IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගෙවල් දස ලක්ෂයකට සූර්ය බලශක්ති පැනල?

ලංකාවේ නිවාස පියසි දස ලක්ෂයක් සූර්ය විදුලි බලාගාර බවට පරිවර්ථනය කිරීමේ ජාතික වැඩසටහන අරඹන බව විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

‘ මේ යටතේ අපි විවිධ ක්‍රමවේදයන්  03 ක් යටතේ විවිධ ආර්ථික තත්ත්වයන් දරන නිවාස හිමියන්ට ගැලපෙන පරිදි සකස් කරනවා. තමන්ගේ නිවසේ සූර්ය බලශක්ති පැනලයක් සවිකරගෙන, තමන්ට පරිභෝජනයට අවශ්‍ය විදුලියත් ලබාගෙන අතිරික්ත විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට සපයාදීලා, ඒ තුළින් අමතර ආදායම් මාර්ගයක් සකසාගන්නා ක්‍රමයක් ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳ සවිස්තර වාර්ථාවක් ඇතුළත් කැබිනට්  පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න අපි සූදානම්.‘   යැයි ද ඇමැතිවරයා කීවේය.

 



අදහස් (0)

ගෙවල් දස ලක්ෂයකට සූර්ය බලශක්ති පැනල?

චමිල් පිරිස් Thursday, 18 August 2016 11:03 AM

ඕවා කරන්න පුළුවන් වෙයිද.? අපේ අයත් එක්ක.? (ර)

:       0       0

රත්නවීර Tuesday, 16 August 2016 08:29 PM

තවත් අහිංසක මිනිස්සු මේ ආණ්ඩුව විශ්වාස කරනවනේ? (නි)

:       0       0

අයිරාංගනී Thursday, 18 August 2016 02:58 AM

කවුරු මොනවා කිවුවත් මේක නම් හොඳ වැඩක් (නි)

:       0       0

ටිරෝන් Monday, 15 August 2016 03:54 AM

වරාය, ගුවන් තොටුපළවල් හදන එකේ කරන්න තිබුනේ මේවායි. පටන්ගත් තැන ඉඳලම ආදායම. සතුටුයි. සුබ පැතුම්! (නි)

:       0       0

ඉන්දික Monday, 15 August 2016 07:24 PM

මමත් මේවා ගෙදරට ගන්න විස්තර හොයනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මට ආයතන වල විස්තර එවන්න (නි)

:       0       0

චුලා කුවේට් Sunday, 14 August 2016 12:17 PM

මම පසුගිය පෙබරවාරියේ සිට සූර්ය පැනල දහයක් පාවිච්චි කරනවා. එයින් මාසෙකට යුනිට් 320 පමණ හැදෙනවා. දිවා කාලේදී පාවිච්චි කරන විදුලිය ගන්නේ සොලර් එකෙන්. දිවා භාවිතයක් නැතිනම් හදන මුළු විදුලියම විදුලි මණ්ඩලයට යනවා. මාසික බිල හැදෙන්නේ පිටින් ගන්න යුනිට් ගණන සහ අපි නිපවදන යුනිට් ගණන අතර වෙනසට පමණි. (බ)

:       0       0

උපාලි Wednesday, 17 August 2016 02:29 PM

සුර්ය පැනල ආනයනය කිරීමේදී සියලු බදු නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා (නි)

:       0       0

කසුන් Tuesday, 16 August 2016 12:58 PM

සවි කරලාම බලමුකෝ.(හේ)

:       0       0

ලලිත් Tuesday, 16 August 2016 12:58 PM

පුළුවන් වැඩක් කරානම් හොදයි නේද?(හේ)

:       0       0

අසංග Tuesday, 16 August 2016 12:53 PM

විදුලිය නැති දවසට මේක ප්‍රයෝජනයට ගත හැකියි.(හේ)

:       0       0

හිරාන් Tuesday, 16 August 2016 12:59 PM

මේක අමතර ආදායම් මාර්ගයක්.(හේ)

