නොසන්සුන්තාවයට පත්ව ඇති ආයෝජකයන් ගනුදෙනුවලින් ඉවත්වීම නිසා කොටස් වෙළඳපොළ සමස්ත පිරිවැය සියයට තුනක ප‍්‍රතිශතයකින් හෙවත් රුපියල් කෝටි දෙකකින් පහත වැටී ඇත. ස්පාඤ්ඤයේ ණය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ඇතිව තිබෙන ගැටලූව මෙන්ම රුපියල අවප‍්‍රමාණය වීමද මෙම තත්ත්වයට හේතු වී ඇත.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කොටස් වෙළෙඳපොළ බහී
අමිල කටුනායක Thursday, 07 June 2012 06:56 AM
නියමයි....
නිරාශ් Thursday, 07 June 2012 09:17 PM
සූරියපෙරැම මහත්තය හරි....
සූරියප්පෙරැම Wednesday, 06 June 2012 06:52 PM
මේක මහ ආශ්චර්යයක් හසන්ත. මගේ මයිල් කෙලින් වෙනව මේව දකිනකොට. අපේ රට හරි පැත්තට යනවා. ආඩම්බරයි නේද හසන්ත? මට දැන් බය නැතුව මැරෙන්න පුලුවන්. මේක නේද අපි ප්‍රාර්ථනා කරපු ආශ්චර්යය හසන්ත?
කරෝලිස් Wednesday, 06 June 2012 11:32 AM
අපේ රටේ කොටස් වෙළඳපොල හරියට බූරු පොලක් වගේ. ධම්මික පෙරේරා වගේ කෙනෙකුට කිබුහුමක් ගියත් කොටස් වෙළද පොළ වෙනස් වෙනවා .
ගාමිණී-කුවෙයිට් Saturday, 09 June 2012 02:30 AM
හිතාගන්නත් අමාරුයි....දැන් අසූවත් පැනලා මයෙහිතේ......
විජේබන්දු Wednesday, 06 June 2012 12:55 PM
කොටස් වෙළද පොලෙන් නිරූපනය වෙන්නේ රටේ ආර්ථිකයේ යම් පැති කඩක්. නිසි ආර්ථික ප්‍රතිපත්තියක් සහ නිසි පාලනයක් නොමැති කමින් ආයෝජකයින් කොටස් වෙළද පොලෙන් ඉවත් වෙනවා.
ජගත් Wednesday, 06 June 2012 01:46 PM
ආණ්ඩුවේ හැටිද මේකෙන් කියවෙන්නේ....????
සලාස් Thursday, 07 June 2012 04:15 PM
අපිත් දැන් බහින වයසෙනේ...
SK Friday, 08 June 2012 09:57 AM
අනේ ඉතිං මේ පෘතග්ජන අපි මේවා කාටද කියන්නේ?
ජගත් Thursday, 07 June 2012 05:39 PM
මේක ඉතිං හැමදාම බහිනවානෙ....
Saturday, 09 June 2012 10:39 AM
ඔය බැස්සට ..............අයේ නගියි
චතුරංග Wednesday, 20 June 2012 08:06 PM
කොටස් වෙළද පොළේ රුපියල් 300000ක් දැම්මා.දැන් තියෙන්නේ 12000යි
සජී Friday, 08 June 2012 11:20 AM
හසන්ත, මේ ආශ්චර්යය හැම වෙලේම දකින නිසා මගේ ඇගේ මවිල් කෙලින් වෙලයි තියෙන්නේ