ශ්රී ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන විදු ලංකා සමාගම තම හත්වැනි කුඩා ව්‍යාපෘතිය වන කොත්මලේ කුඩා පරිමාන ජල විදුලි බලාගාරයේ විදුලිය ජනනය කටයුතු පසුගියදා ඇරඹීය.
මෙම විදුලි බලාගාරය මෙගා වොට් 4ක විදුලි බල ධාරිතාවකින් යුක්තය.
බලාගාරය ඉදිකිරීම සදහා වේලි බැදීමක් හෝ ජලාශයක් ඇති කිරීමක් හෝ කිසිත් කර නොමැති අතර කොත්මලේ ඔයේ පහළට ගලා බසින ජල පහරින් විදුලි ජනක යන්ත්‍ර කරකවයි.
මේ නිසා පරිසරයට කිසිදු හානියක් සිදුව නැතැයි කියති.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොත්මලේ පුංචි බලාගාරෙන් පුංචි දායකත්වයක්
ශාන සෞදි Tuesday, 01 July 2014 11:22 PM
ලුම්බිණි, දන්නේ නැති වුණත් මේ වගේ මෝඩ කතා කියන්න එපා. මේ වැඩේ අපි ඉතාමත් අගය කරනවා (නි)
අරුණ Thursday, 03 July 2014 08:54 AM
මේක හොඳ අදහසක්. මේ නිසා ජලය ප්‍රයෝජනයට නොගෙන නිරපරාදේ මුහුදට වේගයෙන් ගලායාමත් යම් තරමකට අඩු වේවි (නි)
ගුණරත්න Wednesday, 02 July 2014 02:09 AM
මගේ අදහස, ලංකාවේ තිබෙන සියලුම දිය ඇලි වලින් කුඩා බලාගාර හදන්ට ඕනෑ. එවිට දිය ඇලි අවට තිබෙන කුඩා ගම්මාන වලට විදුලි බලය දෙන්න පුළුවන්. (නි)
ගාමිණී - සිරි Monday, 30 June 2014 05:50 PM
මේ වැඩේ අපි ඉතාමත් අගය කරනවා ..මෙම කාර්ය ඉටුකරලා තියෙන්නේ විදු ලංකා සමාගම. ලංකා විදුලි බල මණ්ඩලයේ නිපුණත්වයෙන් යුත් දක්ෂ ඉංජිනේරුවන් ,විදේශ ශිෂත්ව ලබාගෙන සිටියදී ,මෙවැනි කුඩා පරිමාණයේ ව්‍යපෘති හෝ ඉටු නොකිරීම ලක්ෂපාන ජල විදුලි බලාගාර නිර්මාතෘට කරන අගෞරවයක් ! (දී)
ලුම්බිණි Tuesday, 01 July 2014 09:13 AM
මෙගා වොට් 4ක ධාරිතාව වටිනවද ලස්සන දිය ඇල්ලක් නැති කරලා? මම මේක දැකල නැතුවයි අහන්නේ? (නදී)