IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් පොලී අනුපාතය වෙනස් කර නැහැ

(ඩයනා උදයංගනී)
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතයන්හි කිසිඳු සංශෝධනයක් කර නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දන්වා ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් බදු සහනය ද තවත් වැඩි කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (25)

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් පොලී අනුපාතය වෙනස් කර නැහැ

daraniyagala Tuesday, 07 July 2020 07:42 AM

වැඩේ ගැස්සෙයි කියලා බය හිතිලා ඔක්කොම වෙනස් කරගත්තා තාවකාලිකව. ඡන්දෙ දිනුවොත් ඔය පොලිය 5% ටත් වඩා අඩුකරනවා. මේ අය දැන් ගලේ පහකළ බලලා වගේ. අනාගෙන ගාගෙන... අපේ ඇඟේත් ගානවා .. මේ හැත්ත බුරුත්තට ඡන්දෙ දෙන වහල්ලුන්ට වෙන්නේ නොකා... හිඟා කකා වෙඩිකාලා මැරෙන්න. ඒ මදිවට උතුරේ ත්‍රස්තවාදී කතාවක් පතුරවලා. මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ.

:       0       17

Puppa Tuesday, 07 July 2020 08:22 AM

අපි බබ්බු නෙමෙයි. ඡන්දෙ ඉවර වෙච්චි ගමන් අපිට දෙවි පිහිටයි.

:       0       14

sena Tuesday, 07 July 2020 08:29 AM

ඉතින් ඕක ඡන්දෙට පස්සේ පුළුවන්නේ...

:       0       11

දයාසේන මුණිවීර Tuesday, 07 July 2020 09:34 AM

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය අඩු නොකිරීමට රජය පියවර ගතයුතුයි...

:       7       27

Denin Tuesday, 07 July 2020 11:41 AM

ඇමතිවරු ඔහොම කිව්වට බැංකුවලින් මුල්‍ය ආයතනවලින් ඔය සහන ලැබෙන්නේ නැහැ.

:       14       122

lanka Friday, 10 July 2020 02:41 PM

අද සහන මල්ල මහබැංකුවෙන් දීලා ලීසිං සඳහා 7% අමතර පොළියත් සමග කියන සහනය දී ඇත. සහනය දීම කියනකොට එහෙමයි, කරනකොට එහෙමයි.

:       0       12

sira Tuesday, 07 July 2020 02:02 PM

5000/= වගේද? බෝග බීජ පැකට්ටුව වගේද?

:       17       38

BamunuarachchiThursday, 09 July 2020 12:32 AM

හරි ආසාවෙන් ඇති මාසෙකට රු 5000 පිනට ගන්න ජනතාවගේ බදු සල්ලි වලින්... ලෝක ආර්ථිකය ගොඩ නැගීගෙන එනබව ස්ටොක් මාර්කට් එක දිහා බැලුවම පෙනෙනවා. කරුණාකරලා මොකක්හරි රැකියාවක් කරලා හොයාගෙන කන්න. ලැජ්ජා නැද්ද රුපියල් 5000ක් ඉල්ලන්න.

:       346       0

පිංහාමිලාSaturday, 01 October 2022 08:44 PM

346 දෙනෙක් ඩිස්ලයික් දාලා තියෙන්නෙ සමහර අය ඉන්නවා ආදායම් බදු ගෙවිය යුතු මට්ටමේ සිටියදී රුපියල් 5000 ක් ආහාර බෙදනවා නම් ඒවත් ගන්නවා තවත් පිරිසක් ඉන්නවා රජයේ සේවයේ කෙනෙක් ඉන්න විට ඒ ගෙදරම ඉඉන්න අම්මා වෙනම චන්ද හිමි නාමලේඛන ලියල සමුර්ධි හා වෙනත් දීමනා ගන්නවා මෙනිසා තොරතුරු රැස්කරන විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕන.

:       0       0

indika Tuesday, 07 July 2020 08:37 PM

අහ්... මෙයා මේ 2500 නේද.?

:       2       172

kamani Wednesday, 08 July 2020 05:07 AM

මොලේ අමාරුවක්ද කොහේද? එක දවසක් කීවා " ටික කාලයකට පොලී අනුපාතය අඩුකරනවා...." කියලා . ඊට දැඩි විරෝධය එල්ල වුණාම මුදල් ඇමැතිත් බයවෙලා කීවා " එහෙම එකක් නැහැ..." කියා. දැන් මේ මනුස්සයා කියනවා පොලි අනුපාත වෙනස් කරලා නැහැ... කියලා. බලාගෙන ඉන්න මිනිස්සු ඡන්දෙ දෙයි කියලා. ඔයගොල්ලෝ නොහිතපු ආකාරයට පරදින්නේ. මේ මහලු දේශපාලුවන් දැන් ගෙදර යැවිය යුතුයි.

:       105       679

Bamunuarachchi Wednesday, 08 July 2020 06:34 AM

"ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් පොලී අනුපාතය වෙනස් කර නැහැ" අන්න එහෙම එන්න. ඔය පොලී අනුපාතය දුන්නේ රජයේ සේවකයින්ට නිස්කාරණයේ පඩි වැඩිකළාට ජේෂ්ඨ පුරවැසියන්ගෙන් ඒකාලේ ඉටුවුණු සේවයට ඔවුන්ටත් දීමනාවක් හැටියට. නැතුව පොලී අනුපාත ගණනය කරන ක්‍රමයට දීලා නොවෙයි නේද? එමනිසා ඔය පොලිය අඩුකරන්න සූදානම් වෙන්න එපා.

