IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ජනවාරියේදී පෞද්ගලික අංශයේ ණය ගැනීම් අඩුවෙයි

භානුක අමරසිංහ 
2025 ජනවාරි මාසයේදී වාණිජ බැංකු හරහා පෞද්ගලික අංශය කළ ණය ගැනීම් 2024 දෙසැම්බර් මාසයේදී පැවැති ප්‍රවණතාවට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් අඩු වී ඇතැයි අලු‍ත්ම බැංකු සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. 
මෙම දත්ත අනුව ජනවාරි මාසයේදී බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් නිකුත් කළ ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 4.6කින් අඩු වී තිබෙන බව සඳහන් වෙයි. 2024 දෙසැම්බර් මාසයේදී පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණයෙහි වටිනාකම රුපියල් බිලියන 193.2ක් විය.


ඒ අනුව 2024 වසර තුළ ලබාදුන් සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 790ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසර හා සැසඳීමේදී සියයට 10.7ක වර්ධනයකි.
මේ යටතේ මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම වාණිජ බැංකු දෙකක් වන කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව මගින් පමණක් පසුගිය වසරේ අවසන් මාස තුනේදී ලබා දී ඇති ණයෙහි වටිනාකම රුපියල් බිලියන 339ක් ලෙස සඳහන්ව තිබේ.
මේ අතර සාමාන්‍යයෙන් ජනවාරි මාසයේදී පෞද්ගලික අංශය සතු ණය ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩු වන අතර, ණය පියවීම් ඊට මූලිකම හේතුව වී තිබේ. ඒ අනුව එම මාසයේදී ණය ලබාගැනීම්වලට වඩා මෙම පියවීම් ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි සඳහන් වෙයි.
2025 ජනවාරි මාසයේදී ගෙවිය යුතුව ඇති ණය ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩු වුවද, තවමත් ගෙවිය යුතු සමස්ත ණය 
සියයට 11.4ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන බවත් සඳහන් වෙයි. 



අදහස් (0)

ජනවාරියේදී පෞද්ගලික අංශයේ ණය ගැනීම් අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

ව්‍යාපාරික විත්ති

ව්‍යවසායකයන්ට ලෝක වෙළදපොළ ඇල්ලීමට රජයෙන් සැලසුම් ජනපති තරුණ ව්‍යවසායකයන්ට කියයි
2025 මාර්තු මස 12 17 0

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය දීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.


කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට පියවර
2025 මාර්තු මස 12 12 0

කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊ


පැවති ණය පියවීමට අලු‍තින් ණය නොගත්තා නම් රට බංකොලොත් වන්නේ මීට කලින්
2025 මාර්තු මස 12 52 0

ශ්‍රී ලංකා ජාතන්තර ස්වෛරීත්ව බැදුම්කර හරහා සිදු කළ ණය ගැනීම් සිය ධුර කාලයේදී ඉහළ ගිය බවටත්, එය රටේ විදේශ විනිමය අරබුදයට හේතුවක් වූ බවටත් එල්ල වන චෝදනා ප


තේ පාලන පනතත් සංශෝධනයට
2025 මාර්තු මස 12 12 0

තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (11) කොළඹද


කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් අරඔයි
2025 මාර්තු මස 12 11 0

සංවර්ධනය කළ කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් ආරම්භ කළ බව වරාය අධිකාරිය පැවසීය.


කුලී රථකරුවන්ගේ ගැටුම් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක්
2025 මාර්තු මස 12 12 0

දේශීය කුලී රථකරුවන් සහ යෙදුම් පාදක කරගත් කුලී රථකරුවන් අතර පවතින ගැටලු‍කාරී තත්වය ඉහළ යෑම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක් වී ඇති


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 346 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 217 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site