කොටස් වෙළඳපොළේ ගනුදෙනු සති 5 කට පසු පිට පිටම 8 වැනි වරටත් පහළ මට්ටමකට වැටුණු බව එහි ආරංචි කියයි.
පොලී අනුපාතය වැඩිවීමත් දේශපාලන අස්ථාවර භාවයත් මීට හේතුවන්නට ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ කියති.
ප්‍රධාන කොටස් අනුපාතය 0.3% කින් හෝ අහිමිවූ බවත් පසුගිය පෙබරවාරි 5 වැනිදායින් පසු එය වාර්තාවූ පහළම මට්ටම බවත් වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොටස් වෙළඳපොළ වැටේ
බණ්ඩා Friday, 13 March 2015 04:30 PM
කොහොම උනත් තව අවුරුදු 12 ක් රනිල් අගමැති (නදී)
රිචි බාලසුරිය Saturday, 14 March 2015 11:28 AM
අලුතෙන් පත් උන මුදල් ඇමතිගේ යහපාලනයෙන් සිදු වන සිදු වීම් කියා , ජේ වී පි එක කරුණු කියනවා...(නදී)
තිලක් -ඩුබායි Friday, 13 March 2015 02:28 AM
පසුගිය කාලේදී කොටස් වෙළඳ පොළේ උගත් සභාපතිවරු කී දෙනෙකුට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණාද? (නි)
තිලක් -ඩුබායි Friday, 13 March 2015 02:33 AM
ඔන්න ඕක අත්හැරලා දාන්න.... (නි)
නදීෂ් Thursday, 26 March 2015 01:43 PM
දැන් ඉන්දියාවෙන් අඩුවට පරිප්පු දේවි. ලංකාවේ මිනිස්සුන්ට කන්න දෙනවනම් මොකුත් එපා. තව මස 6ක් යනකොට තේරේවි රවි කරුණානායකලගේ වැඩ. අපි අයෙත් පස්සට යනවා කොල්ලනේ. (ස)
නදීශා Thursday, 26 March 2015 01:45 PM
පස්සට. (ස)
දුමින්ද Tuesday, 17 March 2015 05:38 AM
තිලක්, කලින් ඡන්ද දිනන්න හැදුවේ ඇත්තටම යුද්දේ ඉවරකරලා දැන් කරන්නේ හොරු,හොරකම් ගැන කතාකරලා .මෙන්න වෙනස (ම)
ප්‍රභාත් Monday, 23 March 2015 06:37 AM
ඇයි ඔයාලා ගහගන්නේ? මහින්ද පරාදයිනේ. (ත)
උදයංග Friday, 13 March 2015 04:07 AM
යහ පාලනයේ ප්‍රතිඵල නේ? (බ)
මංගල Friday, 13 March 2015 04:14 AM
කොටස් වෙළඳපොළේ ලාබ ලබන්නේ ගනුදෙනුකරුවන්ගෙන් 3% පමණයි. ඉතිරි 97% නොදැනුවත් කමින් හෝ තණ්හාව, අාශාව හෝ භය නිසා පාඩු විඳිනවා.ඉවසීමෙන් අවස්ථාව එනතුරු බලා තමන්ගේ කොටස් විකුණාගත් කල කොටස් වෙළඳපොළ ඉහළ යනවා. (බ)
ඉන්දික Wednesday, 18 March 2015 04:07 AM
තිලක් ඩුබායි-ඇත්ත කීවම රිදිලා වගේ, වල පල කතා කරන්නේ නැතිව මොලේ (තියනවනම්) ටිකක් පාවිච්චි කරන්න, (ම)
දුමින්ද Tuesday, 07 April 2015 03:43 AM
නායකයා සහ කළමනාකරු අතර වෙනස -රටට දැනේවී. (ස)
අනුර Wednesday, 25 March 2015 08:39 AM
මහින්ද නැවත ඔනෑ වේවි ( ම)
ප්‍රශාන් Sunday, 29 March 2015 08:15 AM
අපේ ආර්ථිකය හදලා කොටස් වෙළඳ පොළ ඉක්මනින් ඉහළට ගනී. (දිල්)
ජානකි Sunday, 29 March 2015 08:32 AM
දැන් ඉතින් මිනිසුන්ට ආර්ථිකේ දැනෙන්ට ගනීවි ආයෙත්(දිල්)
විජයබාහු Thursday, 12 March 2015 09:30 AM
