චීන හුවාවි ජංගම දුරකථන නිෂ්පාදන සමාගමේ ප්‍රධාන මුල්‍ය විධායක නිලධාරීනි සහ එහි අයිතිකරුගේ දියණිය වන මෙන්ග් වැන්ෂු කැනඩාවේ වෑන් කූවර් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමෙරිකාවේ ඉල්ලීමක් අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත. ඇමෙරිකාව විසින් ඉරානයට පැනවු සම්බාධක උල්ලංඝණය කළැයි ඇය අත්අඩංගුවට ගත් බවත් මෙතෙක් එය නිල වශයෙන් වාර්තා වී නොමැත.
හුවාවි සමාගම මේ වසරේ ඇමෙරිකාවේ ඇපල් සමාගම අභිබවා ලොව දෙවැනි විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා විය.
බීබීසි ඇසුරෙනි
(28535)
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීන හුවාවි සමාගමේ ප්‍රධාන මුල්‍ය විධායක නිලධාරීනිය අත්අඩංගුවට
Deashan Pasindu Sandaruwan Senevirathne Monday, 10 December 2018 06:58 AM
ලෝකේ කොහේ හිටියත් මිනිස්සු ඔලුව උස්සන්න හදන මිනිස්සුන්ගේ කකුලෙන් අදින එක තමයි කරන්නේ. huawei ආයතනය අනිත් ආයතන වලට වඩා ඉහළට යද්දී අනිත් අය එ්ක වට්ටන්න තමා දඟලන්නේ.. එ්ක තමා ඇත්ත..
ravi Tuesday, 11 December 2018 12:18 PM
ඇමෙරිකාව, අපිට මොන විදිහේ දේශපාලන අවවාද අනුශාසන දුන්නත්.බලන්න , එයාල .. එයාලගේ දේශපාලන ප්‍රශ්න විසඳා ගන්න ලස්සන .... !!!