IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කුඩා යාපනයට අලුත් වෙළඳසළක්

ලාංකිකයන් කුඩා යාපනය ලෙස හඳුන්වන පැරීසියේ ලා චැපල් උමං දුම්රිය පොළ පිහිටි ප‍්‍රදේශය ශ්‍රී ලාංකික දමිළ හා ඉන්දියා වෙළඳසැල් වලින් පිරිණු කලාපයකි. එහි වෙළඳසල් පවත්වාගෙන යන ව්‍යාපාරික පීරිස් මහතා විසින් ‘සසා එන්ටප‍්‍රයිසස්‘ නමින් නව වෙළඳසළක් පසුගියදා විවෘත කෙරිණි.

පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද සහ මහගම සුනීත හිමිවරුන්ගේ සහාභාගිත්වයෙන් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිංහල චාරිත‍්‍රානුකූලව ආරම්භ කළ නව වෙළඳසළ විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගි වූහ.

image_1 image_2 image_3

 

 



අදහස් (0)

කුඩා යාපනයට අලුත් වෙළඳසළක්

සල්ගාදු -ප්‍රංශය Sunday, 03 May 2015 07:43 AM

මට මතක් වන්නේ මෙයට පෙර මෙම ස්ථානයේ තිබු ජයසිංහ වෙළද සෙල ....මේ වෙළදසැලට එසේ නොවන්නට සුබ පතමි (ම)

:       0       0

කුසුම් Wednesday, 06 May 2015 06:19 AM

අපිට හරි ආඩම්බරයි. (නි)

:       0       0

අනුර Sunday, 03 May 2015 08:49 AM

අපෙන් මොනවද කෙරෙන්න ඕනෑ? (නි)

:       0       0

කුසුම් Wednesday, 06 May 2015 06:19 AM

ඒක තමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

කුසුම් Wednesday, 06 May 2015 06:19 AM

යහපාලනයට පින් සිද්ධ වෙන්න, අපේ ව්‍යාපාරිකයන් පිටරටත් කඩවල් අරිනවා. අපිට හරි ආඩම්බරයි.(හේ)

:       0       0

ලලිත් Sunday, 03 May 2015 10:15 AM

බේදයක් නැති නම් ඇයි යුදෙව්වන්ට වෙනම සැලකිලි. (ත)

:       0       0

ෆාසි Monday, 04 May 2015 08:34 AM

අපේ අය පිටරටවල ව්‍යාපාරික නීතිරීති අකුරටම පිළිපදිනවා. නමුත් ඒ අයම ලංකාවේ ව්‍යාපාරයක් කළා නම් අපේ නීතිරීති ගණන් ගන්නෙවත් නොමැත (නි)

:       0       0

ෆාසි Monday, 04 May 2015 08:34 AM

බොහොම හොඳයි (නි)

:       0       0

සුලෝචන Saturday, 02 May 2015 08:39 AM

සිංහලයා වෙළඳාම් කිරීමට දන්නේ නැත.වෙළඳාමෙන් දක්ෂයා මුස්ලිම් මිනිසාය. (නි)

:       0       0

සුජීව (ජර්මනිය) Thursday, 30 April 2015 08:08 PM

ශ්‍රී ලාංකීය අභිමානය! අපි කවුරුත් ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන්. මෙය හොඳම නිදසුනක්. මේ ආදර්ශය, මගේ මවුබිම තුළ සහ වෙනත් රටවවල ජීවත්වෙන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන්ට හදවතින් දැනේවා! ඔබ සියලු දෙනාගේ අදහස් තුළ මෙත් මල් පිපේවා! මගේ රට සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්වන ආදර්ශවත් රටක් බවට ලෝකය තුළ පත්වේවා ! (නි)

:       0       0

නිකොලස් පැරිසිය Tuesday, 05 May 2015 08:34 AM

සල්ගාදු මල්ලි, ජයසිංහගේ කඩය තිබුනේ ඔතන නොවෙයි...ඔතන තිබුනේ ආණ්ඩුවේ කාර්යාලයක්. සැකනම් පිරිස් අයියාගෙන්ම අහලා බලන්න.(ම)

:       0       0

චතුරි Monday, 04 May 2015 11:36 AM

සුලෝචන ,අපි නම් හරිම දක්ෂයි වෙළදාමට. උත්සාහය තියෙනවා නම් කාණුවේ බැහැලත් ඔට්ටුයි (නි)

:       0       0

චතුරි Monday, 04 May 2015 11:38 AM

සුලෝචන, ඔයාට ඔලුවේ අමාරුවක්ද? (නි)