සමන් මොනවද දන්නේ කොටස් වෙළඳපොළ කියන්නේ ලංකාවේ ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය මැනගන්න පුළුවන් එක දෙයක්. (දිල්)
ප්‍රියමාල් ජයතිලක Saturday, 14 March 2015 05:13 PM
මේකෙ සභාපතිව මාරු කරල 2011දි සභාපතිකමෙන් අයින් කරපු කෙනා ආයෙත් පත්කරගත්ත නේ. (නදී)
බන්දුල Saturday, 14 March 2015 01:38 AM
මට නම් මේ දේවල් එච්චර තේරෙන්නේ නැහැ (නි)
නිශාන්ත Saturday, 14 March 2015 01:38 AM
කමක් නැහැ. අපේ වෙළඳපොළ වැටුණේ නැහැනේ (නි)
බුද්ධික Saturday, 14 March 2015 01:38 AM
ඒකත් එහෙමද? (නි)
කපිල කුමාර Friday, 13 March 2015 07:53 AM
ශ්‍රී ලංකාව නැවතත් ගල් යුගයකට ගෙනියන යහපාලනය (බ)
කණිෂ්ක Friday, 13 March 2015 09:17 AM
කමක් නැ අනේ කොත්තමල්ලි අඩු උනානේ....(බ)
ඇසළ Monday, 30 March 2015 03:31 PM
බය වෙන්න එපා. ගිය පාර එවුව වගේ රාජරත්නම් හොඳ ගානක් එවයි. මුදල් ඇමතිට මේපාරවත් ගොඩ එන්න කියල. (ස)
පුරවැසියා Saturday, 14 March 2015 03:02 AM
රට තුල ඍජුවම ව්‍යාපාරවලට සම්බන්ධ වීමට නොහැකි හා සුලු ආයෝජනයන් විශාල ප්‍රමාණයක් කොටස් වෙලදපොල හා සම්බන්ධයි. ඉතිං මේක වැටුනම ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ.(ස)
හේමන්ත Friday, 20 March 2015 09:33 PM
දුමින්ද, කුසගින්න දැනෙන්නේ කුසට මිස කුස්සියට නොවෙයි (නි)
නලින්ද Saturday, 18 April 2015 01:43 AM
දින 100 කරන්න බැරි නම් මොකටද පොරොන්දු වුණේ? බැරි වෙනකොට ඔහොම තමයි. (නි)
මහී Thursday, 12 March 2015 11:20 AM
ලංකාවේ දල ජාතික අදායම 300% වැඩිවුණා මහින්දගේ කාලේ. ( 2004 -2014, ඇමෙරිකානු ඩොලර බිලියන 23 සිට 76 දක්වා ) ලංකාවේ මිනිසුන්නට මේවා තේරුම් ගන්න බැරිවුණා. (ර)
ඉෂාන් Tuesday, 17 March 2015 12:08 PM
සාදය මාරයි, සල්ලි හමාරයි. (ර)
ශානි Monday, 30 March 2015 04:41 AM
දින 100 හැම දේම කරන බැහැ පොඩ්ඩක් ඉවසලා ඉන්න කට්ටිය (බ)
ශාන් Monday, 30 March 2015 04:42 AM
දින සීයයෙන් හැමදේම කරන්න බෑ පොඩ්ඩක් ඉවසලා ඉන්න (දිල්)
දුමින්ද Thursday, 12 March 2015 12:11 PM
මහී, කුස්සියට දැනුනේ කුසගින්න. (ර)
ඉන්දික Wednesday, 18 March 2015 11:25 AM
මේ වෙනසටනේ පසුගිය දවස්වල මිනිසුන් ගොඩක් මහන්සි වුණේ.ඔහොම යමු! (නි)
මෙනා Thursday, 02 April 2015 03:07 AM
තිලක් ඩුබායි- දීපාල් තිලකරත්නේ නේද? (ස)
තිලක් -ඩුබායි Monday, 16 March 2015 02:25 PM
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී අයථා ලෙස උපයා ගත් යැයි සැකකරන ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකු සතු කළු සල්ලි ඩොලර් බිලියන එක් දහස් නවසිය තිස් පහකට ආසන්න මුදලක් මෙතෙක් තැන්පත් කර තිබූ ඩුබායි බැංකුවෙන් හිටි හැටියේම බහමාස් බැංකුවකට මාරු කර ඇතැයි රජයේ දිණමින පුවත් පත අණාවරණය කරයි. (අ)
