IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


උතුරු දුම්රිය මාර්තුවේදී පලෙයි යයි

උතුරුදිග දුම්රිය මාර්ගයේ කිළිනොච්චිය සිට පලෙයි දක්වා වන කිලෝමිටර 40 ක පමණ වන කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බවත් මාර්තු මස පළමුවැනිදා පටන් කොළඹ සිට පලෙයි දක්වා දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවත් ශී‍්‍රලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

කිලෝමිටර් 146 ක් දිගු වන උතුරු දිග දුම්රිය මාර්ගය  ඕමන්තේ සිට කන්කසන්තුරය දක්වා දිවේ.යුද සමයේදී කොටී රේල් පීලී ගලවා බංකර සැදුහ.

දැනට කොළඹ සිට කිළිනොච්චිය දක්වා දුම්රිය ධාවනය වේ.

එළැඹෙන අප්‍රේල් මාසය වන විට යාපනය දක්වා ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම දුම්රිය දෙපාර්තමෙන්තුවේ අපේක්ෂාවයි.

කන්කසන්තුරය දක්වා සම්පූර්ණ උතුරුදිග දුම්රිය මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙම වසරේ ජූනි මස අවසාන භාගය වන විට නිම කිරීමට හැකිවනු ඇතැයිද ශී‍්‍ර ලංකා දෙපාර්තමෙන්තුව පවසයි.

 



අදහස් (0)

උතුරු දුම්රිය මාර්තුවේදී පලෙයි යයි

සෙනරත් ආනන්ද මිලානෝ Thursday, 13 February 2014 01:48 AM

ගොඩක් හොද වැඩක්. මොකද ඒ පළාතේ මිනිසුන්ගේ අවශ්‍යතාවයක් අනිත් පළාත්වල ගුවන් තොටුපළවල් හදනවා වගේ ඒ පළාතේ ජිවත් වෙන මිනිසුන්ගේ ඕන එපාකම් සපුරා දීම රටේ පාලකයන්ගේ වගකීම. (දී)

:       0       0

අබ්දුල් සමාඩ් Sunday, 16 February 2014 03:39 AM

ඒවගේම යාපනයේ සිට පොයින්ට් පේදුරුවට සහ වෙල්වැට්තුරේට දුම්ර්ය යන මාර්ගය සකස් කරන්න.(නදී)

:       0       0

සිරිමෙවන් Wednesday, 26 February 2014 12:44 AM

හරිම සතුටුයි (දිල්)

:       0       0

රංජිත් ජයරත්න Tuesday, 11 February 2014 09:33 PM

අපි යාලුවෝ වගේ ඉමු.(නදී)

:       0       0

සීමාරන් Monday, 10 February 2014 02:27 AM

ලගදීම යාපනේට කෝච්චියෙන්.බස් එකේ ගියා ඇති (අ)

:       0       0

අරුණ Monday, 17 February 2014 10:48 AM

බස් තියන් කෝච්චියෙන් යන්නද (දිල්)

:       0       0

හේමන්ත Saturday, 15 February 2014 03:53 PM

අන්න නියම වැඩ. මේවා තමයි කරන්ඩ ඕනේ. කොහොමද කැනේඩියන් එන්ජින් දාල කෝචිචිය ගුඩු ගුඩු ගුඩු ගුඩු ගාල යනකොට අවුරුදු ගානකට පස්සේ. යාල් දෙවි උත්තර දෙවි නියමයි මල්ලි. මට නම් ආසයි බලන්ඩ යන්ඩ දෙපෙත්ත. අපි හොඳට ඉම්මු. මෙටික කාලෙට.(නදී)

:       0       0

චමී Monday, 10 February 2014 08:46 AM

ආසියාවේ ආශ්චර්ය ඇත්තටම සන්තෝසයි.සුභ පතනවා ඉදිරි ගමනට (දිල්)

:       0       0

ක්‍රිෂාන්ත ඉතාලිය Thursday, 27 February 2014 02:16 PM

අහන්නත් සතුටුයි, අනාගතේට හොද වැඩ මේවා .(නදී)

:       0       0

නො ප්‍රොබ් Monday, 10 February 2014 12:06 PM

බස් තියන් කෝච්චියෙන් යන්නද ? (දී)

:       0       0

සුගත් ගුණවර්ධන Monday, 10 February 2014 12:48 PM

හරිම හොද දෙයක් (දිල්)

:       0       0

අජිත් අමරවීර Wednesday, 12 February 2014 10:45 PM

බලන් ඉන්න බැරුව ආණ්ඩුවට බනිනවා....වැඩක් කරනවා නේද කොහොම හරි ..එක ගරු කරන්න ... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 140 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 124 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2010 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site