IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


කොළඹ අහස් කුස තවත් ලස්සන වේ

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ඉන්දියා ඉදිකිරීම් සමාගමක් වන කි‍්‍රෂ් පසුගියදා ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා වන ගිවිසුමකට එළැඹිණි. මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටුව කේන්ද්‍ර  කර ගනිමින් කුළුණු  නිවාස හා වෙළෙඳ මධ්‍යස්ථාන හතරක් ඉදිකිරීමට නියමිතය. මේ කුළුනු හතරෙහි කාර්යාල පහසුකම්, නිවාස පහසුකම් හා වෙළඳ මධ්‍යස්ථානයක් ඇති කෙරෙනු ඇත. ව්‍යාපෘතියෙන් සෘජු හා වක‍්‍ර රැකියා එක්දහස් තුන්සියයක් පමණ ඇති කිරීමට අපේක්‍ෂිතය.



අදහස් (0)

කොළඹ අහස් කුස තවත් ලස්සන වේ

පරාක්‍රම Thursday, 13 September 2012 11:06 PM

ඇත්තටම හොදයි.. නමුත් ඉන්දියාව ලංකරගත්තොත් ඉවරයි..! (නු)

:       0       0

නීල් Wednesday, 12 September 2012 10:07 AM

ඇත්තටම හොද වැඩක් ලංකාව පාර්දේශයක් කරන්න යන්නේ

:       0       0

සෑම් Tuesday, 11 September 2012 03:00 PM

අපි දැන් යන්නේ ආසියාවේ ආශ්චර්යටනේ (නි)

:       0       0

සන්ද්‍යා Thursday, 13 September 2012 01:47 PM

මේවා හදන්න සල්ලි කවුද දෙන්නේ

:       0       0

සෑම් Sunday, 09 September 2012 05:29 PM

ඉන්දියානුවන් නේද හදන්නෙ? එහෙම නම් ප්‍රමිතිය ගැන අහන්න දෙයක් නැහැ. පොදුරාජ්‍ය මණ්ඩල තරඟාවලියට හදපු පාලම, ගම්මානය වගේ තියේවිද දන්නේ නැහැ. (නි)

:       0       0

ෂිෆාන් Wednesday, 12 September 2012 04:32 PM

අපෝ ඉන්දියන් කාරයෝ ආවොත්නම් ඉවරයි ඉතින්... (ස)

:       0       0

කුමාර Monday, 10 September 2012 08:36 AM

ඉන්දියානු ඉදිකිරීම් වල වගකීම තියෙන්නේ අවුරුදු 10ක් විතරද? (නි)

:       0       0

දයා-සවුදි Tuesday, 25 September 2012 02:57 PM

බලන්න දෙයක් නැහැ. ඊළගට කොළඹත් බොම්බාය වගේම වෙයි. (නි)

:       0       0

හිමාල් Monday, 10 September 2012 09:27 AM

"මේඩ් ඉන් ඉන්දියා" කියලා තිබුනොත් අපි නම් යන්නෙ නැහැ (නි)

:       0       0

ෂර්ෆාස් Saturday, 29 September 2012 01:51 PM

මාධව එහෙනම් කැළෑවට වෙලා ජීවත් වෙන්න. (නි)

:       0       0

හේමන්ත Friday, 21 September 2012 12:32 AM

ලෝකයට කොච්චර ණය වෙලාද දන්නේ නැහැ. (නි)

:       0       0

විරාජ් Sunday, 30 September 2012 04:41 PM

අපෝ! ලංකාවත් ඉවරයි. (නි)

:       0       0

සිරි Monday, 10 September 2012 09:33 PM

ඉන්දියානුවන් කණු තියන්නත් ලාංකිකයන් ලණු කන්නත් කොහොමත් හරි හපන්. (නි)

:       0       0

සමන් Friday, 28 September 2012 01:15 PM

චීන්නු ලංකාවෙ මොනවා හරි කළොත් ඉන්දියන්කාරයොත් ඒකම කරනවා. (නි)