විජයබාහු Thursday, 12 March 2015 01:31 PM
දුමින්ද, ඔයාලගෙන් මීටවැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
කුමාරසිරි Saturday, 21 March 2015 04:57 PM
බටගල අපි නෙමෙයි වැටුනේ අපේ රට (නදී)
බමුණු ආරච්චි Friday, 13 March 2015 11:48 AM
තිලක්, මහීට කියන්න ඔලුවෙන් නොවෙයි කකුල් දෙකෙන් හිටගෙන ලෝකය දිහා බලන්න කියලා. (නි)
ජයසේකර Friday, 13 March 2015 11:54 AM
විජයබාහු, ඔබ හරි.රටක ආර්ථිකය මනින මිනුම් දණ්ඩක් තමා කොටස් වෙළදපොළ, කොළඹ පාරිභෝගික මිල දර්ශකය වගේ දේවල්.... ඔහොම යමු "එක යායට රට කිව්වනේ " (නි)
අනුර Sunday, 19 April 2015 07:49 AM
මම රජයේ සේවකයෙක්. එන මාසේ පඩි ගෙවන්න වත් සල්ලි නැහැ කියලා ආරංචියි! (බ)
සොපී Saturday, 04 April 2015 08:05 AM
යහ පාලනය නිකන් සෝඩා බෝතලේ කැඩුවා වගේනේ ...... (ස)
ජයතුංග Thursday, 26 March 2015 10:05 PM
රට දුසිරිත් වලින්ඉදිරියට! කුඩු, සුදුව, එතනෝල් අාදි දුසිරිත් වලින් රට බේරාගන්නට දේශප්‍රේමින් ඉදිරිපත් වියයුතු කාලයයි (නි)
සොපී Thursday, 12 March 2015 04:13 PM
රට අස්ථාවරයි කියා පෙන්වන්න තිබෙන හොඳම සාධකය තමයි ඔය (නි)
සෑම් Friday, 20 March 2015 10:29 AM
අනේ බන්ඩෝ, යමන් බන්ඩෝ කොළඹ බලන්ඩ , ගන්දස්තාරේ විඳින්න. (බ)
සංජීව Thursday, 02 April 2015 05:10 AM
සමන්..කන්නේ පුන්නකුද?කොටස් වෙළදපළ කියන්නේ මොකක්ද කියලා හොදට හොයලා බලන්න. (ම)
සංජී Thursday, 02 April 2015 05:11 AM
සමන්,කොටස් වෙළදපළ කියන්නේ මොකක්ද කියලා හොඳට හොයලා බලන්න. දැන් ලස්සන කොළඹ නැහැ. ඒක විදෙශිකයොත් කියනවා. (ස)
සුමුදු හේවා Thursday, 12 March 2015 05:08 PM
මහින්දගේ කාලේ අවුරුදු ගණනක් ආර්ථික වර්ධනය ස්ථාවරව තබාගත්තා. එහෙත් දැන් ආර්ථිකයේ වැටීමයි පෙන්නුම් කරන්නේ. (නි)
සුමුදු හේවා Thursday, 12 March 2015 05:10 PM
ඔහොම යමු. ඔහොම යමු. තව වුණේ නැහැ (නි)
ලලිත් Monday, 06 April 2015 01:32 PM
තිලක්, ඔයා හරි. බුද්ධිමතෙක් කියලා හොඳට තේරෙනවා. ඔයාට විශ්වාසද මේ ගණන් ගැන? බලන්නකෝ ඒකෙත් හැටි? (නි)
සමන් වන්නිආරච්චි Sunday, 05 April 2015 03:20 PM
මහින්දට ගහන මඩ වලින්ම පේනවා මේ යහපාලන දේශපාලනඥයින් ඔහුට කොපමන බයද යන්න. මේ රටට අවශ්‍ය රජෙක් බඳු නායකයෙක් මිස නළුවෙකුවත් ජෝකර් කෙනෙකුවත් නැත්නම් විරුදු කාරයෙකුවත් නොවෙයි. නායකත්වය දුර්වල වූ විට රටක සියළුම අංශ කඩා වැටෙනවා. (නදී)
දිනේෂා Thursday, 12 March 2015 06:10 PM
කොටස් වෙළඳපොළ වැටුනට කොත්තමල්ලි අඩුකළ නිසා ප්‍රශ්නයක් නැහැ (නි)
ඩිල්ශාන් Sunday, 29 March 2015 04:41 PM
නිශ්පාදනය වැඩි කරානම් අවුලක් වෙන්නැනෙ.. (ස)
ඉන්දික Thursday, 12 March 2015 06:01 AM
