කොළඹ නගරයේ අලූතින් නිවාස සංකීර්ණ 3ක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට පසුගියදා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය අත්සන් තැබීය.
ගිවිසුමේ අනෙක් පාර්ශවය වන්නේ සන්සිටි ඩිවෙලොපර්ස් (පුද්) සමාගමයි.
නිවාස සංකීර්ණ 3 න් නව නිවාස 100 ක් පමණ ඇතිකිරීමට හැකිවේයැයි සදහන්ය.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කොළඹ තවත් නිවාස
කීර්ති Thursday, 18 April 2013 06:08 PM
නිවාස හැදීම හොදයි. නමුත් මේ නිවාස දෙන්නේ කාටද කියලා අවධානය යොමු කළ යුතුයි. ජාතික මට්ටමෙන් දේශපාලකයෝ අනන්‍යයතව රැක ගැනීමට වැඩ කලොත් හොදයි. එසේ නොවන්නට යාපනයට වෙච්ච දෙය සිංහලයන්ට දකින්න වෙයි, කොළඹ ගැනත් තව අවුරුදු 30 කින් විතර.. (නි)
සරත් Saturday, 20 April 2013 07:01 AM
පහුගිය කාලේ ගෙවල් හදා දුන්න ජනාධිපති කෙනෙක් මියගිය වෙලාවේ එම ගෙවල් වල හිටපු අයම රතිඤ්ඤා පත්තු කරපු හැටි තවමත් මට මතකයි. (නි)
ගාමිණී Thursday, 11 April 2013 11:53 AM
අඩුකුලී නිවැසියන්ට ඔප්පු , අඩු පොලියට නිවාස ණය, සින්නවීමේ පදනම යටතේ තට්ටු නිවාස... මෙහෙම දෙනකොට තමා විවේචන , ගැරහිලි. (නි)
කමල් Wednesday, 24 April 2013 03:03 PM
අනේ මන්ද ඉතින්
ද සිල්වා Wednesday, 10 April 2013 11:31 PM
කරුණාකර මේ නිවෙසක මිල කීයද කියලා කියන්න පුලුවන්ද ? හරි නම් රජය මගින් රාජ්‍ය බැංකු වල සහයෝගය ඇතුව ජනතාවට් දැරිය හැකි මිලකට නිවාස ලබාදිය හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි (නි)
සරත් පෙරේරා Thursday, 11 April 2013 01:04 PM
යොහාන්, ගෙවල් 100 න් ප්‍රශ්න විසදන්න බැ, අපේ රටේ හැමෝම ඒක දන්නවා, රට ටිකෙන් ටික තමයි දියුනු වෙන්න ඔනේ.. (ස)
ඛාන් Friday, 12 April 2013 12:41 AM
සිල්වා මහතා, ඔබ කතාව සහතික ඇත්ත. විශේෂයෙන් රට ගිය මැදපෙරදිග ජීවත්වෙන දුක්විදින අයට මුල් තැන දිය යුතුයි. (නි)
යොහාන් Wednesday, 10 April 2013 01:17 PM
නිවාස 100 කින් කොහොමද ප්‍රශ්න විසඳන්නේ..? (ස)
ජීවන් Wednesday, 10 April 2013 01:23 PM
වමට ගැහිලි, කොමිස් එහෙම කොහොමද.(නදී)
වසන්ත කුමාර Thursday, 11 April 2013 11:04 AM
කන්න නැතිව හිටි මම දැන් හොද වියාපාරිකයෙක්, කව්‍රුරුත් උදව් කලේ නෑ.උදව් ඉල්ලන්න ගියෙත් නෑ. (ස)
කසුන් ධම්මවංශ Tuesday, 23 April 2013 04:38 PM
කීර්ති කියන කතාව ඇත්ත. ඒ ගැන සිතින්නට ඕන. යාපනය නගරය තුල අද සිංහලයන් නැහැ. නැගෙනහිර පළාත තුලත් මේ වනවිට සිදුවෙමින් පවතින්නේ යාපනය නගරයට සිදුවූ විපත හා සමාන දෙයක්. (ස)