IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඒ.එස්. බී යෙන් තවත් ගෙයක්

 

ස්ථීර නිවාස අහිමි  සේවකයින් වෙනුවෙන් ඒ.එස්.බී ෆැෂන් ආයතනය ඉදිකිරීමට ආරම්භකර ඇති නිවාස 300 ව්‍යාපෘතිය යටතේ  අටවැනි නිවාසය පානදුර ශාඛාවේ සේවකයකුට හා එහිම සේවය කරන ඔහුගේ බිරියට පවරා දෙනු ලැබූහ.

ආයතනයේ වසර 10ක් සේවයේ නිරතව සිටි වැඩ පරීක්ෂක ඉසුරු සම්පත් සහ එහිම සේවය කරන ඔහුගේ බිරිඳ චංචලා සඳමාලි වෙත මෙසේ නිවාසය හිමි විය

නිවසේ වටිනාකම රුපියල්  ලක්ෂ 20 කි

ඒ.එස්.බී ෆැෂන් ආයතනයේ සභාපති  ජයසිරි ද සිල්වා සම සභාපතිනී  ජීවන්ති පේදුරුආරචිචි කලමණාකාර අධ්‍යක්ෂ සඳුන් ජීවන්ත යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නිවාසය පවරාදීම සිදුවූ අතර  සාමාන්‍යාධිකාරී රෙක්ස් ජෑන්ස් මානව සම්පත් කලමනාකාර මොහාන් පල්ලියගුරු පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න පානදුර දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රසන්න යන මහත්වරුන්ද මේ සඳහා එක්වූහ.

 



අදහස් (0)

ඒ.එස්. බී යෙන් තවත් ගෙයක්

සඳුනි අමායා Sunday, 29 June 2014 07:58 AM

හොද වැඩක් (දී)

:       0       0

ප්‍රසන්න Friday, 20 June 2014 09:55 AM

ජය ශ්‍රී ! ජයසිරි මහත්මා ඇතුළු පිරිසට. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (නදී)

:       0       0

සුනිල් උපනන්ද Monday, 23 June 2014 09:53 AM

වස්කඩුව ගමට මහත් අභිමානයක් ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා! (නදී)

:       0       0

ශිලා Thursday, 26 June 2014 09:07 AM

මම මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

කාලිංග Friday, 20 June 2014 10:47 AM

ගොඩක් පින් (නදී)

:       0       0

ජගත් Friday, 20 June 2014 11:01 AM

ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (නදී)

:       0       0

අනුරශාන්ත Friday, 27 June 2014 10:42 AM

කොච්චර හොද වැඩක්ද ඒ. එස්. බි. අදිපති තුමනි ඔබ ආයතනය මගින් මේ කල සත්කාරය තව තවත් වැඩි දියුනුකරමින් ඉදරියට යන්න දිරිය ලැබේව! (දී)

:       0       0

ලක්මාල් Saturday, 28 June 2014 03:00 PM

හොද වැඩක් ජයවේවා(දී)

:       0       0

ලලිත් - එස්.එල් Friday, 20 June 2014 11:21 AM

වාසනාවන් !! ඔබලාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා !! (නදී)

:       0       0

පණ්ඩුක රාජකරුණා Wednesday, 25 June 2014 09:12 PM

හිතවත් ඒ.එස්.බී. මහතාණෙනි ඔබගේ කටයුතු සියල්ල සාර්ථක වේවා. ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.තව තවත් සේවා සැලසීමට ශක්තිය ලැබේව. (දී)

:       0       0

හේමන්ත Friday, 20 June 2014 12:03 PM

අන්න නියම බෞද්ධ ව්‍යාපාරිකයෙක්. (නදී)

:       0       0

නිලන්ත ගමගේ Tuesday, 24 June 2014 01:35 PM

සේවකයන්ට සැලකීමේ උතුම් ගුණය නිසා ඔබගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා (දිල්)