:       75       75

pradeepa Wednesday, 08 July 2020 07:20 AM

බන්දුල සර්, එක එක වෙලාවට එක එක දේවල් කියනවා. මුලින්ම කිව්වා පොලිසිය අඩුකළාට බදු නිදහස අඩු කළේ නැහැ කියලා... අගමැතිතුමා කියනවා එක එක අය බොරු ප්‍රචාර කරනවා. රැවටන්න එපා කියලා. දැන් බලනකොට අපේ සර්නේ බොරු කියලා තියෙන්නේ ...

:       27       206

lal Wednesday, 08 July 2020 05:01 PM

ඔය ගැන කියවලා වැඩක් නැහැ. බැංකුවලට කතාකළාම ඔය දෙන්නාම කියන්නේ බොරු කියලා තේරුම් ගන්න පුළුවන්...

:       5       16

Sunil Ambalangoda Wednesday, 08 July 2020 06:55 PM

"මීට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් බදු සහනයද තවත් වැඩි කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය" ඇමැතිතුමෝ, මොනවද වැඩිකරපු බදුසහන​..? ඒවා කියන්න බැරි දේද​?

:       5       128

sira Thursday, 09 July 2020 01:11 PM

5000/= වත්, බීජ පැකැට්ටුව වත් හරියට දුන්නද? 100/= සැමන් දුන්නද? පම්පෝරිය පමණයි.

:       0       160

කරු Thursday, 09 July 2020 05:53 PM

මෙයාගේ බොරු සංදර්ශන වලට අහුවෙන්න එපා. මෝඩවෙලා පොහොට්ටුවට දිනෙව්වොත් රට ඊට පහුවෙනිදා සිට අමෙරිකන් යටත් විජිතයක් වේවි. 2005 දී එම්.සී.සී. ගිවිසුම මුලින්ම ගෙනාවේ මහින්ද බව ඔබට අමතකද...?

:       0       69

D Perera Friday, 10 July 2020 06:52 AM

දුක් විඳල‍ා හම්බකරලා සල්ලි ටිකක් බැංකුවට දාලා ලැබෙන සුලු පොලියෙන් ජීවත්වෙන අසරණ මිනිස්සුන්ගේ බඩටත් කෙලින්නනේ හදන්නේ... අඩු ගානේ ලක්ෂ 75-100කට වඩා තියෙන ගිණුම්වල පොලිය ටිකක් අඩුකළානම් ටිකක් හිත හදාන්න තිබුණා. මේ අය අසරණයින්ටමයි කෙලින්න හදන්නේ...

:       0       689

චමින්දSaturday, 11 July 2020 12:55 AM

මුන්දැ එහෙම කිව්වට බැංකු අධිපති කියන්නේ කෙසේවත් 8%කට වඩා කෙසේවත් දෙන්න බෑ කියලයි.. අපට එය පිළිගන්න වෙනවා.

:       0       0

චමින්දMonday, 13 July 2020 12:39 AM

කොරෝනා රෝගයෙන් වැඩිපුර මිය යන්නේ වයස හැටට වැඩි අය කියලයි අසා තිබුනේ නමුත් ලංකාවේ මියගිය ගණන ඉතාම අඩුයි. බැංකු පොලියෙන් ජීවත්වන්නේත් හැටට වැඩි අයනේ. පොලිය අඩුකලාම ඒ අය කන්න නැතිව බේත් ගන්න නැතිව මැරෙනවා (.සමාජයේ කථාවක් යනවා බලවත් රටවල් කොරෝනා ඇතිකලේ වැඩිහිටි ජනගහනය අඩුකරන්න කියල.එය ඇමරිකාවේ කටයුතු වලින් පිලිගන්න හැකියි.) මේ කරන්න දන්නේත් ඒකද කියලා හිතෙනවා.

:       0       12

Athula Monday, 13 July 2020 08:02 AM

තමුන් මේ අාණ්ඩුවේ දැකපු වරදක් තිබේද...? වහලෙක් වුණාට අපට කමක් නැහැ. එහෙත් එයා මනුස්සකමක් අැති කෙනෙක් වියයුතුයි.

:       0       0

Athula Monday, 13 July 2020 08:05 AM

දන්න දෙයක් ලියන්න.. ලංකා බැංකුවට දැනටමත් දැනුම් දීලයි තියෙන්නේ...

:       0       0

Athula Monday, 13 July 2020 08:08 AM

මෙයා කියන කිසිදෙයක් අද පිළිගන්න එපා. මෙයා දන්නවා ඉස්සරහට ජනතාවට වෙන්න යන විපත...

:       0       0

D Liyanage Monday, 13 July 2020 09:03 AM

මෙයාලා කලින් සැරේ බලයට අැවිල්ලත් කලේ බැංකුවෙන් ලැබෙන පොලියට කෙලින එකයි. ඉතින් මේ පාරත් එච්චරම තමයි. මේ අයට මිනිස්සුන්ගේ අමාරුකම් නොතේරෙනවා නෙමෙයිනේ...

:       0       0

N.C.Velauthan. Saturday, 08 October 2022 01:16 PM

Bank App මහින් කලින් විස්තර තැනට තියන පොලිසිය සහිතව පෙන්නුම් කරයි. නමුත් දැන් කිසිම දෙයක් පෙන්නුම් කරන්නේ නෑ. මෙවන් තත්වයක් තුළ විශ්වාස කිරීම අපහසුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 66 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 180 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 744 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 771 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1029 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 238 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site