IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කදිරා වෙඩි තියාගෙන එයි.. බ්‍රැන්ඩික්ස් සේවකයෝ හුරේ දාති

ගිනි අවියක් ගත් පුද්ගලයෙක් පසුගිය දිනක හදිසියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයට කඩා වැදුණේය.

ඒ වනවිට එහි සේවකයෝ ඔවුන්ගේ අවුරුදු උත්සවයට සූදානම් වෙමින් සිටි අතර ගිනි අවිය අමෝරා ගත් පුද්ගලයා දස අතට ගිනි බිඳිමින් පැමිණෙන අයුරු දැක බිය වෙනවා වෙනුවට මහත් ප්‍රිතියට පත්වූහ.

මොහොතකින් ඔහු පසු පසින් තවත් පිරිසක් පැමිණියහ.

ඒ අතර පිත්තල බොත්තම් එබ්බවු කෝට්බෑයක් පැළඳ හිසෙහි නැමි පනාව ගැසු අයෙක් ද සිටියේය .

ඔහු කෝරළේ මහත්තයාය..මැණිකේ ද   අසලින්ම සිටියාය.

මොහොතකට පෙර ගිනි අවිය ගෙන පැමිණියේ කදිරාය...

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සූර්යය මංගල්‍යයේ අපූරුවු රංගනය   එසේ හැඩ විය.

 

 



අදහස් (0)

කදිරා වෙඩි තියාගෙන එයි.. බ්‍රැන්ඩික්ස් සේවකයෝ හුරේ දාති

මැණික් Wednesday, 14 May 2014 01:19 AM

මගේ සුබ පැතුම් (ස)

:       0       0

සමන්ති Wednesday, 07 May 2014 06:03 AM

ඔබේ නාඹර තැඹිලි පාට - රූපය මට ලැබුණු දාට - (ඔය) පාන පත්තු නොකෙරුවාට - ගෙදර එළිය වැටෙයි රෑට (නි)

:       0       0

බණ්ඩා Tuesday, 06 May 2014 05:27 PM

ජාතික ඇඳුමට කළු කන්නාඩි ගැළපෙන්නේ නැහැ. ඒ ගැනත් හිතුවා නම් වඩාත් හොඳයි (නි)

:       0       0

ශාන්ති Thursday, 15 May 2014 01:53 AM

හරිම ලස්සනයි. (ස)

:       0       0

කහල්ල Saturday, 17 May 2014 03:51 PM

නියමවැඩක් සේවකයින් අගය කිරීමක් (අ)

:       0       0

පවන් Saturday, 10 May 2014 05:59 AM

නියමයි සහෝදරවරුනි, ජයවේවා! (නි)

:       0       0

ආනන්ද Wednesday, 07 May 2014 11:14 PM

ප්‍රසාද් සුරංග, දමිත්ඇතුළු එල කොල්ලෝ ටික. නියමයි සහෝදරවරුනි ජයවේවා (දී)

:       0       0

සුමි Tuesday, 13 May 2014 05:24 PM

බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ අපි සැලෙන්නේ නැහැ කවදත්. අපි නො. 1. (නි)

:       0       0

තිලක් Wednesday, 07 May 2014 03:35 PM

හොද වැඩක් (දී)

:       0       0

මධුශානි Friday, 09 May 2014 05:51 AM

අපේකම මැනවින් පෙනෙන අපූරු උත්සවයක් (නි)

:       0       0

අරුණ Tuesday, 06 May 2014 07:06 PM

රෙද්ද , හැට්ටය , සරම බැනියම , ඔසරිය , ගවුම... මේවා දැකපු අපේකම තිබෙන සිංහල අවුරුද්දක් හරිම අගෙයි (නි)

:       0       0

ලලිත් - එස්එල් Wednesday, 07 May 2014 08:45 AM

හොඳ වැඩක්. (ස)

