මෙම සතියේ ආරම්භ ගනුදෙනු දිනය වූ ඊයේ (10) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් පෙන්නුම් කළේය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,566.27 ක් දක්වා ඒකක 168.41ක පහළ යාමක් වාර්තා කළ අතරS&P SL20 දර්ශකය ඒකක 4,959.45 ක් දක්වා ඒකක 32.69 ක පහළ බැසීමක් වාර්තා කළේය.
පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව සමාගම් 148ක කොටස් මිල ගණන් ඊයේ පහළ ගොස් තිබුණු අතර මිල ඉහළ ගොස් ඇත්තේ සමාගම් 52ක පමණි.
ඊයේ රු. බිලියන 2.07 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම සම්බන්ධීකරණය කරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැ
රේගු ආනයන බදු සියයට30 ක් අයකිරීම ඇතුළු බදු සහ මෝටර් රථ ආනයනය සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇතැ
සීගිරිය මෙම වසරේ (2025) ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගෙන තිබේ.
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ ශක්තිමත් වර්ධනයක් සහ ශුභවාදී බවක් පෙන්නුම් කරමින් 2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 3 කට වැඩි සංඛ්‍යාවක් පැමිණ
මෙම සතියේ ආරම්භ ගනුදෙනු දිනය වූ ඊයේ (10) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් පෙන්නුම් කළේය.
දේශීය රබර් කර්මාන්තයට අදාළ දත්ත අනුව 2023 වසරේ දී මෙම කර්මාන්තයෙන් ඩොලර් මිලියන 930 ක විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ගෙන ඇත. මින් ඩොලර් මිලියන 900 ක
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යයි