IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කටුනායක ගුවන් තොටට තවත් පහසුකම්

ජපානයෙන් ලද රුපියල් කෝටි 430ක ආධාරයෙන් සංවිධානය කිරීමට නියමිත කටුනායක බණ්ඩනාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව ඉදිකිරීම් වෙනුවෙන් මේ සතිය තුළදී ටෙන්ඩර් කැදවන බව රජය කියයි. ගුවන්තොටුපලේ මගීන් එක්කෝටි විසිලක්‍ෂයක් හැසිරවීමේ ඉලක්කය වෙත 2015 වසර වනවිට ළඟා වීමට බලාපොරොත්තු වන බව ගුවන්  තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)  සමාගමේ සභාපති කර්නල් ප‍්‍රසන්න වික‍්‍රමසුරිය පවසයි. නව මගී පර්යන්තයක් ද අලූතින් ඉදිකැරේ.



අදහස් (0)

කටුනායක ගුවන් තොටට තවත් පහසුකම්

නිත්‍යා Saturday, 12 January 2013 12:06 PM

මේ රට යන තරමට මෙතන සංවර්ධනය නොකර බෑනේ (ස)

:       0       0

සුනිල් පෙරේරා Sunday, 01 July 2012 07:15 AM

ඔකෙන් වැඩකට ගන්න වෙන්නෙ භාගයක් විතර තමයි.. කො‍හොම හරි කසිකබල් තාලෙට ‍ගොඩනැගිලි ටිකක් හදයි.. පේනවානේ ඇතුලෙ හදල තියෙන ඒවාගෙ ප්‍රමිතිය.. ඇත්ත තිත්තයි...

:       0       0

සමරසූරිය Monday, 25 June 2012 05:59 PM

ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්.

:       0       0

නිෂ් Tuesday, 26 June 2012 05:29 AM

ඒක තමා දැන් මදිවෙලා තියෙන්නේ

:       0       0

අමිල Tuesday, 26 June 2012 06:09 AM

අපිට ගම දාලා යන්න වෙයිද?

:       0       0

සිසිර Tuesday, 26 June 2012 08:52 AM

සමහරුන්ගේ වත්කමින් අපි තේරුම් ගත්තා ගොඩක් දේවල්.ඒ නිසා මේ දේවල් වලින් වැඩක් තියෙයි කියලා මම නම් හිතන්නේ නෑ

:       0       0

අචිනි Wednesday, 27 June 2012 12:02 PM

ගොඩනැගිලි හදනවට වැඩිය වැඩ කරන අයට නිවැරදි සහ නිතිමය පුහුණුවක් දීම වැදගත් කියලයි මම නම් කියන්නේ

:       0       0

මදූ Monday, 25 June 2012 08:17 PM

ගුවන්තොටුපලේ ඉන්න මිනිස් කාක්කෝ නැත්නම් කරදරයක් නැතුව ගෙදර යන්න පුළුවන්....

:       0       0

තුආන් Thursday, 05 July 2012 10:40 AM

ආධාර වලින් 70% ඇමතිගේ සාක්කුවේ

:       0       0

අන්කල් Tuesday, 26 June 2012 10:21 AM

ඔය ගන්න ණය මුදල සම්පූර්ණයෙන් සංවර්ධනයට යොදවාවිද???

:       0       0

සපුමල් Wednesday, 27 June 2012 12:54 PM

හොද දෙයක්.ඒ වුණත් ලංකාවේ දුම්රිය ටිකට වෙලාවට එන්න රේල් පාරවල් ටිකක් හැදුවනම් වටිනවා

:       0       0

කින් බෙනට් Tuesday, 26 June 2012 11:08 PM

@ සමරසුරිය .... මහත්තයෝ මේ නිකන් පොලොව උඩ යන පරණ කොච්චි ටිකත් ගොඩ ගන්න බැරුව තව මොන උමන් දුම්රියක්ද ? තවම ලංකාවට උමන් දුම්රිය ඉක්මන් වැඩියි .. තවම ගැලපෙන්නේ නැ .. ඔබතුම කියන ඒවා අහල ඕව කරන්න ගියොත් රටේ ජනතාව කබලෙන් ලිපට වැටෙනවා

:       0       0

කින් බෙනට් Tuesday, 26 June 2012 11:22 PM

පාලිත ඩුබායි සමග මම එකඟයි .. කතාව ඇත්ත .. අතේ තියන් ඔහේ ඉන්නවා නෙමෙයි ..පිටු පෙරල පෙරල හොරෙක්ද කියල හොයනවා ... රටට ඇතුල් වෙද්දී සුහදව පිළිගන්න ඉන්න කට්ටිය හැම කෙනා දිහාම බලන්නේ හොරු කියල හිතාගෙනයි ... මොනවා කරන්නද ඒ කට්ටියත් ඉතින් කොහොම හරි හොරෙක් අල්ලාගෙන උසස් වීමක් ගන්නනේ බලන් ඉන්නේ ..

:       0       0

පාලිත ඩුබායි Monday, 25 June 2012 09:14 PM

අලුත් පර්යන්තයක් කෙසේ වෙතත් ඔතන ඉන්න පරන ආගමන නිලධාරි ටික මාරුකරලා කාර්යයක්ෂම අය දාන්න. මොකද එලියට එන්න ගියාම පැය ගණන් රස්තියාදු කරනවා සීල් ගහන්න පොත ගත්තම අතේතියන් ඔහේ ඉන්නවා....

:       0       0

ද සිල්වා Wednesday, 27 June 2012 09:19 PM

ගුවන් තොටුපළට අමුතුවෙන් ණය ආධාර අවශ්‍ය නෑ.ඒක උපයන මුදලින් ඒක දියුණු කරන්න පුලුවන්

:       0       0

විහග Tuesday, 03 July 2012 07:00 PM

අපේ ලංකාවේ ගසා කෑමකින් තොරව මොන දේද හරියට කරලා තියෙන්නේ

:       0       0

විහග Tuesday, 03 July 2012 06:22 PM

හැම පැත්තෙන්ම සංවර්ධනය කියල ගසා කන එක තමයි කරන්නෙ.. අපේ ලංකාවෙ ගසා කෑම නැතිව මොන දෙයක්ද කහරියට කළේ...??

:       0       0

අසෝක Wednesday, 27 June 2012 03:24 AM

ලංකාවෙ ගුවන් තොටුපොල පෞද්ගලික කළ යුතුයි.. දැන් බලන්න ටෙලිකොම් එක කොච්චර ‍දියුණුද කියලා, ඉස්සර ගම් දහයකට එක දුරකථනයයි.. දැන් බලන්නකෝ එක ගෙදර දුරකථන දෙක තුන තියෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 121 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 68 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 28 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 42 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 49 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 17 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site