:       0       0

තරිදු Tuesday, 16 August 2016 12:53 PM

ඒ කියන්නේ පන්ති බේදය අනුව කොටස් වෙන් වෙනවද?(හේ)

:       0       0

ගයාන් කුමාර Tuesday, 16 August 2016 12:53 PM

කුමන ආර්ථික තත්ත්වයකට ගැලපෙන විදියටද?(හේ)

:       0       0

ඉන්ද්‍රානි Tuesday, 16 August 2016 12:59 PM

හොදයි ඉතින් .(හේ)

:       0       0

ගගන් Tuesday, 16 August 2016 12:59 PM

මේ පැනල වලින් ඇති වාසිය මොකක්ද?(හේ)

:       0       0

විදර්ශන Tuesday, 16 August 2016 12:53 PM

කවුද දන්නේ මේවා කරයි කියලා.(හේ)

:       0       0

ඩයස් Tuesday, 16 August 2016 12:59 PM

මේ දේවල් කරලා අතරමග නතර කරන එකනේ ලොකුම ප්‍රශ්නේ.(හේ)

:       0       0

ඉසුරු Tuesday, 16 August 2016 12:59 PM

කරන්න හදන දේ හොදයි.(හේ)

:       0       0

ප්‍රදීප් Wednesday, 17 August 2016 04:01 AM

ඇත්තටම හොඳ දෙයක්. වඩාත් වාසිදායක ක්‍රමයක් මේක (නි)

:       0       0

ප්‍රීති Tuesday, 16 August 2016 12:59 PM

ඔය පැනල සවි කිරීමට රුපියල් ලක්ෂ දහයක් පමණ වැය කරන්න ඕනා. (හේ)

:       0       0

චන්ද්‍රසිරි කුමාර Friday, 19 August 2016 02:35 PM

ඇත්තටම හොඳ වැඩක් (අ)

:       0       0

ප්‍රීති Tuesday, 16 August 2016 12:53 PM

ඔය පැනල සවි කිරීමට රුපියල් ලක්ෂ දහයක් පමණ වැය කරන්න ඕනා. අවුරුදු 5 කට පසුව තමයි ලාභයක් තියෙන්නේ. ඒ කාලේ වෙනකොට ඕවා අලුත් වැඩියාවක් කරන්න වුනොත් දෙයියන්ගේම පිහිටයි. අනික රජයෙන් සුළු වාරික වශයෙන් කැපීයන පරිදි ණයක් වත් දෙනවද? ඕවා මගඩි. මේක ලංකාවනේ ඕවාට අහුවෙන්න එපා.(හේ)

:       0       0

නිරේෂ් Wednesday, 17 August 2016 05:08 AM

නියම වැඩක්. එත් අපේ රටේ ඉන්න මෝඩ මිනිසුන්ට මේවා කියල තේරුම් කරන්න බැහැ. සමහර අදහස් වලින්ම තේරෙනවා මෝඩකමේ තරම. (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 17 August 2016 05:05 AM

මේ රජයෙන් මෙහෙම දෙයක්වත් කරනවා නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

ගාමිණී Sunday, 14 August 2016 02:50 PM

මිට පෙර විදුලි ඉංජිනේරු මහත්තයෙක් ඇමති වෙලා හිටිය නේද ? (බ)

:       0       0

ගාමිණී Saturday, 13 August 2016 07:36 AM

කරන්න පුළුවන් නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

ප්‍රියංගි Saturday, 13 August 2016 07:42 AM

ඉතා ඉහළින් අගය කරනවා (නි)

:       0       0

ගිහාන් Saturday, 13 August 2016 07:37 AM

ඉතාම වටිනා වැඩක්. මේකෙන් තෙල් වලට යන වියදම ඉතා විශාල ලෙස අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සූර්ය පැනලයකට අවුරුදු 25ක් විතර වගකීමකුත් ලැබෙනවා. ඒ කියන්නේ එක පාරක් සවිකළාම ජීවිත කාලෙටම ඇති. දැනට විදුලිබල මණ්ඩලය අපිට අතිරික්තයට ගෙවන්නෙ නැති නිසා මිනිස්සු වහලේ සවිකරන්නේ තමන්ගේ නිවසේ භාවිතයට විතරයි. ඉක්මනට මේක ගෙනාවොත් අවුරුද්දකට ඩොලර් කෝටි ගානක් ඉතුරු කරන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 18 August 2016 05:23 PM

