IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ග්‍රේරු පදනමින් රැකියා බැංකුවක්

රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ රැකියා ලබාදිමේ අරමුණින්  මොහාන් ලාල් ග්‍රේරු පදනම  ක්‍රියාත්මක කළ රැකියා බැංකු නව ගොඩනැගිල්ල විවෘත කිරීම අධ්‍යාපන  නියෝජ්‍යය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ, රේමන්ඩ් පාරේ අංක 32/7,  දරන ස්ථානයේදී  අද (03) විවෘත විය.

කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික අංශයේ ජාත්‍යන්තර පාසල්, බැංකු හා මූල්‍ය සමාගම්, නිෂ්පාදන කර්මාන්ත ශාලා, රෝහල්, ආරක්ෂක සේවා, සන්නිවේදන ආයතන, ඉදිකිරීම්, වෙළද ආයතන, සංචාරක හා විවිධ සේවා ආයතනයන්හී පවතින පුරප්පාඩු සදහා රැකියා විරහිත තරුණ තරුණියන්  යොමු කිරීම මෙහි අරමුණයි.

 

 

 



අදහස් (0)

ග්‍රේරු පදනමින් රැකියා බැංකුවක්

අරුණ Friday, 04 July 2014 02:27 AM

ඔබට දීර්ඝායුෂ පතමි (නි)

:       0       0

ලතා Sunday, 13 July 2014 05:12 PM

හරිම සතුටුයි මෙවැනි වැඩසටහන් ඇරඹීම ගැන. සුභ පැතුම්! (ස)

:       0       0

පාලිත Wednesday, 09 July 2014 07:32 AM

බොහොම හොඳ වැඩක්. ඔබ තුමන්ට බොහොමත්ම පින්. (නදී)

:       0       0

උපාලි Thursday, 03 July 2014 06:30 PM

ග්‍රේරු සර්, මට ඔබව මැවී පෙනෙනවා ගම්පහ පන්තියේ උගන්වපු හැටි. ඔබට සමකාලීනව හිටපු සේනාරත්න සර්, ජිතේන්ද්‍ර පතිරාජ, දෙවුරුවන් අල්විස් , සුනිල් ජයකොඩි,වාණිජ අංශයේ ගුරුවරු වැනි අයවත් සම්බන්ධ කරගෙන රටට වැඩක් කරන්න. (නි)

:       0       0

පසිදු Saturday, 05 July 2014 04:55 PM

මහානාම , පහන් , උපාලි පුළුවනි නම් එම අතීතය අලුත් කර ගන්න කතා කරන්න 0772 720 710 අපිටත් පුළුවන් විදිහට රටට සේවයක් කරමු. (නදී)

:       0       0

සුනිල් විතාන Monday, 14 July 2014 05:24 AM

ඔබට පමණයි ජාත්‍යන්තර පාසල් වලින් එලියට එන ළමයිට ජොබ් දෙන්න හිතුනේ. ඔබට දෙවි පිහිටයි (නදී)

:       0       0

රුවන් Wednesday, 09 July 2014 08:15 AM

නුගේගොඩ රේල්වේ පන්තියේ රෙජිනෝල්ඩ්, ග්‍රේරෝ සහ වැල්ලවත්තේ චැපල් ලේන් එකේ රාජා අල්විස් සර් උගන්වපු විදිය වගේම නොමිලේ "ෆ්‍රී කාර්ඩ්" දුන් හැටි දැන් ඉන්න සර්ලා ආදර්ශයට ගත්තා නම් තමයි රට දියුණු වෙන්නේ. (නි)

:       0       0

පහන් Saturday, 05 July 2014 12:07 AM

අද වගේ මතකයි ස්තිති විද්යුතය පාඩම තිබුනේ මාව පන්තියෙන් එලෙව්වා. තරහ නෑ සර්. ඊලග දවසේ සර් ට මතකත් නැහැ. (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 06 July 2014 10:46 PM

හරිම සුන්දර හිතක් ඇති දේශපාලකයෙක් (නි)

:       0       0

රුවන් කුමාර - මහරගම Friday, 04 July 2014 09:44 AM

මේ රටේ ඉන්න අනික් මන්ත්‍රී වරු 224 ත් මෙහෙම වැඩ කරනවා නම් රටේ තරුණ ප්‍රශ්ණ විසදිලා. ඔබ අවවාදයට වඩා ආදර්ශමත් ජන නායකයෙක්. ඔබේ මේ උත්සාහයට තරුණ අපේ ප්‍රණාමය. (නදී)

:       0       0

චන්දන වන්නිනායක Tuesday, 08 July 2014 11:15 AM

ඹබ අති විශිෂ්ටයි ! (නදී)

:       0       0

අචී Saturday, 05 July 2014 09:18 AM

මෙවැනි මහත්මා ගති වලින් පරිපුර්ණ වූ ඔබ වැනි අය රටකට වාසනාවන්. (නදී)

:       0       0

යූස්රි Thursday, 03 July 2014 11:16 PM

ඔබ සැමදා විශිෂ්ටයි (නි)

:       0       0

අශෝක Thursday, 03 July 2014 11:16 PM

ළමුන්ට නොමිලයේ උගන්වපු ගුරුවරයෙක්. (නි)

:       0       0

නලීන් Sunday, 06 July 2014 02:16 AM

අපිත් ග්‍රේරුගේ පන්තියට තමයි ගියේ. නමුත් අවාසනාවකට වගේ ඔහුව අගයන කවුරුවත් මට හමුවෙලා නැහැ. (නි)

:       0       0

ටිරෝන් Friday, 04 July 2014 07:41 PM

ඉතා ගුණගරුක, රටට වැඩක් කරන, මුදල් පසුපස හඹා නොයන, දේශපාලකයන් අතර මම දුටු එකම යහපත් මිනිසා වන ඔබට සහ ඔබේ පවුලටම නීරෝගී සුවය සහ දීර්ගායුෂ පතමි! (නි)

:       0       0

මහනාම Saturday, 05 July 2014 12:45 PM

පහන් උපාලි , මමත් ග්‍රේරෝ සර් ගෙන් ඉගෙන ගෙන සරසවි ගිය ඉංජිනේරුවෙක් . 1983 වසරේදී ග්‍රේරෝ සර් පෞද්ගලික ප්‍රශ්නයක් නිසා අන්තිම මාස 3 ෆ්‍රී කාඩ් දුන්න මතකද ? අද ඉන්න දේශපාලකයෝ එක්ක බලන කොට ග්‍රේරෝ සර් ගොඩක් ඉහලයි. අනෙක මම හිතනවා අපි ඡන්දෙදි පක්ෂ බේදයකින් තොරව තෝරා ගත යුත්තේ මෙවැනි යහ පාලනයක් ඇති පුද්ගලයන්ව නේද ? එතකොට වංචා හා දුෂණ මුළු මනින් නැති උනත් අවම වේවි. ඒ වගේම නිතිය අතට ගැනීම වැනි සමාජ විරෝධී වැඩ අවම වේවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 393 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 136 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 141 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 130 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 38 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 23 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site