:       0       0

කුමාරි Tuesday, 05 May 2015 09:08 AM

ඔවුන්ගෙන් මෙම රටවල් වලට වන සේවය ඉමහත්.(හේ)

:       0       0

නිලවීර ප්‍රංශය Saturday, 02 May 2015 09:55 AM

මෙම ප්‍රදේශයේ අතීතයේ සිටම අපේ සිංහල අයගේ වෙළඳසැල් වරින්වර තිබුනා. ඒවා සාර්ථක නොවුණේ, ඔවුන් වෙළඳ සැළට බඩු ගන්නේ ඉන්දියානු ලාංකික දමිළයන්ට අයත් තොග වෙළඳ සැල් වලින් නිසාත්, බඩු මිල අනෙක් දමිළ හෝ ඉන්දියානු වෙළඳ සැල් වලට වඩා ටිකක් අධිකවීමත්, පාරිභෝගිකයන් රවටන නිසාත්ය. මෙවරවත් මෙම වෙළඳ ව්‍යාපාරය එසේ නොවී දියුණු වන්නට ආශිර්වාද කරමි (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 06 May 2015 08:32 AM

කියක් හරි වැඩි වුනත් මුදල් , මම නම් ගන්නේ සිංහල කඩෙන් , සමහරු සත දෙකේ ලාබෙට කොටි කඩ වලින් බදු ගන්නේ , මම වාගේ අනික් සිංහලයන් සිතුවනවානම් , සිංහල කඩ වලට වරදින්නේ නැහැ (බ)

:       0       0

නිරෝෂන් පීරිස් Monday, 11 May 2015 08:35 AM

ඔබට ජය වේවා. (අ)

:       0       0

නිරෝෂන් පීරිස් Monday, 11 May 2015 08:40 AM

ඔබට ජය වේවා.(හේ)

:       0       0

නිරෝෂන් Monday, 11 May 2015 08:50 AM

ඔබට ජය වේවා.(හේ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 02 May 2015 01:32 PM

අප්පුහාමි ප්‍රංශයේ සංචාරය කළාට , සිතුම් පැතුම් ලංකාවේ ගැමියෙක් වාගේ. ප්‍රංශය කියන්නේ නොයෙකුත් ජාතීන් සහ ආගම් වලින් සංස්කෘතියන් වලින් බහුල වූ රටක්. ප්‍රංශය තුළ සුළු ජාතින් හෝ අන්‍යාගම් කියා ලංකාවේ වාගේ බේදයක් නැහැ (නි)

:       0       0

අප්පුහාමි Saturday, 02 May 2015 12:29 AM

ප්‍රංශ ජනතව මෙයට කැමතිද? මම ප්‍රංශයේ සංචාරය කළ කෙනෙක්. (නි)

:       0       0

සමන්ති Saturday, 02 May 2015 12:49 AM

අපි මේකට කුඩා ආසියාව කියලා දාමුද? (නි)

:       0       0

ශ්‍රී ලාල් Thursday, 30 April 2015 02:53 PM

ජය වේවා !! (බ)

:       0       0

ජනක Tuesday, 05 May 2015 04:26 AM

සුලෝචන, ඔලුවේ අමාරුව හැදිලද මෝඩයෙක් වගේ කියවන්නේ? (නි)

:       0       0

නිකොලස් පැරිසිය. Thursday, 30 April 2015 03:08 PM

අපේ පීරිස් අයියාට ජයවේවා! (නි)

:       0       0

නිකොලස් පැරිසිය. Thursday, 30 April 2015 03:08 PM

අපේ පිරිස් අයියාට ජයවේවා. (බ)

:       0       0

නිකොලස් පැරිසිය. Thursday, 30 April 2015 03:09 PM

අපේ පිරිස් අයියාට ජයවේවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම I O N
2024 සැප්තැම්බර් මස 06 81 0

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්


සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට
2024 අගෝස්තු මස 22 344 0

වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝ​ජ​න සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් ස


නෙස්ලේ ලංකා දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරීත්වයට උපහාර
2024 අගෝස්තු මස 13 175 0

නෙස්ලේ ලංකා සමාගම ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගිය ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් ස


NDB බැංකුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ අත්වැල් බැඳ ගනී
2024 අගෝස්තු මස 12 125 0

ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතියට NDBබැංකුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුව


LOLC දිවිසවිය දිවයින පුරා අඛණ්ඩව
2024 අගෝස්තු මස 09 94 0

ශ්‍රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.


campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිම කිරීමට Westbury ඉදිරිපත් වෙයි
2024 අගෝස්තු මස 06 393 0

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණු මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residenciesසමාග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site