:       0       0

නලින්ද Thursday, 26 June 2014 12:20 PM

අනේ සාදු !!! අපි අපිටම උදව් කරගමු , (ස)

:       0       0

ඉසුරු Sunday, 29 June 2014 04:40 PM

ආදර්ශමත් වැඩක් මෙන්න (දී)

:       0       0

තරංග Sunday, 29 June 2014 04:40 PM

උසස් වැඩක් (දී)

:       0       0

තිසුරි Sunday, 29 June 2014 04:40 PM

නියම වැඩක් (දී)

:       0       0

චම්මික Monday, 23 June 2014 07:02 PM

නියමයි! (නි)

:       0       0

තාරක Sunday, 29 June 2014 04:40 PM

ජයවේවා සුපිරි වැඩක් (දී)

:       0       0

පහන්දී Thursday, 26 June 2014 05:52 PM

මමත් ලංකාවට ගියාම අම්බලන්ගොඩ ඒ එස් බි එකෙන් රෙදි ගන්නවාමයි., මෙපින් බෙලෙන් ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින නගරයෙන් නගරය සහ මුළු ශ්‍රී ලංකාව තුලම ව්‍යාප්ත වේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි (දී)

:       0       0

ශ්‍යාමෙන් Friday, 20 June 2014 07:19 PM

අම්බලන්ගොඩ ඒ.එස්.බී. එකෙන් අපි ඇඳුම් ගන්නේ. ඒ නිසා මට ගොඩක් සතුටුයි. (නි)

:       0       0

මාධවී Tuesday, 24 June 2014 07:07 AM

මෙන්න නියම මිනිසුන්! (නි)

:       0       0

චතුර Tuesday, 24 June 2014 07:12 AM

ඔබට ජය! (නි)

:       0       0

ශානක Friday, 20 June 2014 06:51 AM

කුහකකමින් පිරුණු සමාජයක මෙවැනි මිනිසුන් සිටීමත් සතුටට කරුණකි (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 19 June 2014 02:43 PM

ඒ .එස්.බි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුග්‍රහයෙන් ඉටු කරනු ලැබූ ,උදාර සත් ක්‍රියාවට මෙලොවදීම පින් පළදේවා !!.මේ කළ පිණෙන් මතු ආත්ම වලදීද,රුවන් මාලිගා ලැබීමට හේතුවාසනා වේවා !!!(දිල්)

:       0       0

සංජීව Friday, 20 June 2014 02:59 PM

ගොඩක් හොද වැඩක් (නදී)

:       0       0

චන්දන Wednesday, 25 June 2014 06:16 AM

මෙවනි සද්ක්‍රියා මහජනතාව වන අපි ඉතා ගෞරවයෙන් අගය කරමු. පුද්ගලික ප්‍රතිලාභ වලට ඇට,ලේ, මස්නහර හෝ විකුණා මුදල් හොයන සමාජයේ, මනුෂ්‍යකමට මුල්තැන දී මේ කළ ක්‍රියාවට ඔබගේ ආයතනයේ ඉදිරිගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී දියුණුවෙන් දියුණුවට පත්වේවායි පතමි (නි)

:       0       0

සම්පත් Sunday, 22 June 2014 11:48 AM

මෙවැනි දුප්පත් අයට මෙම කරන සත්කාරයට අධිපතිතුමාට ගොඩක් පින්.... (දී)

:       0       0

පෙරේරා Thursday, 26 June 2014 07:52 PM

මේ ආයතනයේ මේ ක්‍රියාව ලෝක වැසී සේමටම හොද ආදර්ශයක්,සල්ලි තියන මිනිසුන් නැති මිනිසුන්ට සහයෝගය දිය යුතුයි,ලස්සන ගෙයක් හොද නිර්මාණයක්,ඔබලාට වැඩි වැඩියෙන් ලැබෙව,ජය වේවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 140 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 124 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site