අමිල චින්තක ගමගේ
මෝටර් රථ අමතර කොටස් අෙලවියේ දීර්ඝ කාලයක් කටයුතු කරන සමන් පෙරේරා පිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ පංචිකාවත්තේය. ලොරි බස්වලට අවශ්‍ය අමතර කොටස් අලෙවියේ ප්‍රමුඛයකු ලෙස ඔහු කටයුතු කරයි. කොහොමද බිස්නස් හොයාගෙන යනව ගමනේ මෙවර අපේ හමුවීම සමන් මහතාය ඔහුගේ වෙළෙඳ ආයතනය යුනියන් මෝටර්ස්ය.
Q: කොහොමද මේ දවස්වල බිස්නස්.
කොරෝනාවලින් බිස්නස් අඩුවෙන්න පටන් ගත්තාට පස්සේ ඒක තමයි දිගටම ඇදි ඇදී ආවේ. කොරෝනා වලින් කලින් තත්වයට පත් වෙන්න තව කාලයක් යාවී. යුනියන් මෝටර්ස් අධිපති |
දැනට මම අවුරුදු 15ක වගේ ඉදන් ලොරි බස් සම්බන්ධ අමතර කොටස් ව්‍යාපාරයේ යෙදි සිටිනවා. මේ දවස්වල බිස්නස් ගත්තොත් අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඉදිරියේ දී අවුරුදු සීසන් එකත් එන නිසා වෙෙළඳාම මීට වඩා සරු වෙයි කියලා හිතනවා.
Q: බිස්නස් අඩුවෙන්න බලපාපු හේතුව මොකක්ද?
කොරෝනා වලින් බිස්නස් අඩුවෙන්න පටන් ගත්තාට පස්සේ ඒක තමයි දිගටම ඇදි ඇදී ආවේ. කොරෝනා වලින් කලින් තත්වයට පත් වෙන්න තව කාලයක් යාවී. අපේ ව්‍යාපාර දියුණු වෙන්න නම් රටේ මිනිස්සු අතට සල්ලි එන්න ඕන. තව ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු හැම ක්ෂේත්‍රයකම නිෂ්පාදන ධාරිතාව වැඩි වෙන්න ඕන. අපිට විතරක් නෙව් පොදුවේ හැමෝටම දැන් බිස්නස් අඩුයි. දැන් වාහන තියෙන අය පවා සර්විස් එකක් ආවට එක පාරට ඒ පැනලත් දුවන්න තමයි බලන්නේ. ඒකට හේතුව තමයි මිනිස්සුන්ගේ ආර්ථික තත්වය අමාරුයි. දැනට මං ළඟ සේ වකයෝ දහදෙනෙක් විතර ඉන්නවා. සේවකයන්ගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා.
ඡායාරූප ඉසුරු පෙරේරා
රුපියල් ට්‍රිලියන 4 ඉක්මවූ මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා මෙම වසරේදීත් ඉන් ඉදිරියටත් පියවර රැ
“Gem Sri Lanka - 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී ඊයේ (08) පෙරවරුවේ ආරම්භ වි
මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත්, එය මෙරට ආර්ථිකය වසර හතකට පසු වර්ධනය වූ වැඩිම ප්‍රතිශත
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 වසරේදී දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙන් මිලදී ගත් සම්පූර්ණ ඩොලර් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.8ක් ඉක්මවන බව මහ බැංක
බ්‍රැන්ඩික්ස් සමාගමේ හවුල්කාර සමාගමක් වන FUSION APAREL (PVT) LTD ආයතනය නව ඇඟලුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කළේය.
මෝටර් රථ අමතර කොටස් අෙලවියේ දීර්ඝ කාලයක් කටයුතු කරන සමන් පෙරේරා පිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ පංචිකාවත්තේය.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ජනතාවගේ ආර්ථික තත්වය අමාරුයි