IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ග්‍රේරු පදනමින් රැකියා බැංකුවක්

රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ රැකියා ලබාදිමේ අරමුණින්  මොහාන් ලාල් ග්‍රේරු පදනම  ක්‍රියාත්මක කළ රැකියා බැංකු නව ගොඩනැගිල්ල විවෘත කිරීම අධ්‍යාපන  නියෝජ්‍යය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ, රේමන්ඩ් පාරේ අංක 32/7,  දරන ස්ථානයේදී  අද (03) විවෘත විය.

කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික අංශයේ ජාත්‍යන්තර පාසල්, බැංකු හා මූල්‍ය සමාගම්, නිෂ්පාදන කර්මාන්ත ශාලා, රෝහල්, ආරක්ෂක සේවා, සන්නිවේදන ආයතන, ඉදිකිරීම්, වෙළද ආයතන, සංචාරක හා විවිධ සේවා ආයතනයන්හී පවතින පුරප්පාඩු සදහා රැකියා විරහිත තරුණ තරුණියන්  යොමු කිරීම මෙහි අරමුණයි.

 

 

 



අදහස් (0)

ග්‍රේරු පදනමින් රැකියා බැංකුවක්

අරුණ Friday, 04 July 2014 02:27 AM

ඔබට දීර්ඝායුෂ පතමි (නි)

:       0       0

ලතා Sunday, 13 July 2014 05:12 PM

හරිම සතුටුයි මෙවැනි වැඩසටහන් ඇරඹීම ගැන. සුභ පැතුම්! (ස)

:       0       0

පාලිත Wednesday, 09 July 2014 07:32 AM

බොහොම හොඳ වැඩක්. ඔබ තුමන්ට බොහොමත්ම පින්. (නදී)

:       0       0

උපාලි Thursday, 03 July 2014 06:30 PM

ග්‍රේරු සර්, මට ඔබව මැවී පෙනෙනවා ගම්පහ පන්තියේ උගන්වපු හැටි. ඔබට සමකාලීනව හිටපු සේනාරත්න සර්, ජිතේන්ද්‍ර පතිරාජ, දෙවුරුවන් අල්විස් , සුනිල් ජයකොඩි,වාණිජ අංශයේ ගුරුවරු වැනි අයවත් සම්බන්ධ කරගෙන රටට වැඩක් කරන්න. (නි)

:       0       0

පසිදු Saturday, 05 July 2014 04:55 PM

මහානාම , පහන් , උපාලි පුළුවනි නම් එම අතීතය අලුත් කර ගන්න කතා කරන්න 0772 720 710 අපිටත් පුළුවන් විදිහට රටට සේවයක් කරමු. (නදී)

:       0       0

සුනිල් විතාන Monday, 14 July 2014 05:24 AM

ඔබට පමණයි ජාත්‍යන්තර පාසල් වලින් එලියට එන ළමයිට ජොබ් දෙන්න හිතුනේ. ඔබට දෙවි පිහිටයි (නදී)

:       0       0

රුවන් Wednesday, 09 July 2014 08:15 AM

නුගේගොඩ රේල්වේ පන්තියේ රෙජිනෝල්ඩ්, ග්‍රේරෝ සහ වැල්ලවත්තේ චැපල් ලේන් එකේ රාජා අල්විස් සර් උගන්වපු විදිය වගේම නොමිලේ "ෆ්‍රී කාර්ඩ්" දුන් හැටි දැන් ඉන්න සර්ලා ආදර්ශයට ගත්තා නම් තමයි රට දියුණු වෙන්නේ. (නි)

:       0       0

පහන් Saturday, 05 July 2014 12:07 AM

අද වගේ මතකයි ස්තිති විද්යුතය පාඩම තිබුනේ මාව පන්තියෙන් එලෙව්වා. තරහ නෑ සර්. ඊලග දවසේ සර් ට මතකත් නැහැ. (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 06 July 2014 10:46 PM

හරිම සුන්දර හිතක් ඇති දේශපාලකයෙක් (නි)

:       0       0

රුවන් කුමාර - මහරගම Friday, 04 July 2014 09:44 AM

මේ රටේ ඉන්න අනික් මන්ත්‍රී වරු 224 ත් මෙහෙම වැඩ කරනවා නම් රටේ තරුණ ප්‍රශ්ණ විසදිලා. ඔබ අවවාදයට වඩා ආදර්ශමත් ජන නායකයෙක්. ඔබේ මේ උත්සාහයට තරුණ අපේ ප්‍රණාමය. (නදී)

:       0       0

චන්දන වන්නිනායක Tuesday, 08 July 2014 11:15 AM

ඹබ අති විශිෂ්ටයි ! (නදී)

:       0       0

අචී Saturday, 05 July 2014 09:18 AM

මෙවැනි මහත්මා ගති වලින් පරිපුර්ණ වූ ඔබ වැනි අය රටකට වාසනාවන්. (නදී)

:       0       0

යූස්රි Thursday, 03 July 2014 11:16 PM

ඔබ සැමදා විශිෂ්ටයි (නි)

:       0       0

අශෝක Thursday, 03 July 2014 11:16 PM

ළමුන්ට නොමිලයේ උගන්වපු ගුරුවරයෙක්. (නි)

:       0       0

නලීන් Sunday, 06 July 2014 02:16 AM

අපිත් ග්‍රේරුගේ පන්තියට තමයි ගියේ. නමුත් අවාසනාවකට වගේ ඔහුව අගයන කවුරුවත් මට හමුවෙලා නැහැ. (නි)

:       0       0

ටිරෝන් Friday, 04 July 2014 07:41 PM

ඉතා ගුණගරුක, රටට වැඩක් කරන, මුදල් පසුපස හඹා නොයන, දේශපාලකයන් අතර මම දුටු එකම යහපත් මිනිසා වන ඔබට සහ ඔබේ පවුලටම නීරෝගී සුවය සහ දීර්ගායුෂ පතමි! (නි)

:       0       0

මහනාම Saturday, 05 July 2014 12:45 PM

පහන් උපාලි , මමත් ග්‍රේරෝ සර් ගෙන් ඉගෙන ගෙන සරසවි ගිය ඉංජිනේරුවෙක් . 1983 වසරේදී ග්‍රේරෝ සර් පෞද්ගලික ප්‍රශ්නයක් නිසා අන්තිම මාස 3 ෆ්‍රී කාඩ් දුන්න මතකද ? අද ඉන්න දේශපාලකයෝ එක්ක බලන කොට ග්‍රේරෝ සර් ගොඩක් ඉහලයි. අනෙක මම හිතනවා අපි ඡන්දෙදි පක්ෂ බේදයකින් තොරව තෝරා ගත යුත්තේ මෙවැනි යහ පාලනයක් ඇති පුද්ගලයන්ව නේද ? එතකොට වංචා හා දුෂණ මුළු මනින් නැති උනත් අවම වේවි. ඒ වගේම නිතිය අතට ගැනීම වැනි සමාජ විරෝධී වැඩ අවම වේවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 141 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 145 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 124 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site