:       0       0

උෂාන් Tuesday, 09 October 2012 03:34 PM

කුළුණු සංකීර්ණය නියමිත ප්‍රමිතියට ඉදි කල යුතුය.. අහස උසට ඉදිවන ගොඩනැගිලි වලින් කොළඹ තවත් ලස්සන වෙයි.. නෙළුම් කුළුණත් දැං හදාගෙන යනවානේ... නිවාස සංකීර්ණ ගොඩක් හැදෙනවා.. තව අවුරුදු හත අටකින් කොළඹයි නිව්යෝක් වලයි වෙනස හොයාගන්න බැරි වෙයි..!(නු)

:       0       0

දිනේෂ් Tuesday, 18 September 2012 09:56 AM

හොද වැඩක්

:       0       0

සිසිර Monday, 10 September 2012 10:33 AM

කොටුවේ කොහොමද මේක ගොඩනගන්නේ ?.(ස)

:       0       0

දිනේෂ් Wednesday, 26 September 2012 04:12 PM

ලස්සනයි

:       0       0

නිවන්ත Wednesday, 03 October 2012 03:26 PM

ඉන්දියාවේ වැඩ නම් කිසිම ප්‍රමිතියකට නැහැ (නි)

:       0       0

අතපත්තු Tuesday, 18 September 2012 02:28 PM

ලංකාව තවත් ලස්සන කරන්න

:       0       0

රූපා Sunday, 23 September 2012 10:47 AM

අයියෝ සල්ලි

:       0       0

ප්‍රසාද් Wednesday, 03 October 2012 01:13 AM

අයියෝ! මොකද මේවා ඉන්දියාවටම දෙන්නේ? (නි)

:       0       0

රූපා Sunday, 23 September 2012 10:45 AM

හොද වැඩක්

:       0       0

විරාජ් Friday, 14 September 2012 10:01 AM

අර ඉන්දියාවේ සමාගමක් තට්ටු 70ක ගොඩනැගිල්ලක් බම්බලපිටියේ හදනවා කියලා ගිවිසුම් ගහලලු නේද? දැන් අවුරුදු දෙකකුත් පැනලයි කියලයි කියන්නේ. මේකත් ඒ වගේද දන්නේ නැහැ. (නි)

:       0       0

නලින් Friday, 28 September 2012 02:48 PM

වෙන රටක් තිබු‍ණෙම නැද්ද මේක හදන්න ‍භාර දෙන්න...(ස)

:       0       0

රාජා Monday, 10 September 2012 05:21 PM

ලෙහෙසිම වැඩේ තමයි කොටුවෙ ඉදලා ඉන්දියාවට පාලමක් හදන එක. එතකොට අපි ඉන්දියාවේ ඊළග ප්‍රාන්ත රාජ්‍යය. කාටද ආඩම්බර? (නි)

:       0       0

රාජා Tuesday, 11 September 2012 06:06 PM

ජයවේවා! (නි)

:       0       0

මාධව Monday, 10 September 2012 05:35 PM

කොන්ක්‍රීට් වනාන් තරයක් වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

වරුණ Monday, 10 September 2012 12:08 PM

කුළුණුත් ඉන්දියන් වාහන වගේ කොයිවෙලේ බිමට පහත් වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රාජිත Saturday, 15 September 2012 11:13 AM

බලමු ළන් කරගෙන මොකද වෙන්නේ කියලා...(ස)

:       0       0

ලලිත් Friday, 14 September 2012 10:50 PM

මේ ඔක්කම උස ගොඩනැගිලි පසු කරගෙන ඉහළට යන අපේ ජීවන වියදම පැරදවීමට, ඔය හදන උසම ගොඩනැගිල්ලටත් බැරි වෙයි. (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 10 September 2012 12:50 PM

ඉන්දියන් අයට වැඩිය චීනය හොදයි. (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 03 October 2012 01:02 PM

ඇයි මේවා ඉන්දියාවට දෙන්නේ? (නි)

:       0       0

උපුල් Friday, 14 September 2012 11:42 AM

මේක හොද වැඩක් වුණත්, මේකේ ආදායම යන්නේ ඉන්දියාවට නම් වැඩක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 42 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 20 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 20 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 17 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 13 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 11 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 135 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 584 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 965 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site