IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඒ එස් බී සත්කාරය උහනටත්

 

ඒ එස් බී සමුහ ව්‍යාපාරය සේවකයින් වෙනුවෙන් ලබාදෙන  නිවාස තුන්සීයයේ ව්‍යාපෘති සත්කාරයේ තවත් එක් නිවසක් අම්පාර උහන ප්‍රදේශයේ සේවකයකු වෙනුවෙන් පවරා දීම ඒ එස් බී සමුහ ව්‍යාපාරයේ සභාපති ජයසිරි ද සිල්වා මහතා සහ සම සභාපතිනි ක්‍රිෂාන්ති ජීවන්ති  මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී නිවාසය හිමි වුයේ ඒ එස් බී අම්පාර ශාඛාවේ සේවය කරන රත්නසිරි ජයවීර නම් අවිවාහක තරුණයකුටය.ඔහු සිය මව ද සමඟ මෙතෙක් වාසය කර තිබුණේ ඉටි කොල ආවරණය කළ  කුඩා නිවසකය.ඒ වෙනුවට  විදුලිය සහිත අංග සම්පුර්ණ නිවාසයක්  රත්නසිරි හා ඔහුගේ මව වෙනුවෙන් මෙහිදී පිරිනැමිණි.

නිවසේ වටිනාකම ලක්ෂ විස්සකට ආසන්න වේ. 

(සංස්කරණය:විශ්ව ගැමුණු ප්‍රියංකර)

 



අදහස් (0)

ඒ එස් බී සත්කාරය උහනටත්

ඡානක Wednesday, 16 July 2014 04:27 AM

මෙම සත් ක්‍රියාව අගය කරනවා. (නදී)

:       0       0

විජයබා Friday, 18 July 2014 09:19 AM

මෙම සත්කාරය ඉහළින්ම අගය කරනවා (නි)

:       0       0

නිලූ Friday, 18 July 2014 09:21 AM

මේවා තමයි පින් අතේ වැඩ (නි)

:       0       0

සලීත් Saturday, 19 July 2014 04:47 AM

මේවා තමයි පින් සිදුවෙන වැඩ. මෙම සද්ක්‍රියාව අගය කරනවා. (නි)

:       0       0

සලිත් Saturday, 19 July 2014 04:59 AM

මෙම සත් ක්‍රියාව අගය කරනවා. (නදී)

:       0       0

සලීථ් Saturday, 19 July 2014 04:59 AM

මෙම සත් ක්‍රියාව අගය කරනවා. (නදී)

:       0       0

මාලිකා Wednesday, 16 July 2014 02:57 PM

මේවා තමයි පින් සිදුවෙන වැඩ (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 16 July 2014 02:57 PM

ගොඩක් පින් සිදුවෙන වැඩක් (නි)

:       0       0

මීනු Wednesday, 30 July 2014 02:38 AM

වැඩි වැඩියෙන් ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 140 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 124 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site