
මෙය පටන්ගත්තේ මහින්ද මහත්තය! එතුමට දුර දකින නුවනක් තිබුණා. (ස)