IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජ්‍යෙෂ්ඨයන්ට දඹදිව වඳින්න මිහින් ලංකා උදව් කරයි

රාජ්‍ය සේවයේ නියුතුවූවන්ට හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වාරික අය කිරීමේ පදනම මත දඹදිව වන්දනාව සඳහා ගුවන් ටිකට් පත් ලබාදීමට මිහින් ලංකා ගුවන් සමාගම තීරණය කර ඇත.

එළැඹෙන අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් දක්වා දඹදිව වන්දනා සමයේදී මිහින් ලංකා සමාගම රජයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අනුබද්ධිතව මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ.

 



අදහස් (0)

ජ්‍යෙෂ්ඨයන්ට දඹදිව වඳින්න මිහින් ලංකා උදව් කරයි

සම්පත් Wednesday, 24 June 2015 02:28 AM

මිහින් ලංකා එක හැදුවේ උතුම් අරමුණකට. ඒක ඉටුකරමුද වාණිජ පරමාර්ථ පැත්තකට දාලා? (නි)

:       0       0

නිලුපුලී Wednesday, 24 June 2015 02:34 AM

මිහින් ලංකා එකට ජයවේවා! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 24 June 2015 02:34 AM

මිහින් ලංකා නඩත්තු කරන එක ඵලක් නැති වැඩක් කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 25 June 2015 03:24 AM

මිහින් ලංකා එක දුප්පතුන් වෙනුවෙන් නිර්මාණය කලාලු. හැබෑව නේන්නම් ඒකනේ එදා ඉඳන් සිද්ධ වෙන පාඩු පියවන්න ජනතාවගේ බදු මුදල් භාණ්ඩාගාරය හරහා පුදන්නේ.(නදී)

:       0       0

සෙලනිකස් Thursday, 25 June 2015 03:32 AM

සම්පත්,අරමුණ උතුම් වුණාට ගුවන් යානා කුලියට ගැනීමට, නඩත්තු කිරීමට, කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමට, ඉන්ධන මිලදී ගැනීමට... මේ හැමදේම කරගන්න වෙලා තියෙන්නේ උතුම් අරමුණු ඉෂ්ට කරගන්න හදන අයට විතරක් නොවේ, රටේ සමස්ත ජනයාටමයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 June 2015 04:17 AM

අනේ අපිට ගෙවීමේ ක්‍රමයට දඹදිව යන්න ඕනේ නැහැ. අපේ වැටුප් විෂමතාවය නැති කරලා අද රටේ පවතින ආර්ථිකයට සරිලන ලෙස විශ්‍රාම වැටුප සකස් කර දෙන්න. ඒක යහපාලනයේ පොරොන්දුවක්. (ස)

:       0       0

වජිර Wednesday, 24 June 2015 04:25 PM

මෙය සාමාන්‍ය ජනතාවට ලොකු සහනයක් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 June 2015 04:20 AM

අනේ අපිට ගෙවීමේ ක්‍රමයට දඹදිව යන්න තියා මාසෙට කන්නවත් සල්ලි මදීවයි ඉන්නේ. ඔය බොරු කතා පැත්තක තියලා පොරොන්දු වෙච්ච විදියට අපේ විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කරලා රටේ ආර්ථිකයට සරිලන ලෙස විශ්‍රාම වැටුප සකස් කර දෙන්න. එහෙම කරලා දුන්නොත් අපි ගෙවා ගෙවා ඉන්නේ නැහැ. කෙලින්ම මුදල් දීල දඹදිව යන්නම්. (ම)

:       0       0

පින්තු Wednesday, 24 June 2015 04:25 PM

මිහින් ලංකා සැමදා දිනේවා! (නි)

:       0       0

යෝනක Wednesday, 24 June 2015 04:37 PM

කොච්චර හොඳ වැඩක්ද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 24 June 2015 04:37 PM

දුප්පතුන් වෙනුවෙන් මිහින් ලංකා නිර්මාණය කළ උතුමාට ජය වේවා! (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 19 June 2015 08:32 PM

කරුණාකර දැන්වත් මෙම ගුවන්සේවා දෙක එකතුකර අවුරුදු පතා සිදුවෙන මහජන මුදල් නාස්තියෙන් කොටසක් හෝ අඩුකරගන්න බලන්න (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 23 June 2015 08:49 PM

දඹදිව යන්නෙ ඇයි? අපේ රටේ අටමස්ථානය වඳින්න පුලුවන්නේ! (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 23 June 2015 08:58 PM

අපේ රටේ අ‍ටමස්ථාන වඳින්න. (නදී)

:       0       0

ගුණසේකර Friday, 26 June 2015 08:17 AM

මේවා මාධ්‍ය සංදර්ශන විතිරයි රටට වැඩක් නැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 145 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 127 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2018 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site