දැන් තව ටික දවසකින් ජනතාවගේ ආර්ථිකයත් වැටෙයි.(හේ)
ඉන්දික Thursday, 12 March 2015 06:01 AM
අයි මේ අය අාපු ගමන් මුදල් ඇමති කිව්වේ දැන් හොද ආර්ථිකය ස්ථාවරයි කියලා කෝ දැන් ඒවා .(හේ)
මිනෝජ් Friday, 27 March 2015 01:36 PM
තව ඉස්සරහට තවත් අඩුවෙනවා . ඉදිකිරීම් ක්ෂේත්රයේ එකත් වැටිලා තියෙන්නේ එක ඉස්සරහට ජොබ් මකෙට් එකට හොදට බලපානවා. (ස)
සුමුදු හේවා Tuesday, 17 March 2015 01:24 AM
දැන්වත් ඇස් හැර බලන්න. වක්කඩේ සැඟවූ හකුරු වලින් පුළුවන් හරියක්වත් මීළඟ මැතිවරණයේදීවත් බේරාගන්න බලමු (නි)
චානුක Thursday, 12 March 2015 06:52 AM
ඔය වගේ දේවල් වෙනවා. ඒක නිසා ගණන් ගන්න එපා ඕවා සාමන්‍ය දේවල්.(හේ)
තරිඳු Friday, 13 March 2015 03:16 PM
කෝසල ඔයා මොනවද දන්නේ රටේ ආර්ථිකය ගැන.(හේ)
අසේල Thursday, 12 March 2015 06:52 AM
හිතපු දෙයක්ද මේ වුනේ.(හේ)
සම්පත් Thursday, 12 March 2015 06:52 AM
ඔය දේ වෙනවා කියලා අපි කලින්ම දන්නවා.(හේ)
ප්‍රශාන්ත Wednesday, 18 March 2015 01:28 AM
අපේ අයට බැරිද දන්නෙ නැහැ මේකට මොකුත් කරන්න? (නි)
අනිල් Thursday, 12 March 2015 06:52 AM
දැන් දිගටම ඔය දේ සිද්ධ වෙයි.(හේ)
දහම් Thursday, 12 March 2015 06:52 AM
හොඳට ස්ථාවරව තිබුන මහින්දගේ ආණ්ඩුව පෙරලලා ඔය ටිකද බලාපොරොත්තු වුනේ?(හේ)
ප්‍රශාන්ත Wednesday, 18 March 2015 01:37 AM
තිලක්, ඔබගේ දැනුම පරීක්ෂා කරගන්න (නි)
කසුන් එංගලන්තය Sunday, 15 March 2015 02:17 PM
දැන් ඉතින් කට්ටිය යහපාලනය විඳවන්න පටන් අරන් වගේ. (නදී)
සමන් Thursday, 12 March 2015 07:21 AM
කොටස් වෙළදපොල වැටෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකය වැටෙනවා කියනඑක නෙමෙයි, කොටස් මිලදී ගත්ත කළු / කුඩු සල්ලි කාරයන්ට දැන් ඒවා කරන්න බැ. (ර)
කෝසල Thursday, 12 March 2015 07:21 AM
කොටස් වෙළඳ පොල වැටුනට රටේ ජනතාවගේ ආර්ථිකය තාම වැටිලා නෑ.(හේ)
කසුන් එංගලන්තය Sunday, 15 March 2015 02:22 PM
දැන් ඉතින් කට්ටිය යහපාලනය විඳවන්න පටන් අරන් වගේ. (නදී)
තිලක් -ඩුබායි Friday, 13 March 2015 02:17 AM
මහී, සිකුරාදා දවසට පමණක් ලංකාවේ සිට එවන එළවලු,රතු හාල් ටිකවත් කලට වෙලාවට එවන්න නොහැකිව තිබුන රටක 300% කින් දළ ජාතික අදායම වැඩිවුණේ කොහොමද? (නි)
සමන් Thursday, 12 March 2015 07:24 AM
කොටස් වෙළදපොල වැටෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකය වැටෙනවා කියන එක නෙමෙයි , .(හේ)
තිලක් -ඩුබායි Friday, 13 March 2015 02:22 AM
මහී,ලංකාවේ දළ ජාතික ආදායම 300% වැඩිවුණේ කොහොමද දන්නෙ නැහැ නේද? (නි)
බටගල Friday, 13 March 2015 04:29 PM
මට නම් මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි වැටිලා නැහැනේ (නි)