(අංජුල මහික වීරරත්න)
කොළඹ කිංස්බරි හෝටලය දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි පාසල් 25ක සිසු සිසුවියන් දෙදහස් පන්සියයක් සඳහා අවශ්‍ය පොත් කට්ටල බෙදා දුන්නේ ය.
පොත් බෙදා දීමේ උත්සවය අදාල පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ හේලිස් සමූහ ව්‍යාපාරයේ විධායක නිලධාරී රොහාන් කාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පොත් බෙදා බෙදා දීමේ උත්සවයට සහභාගී වූ විදුහල්පතිවරුන් පැවසූයේ පාසල් උපකරණ මිල ඉහළ ගොස් තිබෙන සමයක කිංස්බරි හෝටලය කරන සත්කාරය අගය කළ යුතු බවයි.
මහා සංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික පූජකතුමන්ලා ද පොත් බෙදා දීමේ අවස්ථාවට සහභාගී වී ආශිර්වාද පළ කළහ.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිංස්බරි හෝටලය දිස්ත්‍රික්ක 25ට පොත් දෙයි