හොඳ වැඩක් කරන්න පුලුවන් නම් (නි)

:       0       0

සරත් Tuesday, 16 August 2016 03:58 AM

ඉතා හොද වැඩක් .අගය කරනවා. (බ)

:       0       0

සදුන් Monday, 15 August 2016 02:27 PM

මේ ක්‍රමය හොදයි.(හේ)

:       0       0

වසන්ත Monday, 15 August 2016 02:27 PM

හොද වැඩ පිළිවෙලක්.(හේ)

:       0       0

සංජීව Thursday, 11 August 2016 04:32 AM

මම දැක්කා මීට කලින් කියලා තිබුනා මාවනැල්ල පැත්තේ එක ව්‍යාපාරිකයෙක් දියසෙන් ක්‍රමය කියලා අලුත් ක්‍රමයකට විදුලිය නිපදවනවා කියලා. ඒ ක්‍රමයේ තියෙන අඩුපාඩු හදලා මහා පරිමාණයෙන් කළා නම් රට ගොඩ යයි (නි)

:       0       0

විජේසුන්දර Monday, 15 August 2016 02:27 PM

වැසි වතුර එකතුකරගන්න ක්‍රමයක් හඳුන්වාදෙන්න .මගේ ගෙවත්තට මා ලීටර් 5000 ටැංකියක් සවිකර ගිම්හාන කාලයට ගෙවතු වගාවලට යොදාගෙනීමෙන් වතුරබිල 50% ක් පමණ ඉතුරුකරගන්නවා .මගේ සුර්ය පෙනල් මගින් විදුලි බිල 60%ඉතුරු වෙනවා 250 පැනල 14=3500 වොට් .\nලංකාවට වටිනවා .හොඳ වැඩක් .ජයවේවා (හේ)

:       0       0

රුවන් Sunday, 14 August 2016 10:08 AM

මෙය වචනයකට සීමා නොවී මෙය ඵල දරනවා දකින්නයි අපිනම් කැමති. (ර)

:       0       0

ධම්මික මොහොට්ටි Wednesday, 10 August 2016 04:36 PM

ඉතාමත් කාලෝචිත වැඩක් (රේ)

:       0       0

විමලවීර Sunday, 14 August 2016 10:08 AM

මෙන්න මේ වගේ වැඩ තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. (ර)

:       0       0

සුරංග Sunday, 14 August 2016 10:03 AM

අපේ වගේ රටකට ගැලපෙන දෙයක්. ඉතා වටිනවා. (ර)

:       0       0

ගිහාන් Thursday, 18 August 2016 12:18 AM

ප්‍රීති මහත්තයෝ, ලංකාවේ සමාගම් තියෙනවා සෝලා පැනල් වලට අවුරුදු 25ක වගකීමක් දෙන.

:       0       0

අමල් Sunday, 14 August 2016 10:04 AM

මෙය නම් ඉතා අගය කලයුතු වැඩක්. (ර)

:       0       0

ගාමිණී Sunday, 14 August 2016 10:09 AM

දැන්වත් මොලේ පෑදුන එක ගැන සතුටුයි. (ර)

:       0       0

රවින්ද්‍ර Tuesday, 16 August 2016 06:25 PM

ඔය සෝලා පැනල් මෙරට හදන්න බැරිද? මම දන්නා විදියට ඔය පැනල් හදන්න උවමනා සිලිකන් ඇතුළු ඛණිජ ලංකාවෙන් පිටරට යවනවා.

:       0       0

රත්නවීර Monday, 15 August 2016 08:54 AM

තව අවුරුදු 10-15ක් වත් යාවි මේක ක්‍රියාත්මකවෙනකොට. පාද යාත්‍රාවෙන් පස්සේ තමයි මේවා ඔක්කොම මෙයාලට මතක් වෙලා තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 147 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2027 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site