:       0       0

ප්‍රසා Thursday, 08 May 2014 12:46 PM

වැඩේ හොදයි ... හැබැයි මේක සම්පූර්ණ කොපියක් ... කොපි කැට් කෙනෙක් ඒකටත් රිංගල වගේ (දී)

:       0       0

රන්බණ්ඩාර Tuesday, 20 May 2014 05:52 AM

දෙනෙතට සතුටු කදුළු ආවා (නි)

:       0       0

ඇඩ්මින් Friday, 09 May 2014 03:45 PM

වැඩේ ගොඩක් හොඳයි. විවේචනය කර කර ඉන්නවට වඩා මේ වගේ දෙයක් බලල සතුටු වෙන එක හොඳයි කියල මට හිතෙනවා. ඉරිසියාව උහුලගන්න බැරිව කියන කතා වලට නොසැලී තවත් මෙවැනි වටිනා හරවත් දේ කරන්න මම බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනට හදවතින්ම සුභ පතමි. (ස)

:       0       0

උපුල් Saturday, 10 May 2014 04:40 PM

අපූරු උත්සවයක් (අ)

:       0       0

ආරච්චිල Friday, 09 May 2014 03:57 PM

අන්තිම ෆොටෝ එකේ එන්න කුමාරයෝ ටික නම් මරු.. තරුණයන්ට සුභ පතමි. (ස)

:       0       0

ක්‍රේමා Wednesday, 07 May 2014 09:20 AM

නිර්මාණශීලී වැඩක් සුභ පැතුම්.(නදී)

:       0       0

ද සිල්වා Thursday, 08 May 2014 02:54 AM

මේවා දැක්කම මට හිනහත් යනවා. (ස)

:       0       0

කේ. Sunday, 11 May 2014 07:44 AM

හුරේ හුරේ ... කවුරු මොන අදහස දැරුවත් වැඩි කැමැත්ත තියනවා නම් එච්චරයි. ප්‍රසාද් , සුරංග මහත්තයලා වැඩක් කළොත් ඒක ඉතින් අලුත් වැඩක් තමයි. (නි)

:       0       0

සදහම් Friday, 09 May 2014 04:07 PM

අනුන්ගේ දේවල් විවේචනය කර කර ඉන්නවට වඩා, තමගේ දෙයක් බලාගත්තනම් හොඳයි. බණාඩා, ලාල්, ද සිල්වා, කළමනාකාරීත්වයට හදවතින්ම සුභ පතමි. (ස)

:       0       0

මහී Tuesday, 06 May 2014 08:21 PM

හරිම විශිෂ්ට කාර්යයක් (නි)

:       0       0

නීලා Tuesday, 06 May 2014 08:21 PM

නියමයිනේ! (නි)

:       0       0

වජී‍‍ Tuesday, 06 May 2014 08:33 PM

ඉතා අගෙයි (නි)

:       0       0

සමන්ත Thursday, 08 May 2014 05:51 AM

වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද? (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Friday, 09 May 2014 09:19 AM

ඉතාම ඉහල අගයක් තිබෙන නිර්මාණශීලී උත්සවයක් බව පැහැදිලියි. ඉදිරි වර්ශවලදිත් මෙවන් ගුණාත්මක නිර්මාණ බිහි කිරීමට බ්‍රැන්ඩික්ස් දරුවන්ට ආශීර්වාද කරමි. අපිටත් දකින්න අවසථාවක් ලැබුන නම් වඩාත් හොදයි.(නදී)

:       0       0

නදීරා Friday, 09 May 2014 10:05 AM

අපේකම මැනවින් පෙනෙන අපූරු උත්සවයක්. (ස)

:       0       0

කපිල Thursday, 08 May 2014 08:50 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

රංජිත් සිල්වා Thursday, 08 May 2014 08:30 AM

මුවන් පැලැස්ස නාටකය උඩින් බැලුවහම රස කතාවක් වගේ තමා. නමුත් කාටත් දන්නේ නැතිවම සියල්ලන්ම වහල් මානසිකත්වටත් බල තන්හාවටත් යට කරමින් ඉපැරණි සිංහල සිස්ඨාචාරය විහිලුවට ලක් කිරීමත් අපේ වටිනාකම් යට කිරීමට දායක වෙලා. දැන් තියන සමාජය හොඳම උදාහරණයක්. බ්‍රැන්ඩික්ස් සමාගම දරන උත්සාහය අගය කරනවා. (නදී)

:       0       0

ජයන්ත Saturday, 10 May 2014 10:13 AM

පැරණි හෙළ සිරිතට මේක සංවිධානය කිරීම හොඳයි හැබැයි මේ ගැණු ළමයි ටික සංවරව ඉදිරි පත් උනා නම් හොඳයි. 6 වෙනි පින්තූරය බලන කොට වැඩ සටහනේ වටිනාකම අඩු වෙනවා. නැත්නම් හුඟක් අගය කල හැකි ක්‍රියාවක්. (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 07 May 2014 11:29 AM

සෙල්ලම් පිස්තෝල නෙමෙයිනෙ. (ස)

:       0       0

පද්මේ Wednesday, 07 May 2014 11:38 AM

බලන්නකෝ බණ්ඩා ගේ ඇහැ ගිය තැන. හැබැයි ඒක ජාතික ඇඳුම නෙවෙයි. (ස)

:       0       0

ලාල් Tuesday, 06 May 2014 10:00 PM

මම නම් මේවා අනුමත කරන්නෙ නැහැ (නි)

:       0       0

සාගර Friday, 09 May 2014 06:06 PM

සමහරුන්ගේ අදහස් දුටුවහම හිනා යනවා (නි)

:       0       0

දුලිප් Saturday, 10 May 2014 11:39 AM

නියම වැඩක් , උත්සාහය අගය කරනවා, මගෙන් සුබපැතුම්. (ස)

:       0       0

ලලිත් අපෝන්සු Wednesday, 07 May 2014 12:35 PM

දැන් අපේකම ජීවිතේ නැති නිසා මේ වගේ රඟපාලා හරි අාරක්ෂා කරගන්න එක හොඳා. (ස)

:       0       0

සම්පත් Thursday, 08 May 2014 10:25 AM

අවංකවම හොඳ වැඩක් කළාම අපේ කොහොමත් හොඳ කියනවනෙ. (ස)

:       0       0

මංජුල Thursday, 08 May 2014 11:47 PM

කවුරු කොහොම කිවුවත් මිනුවන්ගොඩ අපි කරන්නේ හොඳ දේම විතරයි .වැඩේ හොඳට ලස්සනට තිබුන අපට සතුටුයි. (ස)

:       0       0

කල්ප Tuesday, 06 May 2014 03:54 PM

ආයතනික සේවකයන්ගේ මානසික තත්වය උසස් කරන්න මෙවන් වැඩ හොදයි (දී)

:       0       0

බන්දුල Tuesday, 06 May 2014 03:56 PM

වැඩේ හොදයි (දී)

:       0       0

සුරනිමල් Wednesday, 07 May 2014 02:07 PM

ලස්සන වැඩක් කෝරලේ මහත්තයා. මැණිකේ, කදිර, පිනා ,මුවන්පැලැස්ස අපේ සිත් ගත් චරිත.(නදී)

:       0       0

මිනෝලි Tuesday, 06 May 2014 04:22 PM

බ්‍රැන්ඩික්ස් ආයතනය කවදත් කරන්නේ හොඳ වැඩ. විශේෂයෙන්ම සේවකයන් වෙනුවෙන්. (ස)

:       0       0

රොෂාන් Wednesday, 07 May 2014 03:43 AM

ඒක නම් එතනට නොගැළපෙන බවයි මගේ හැඟීම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 140 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 124 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site