IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඩයලොග් සම්බන්ධතා දිගටම

කොරෝනා වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තිබියදීත් ශ්‍රී ලංකාවේ ඉදිරපෙළ සන්නිවේදන පහසුකම් සැපයුම්කරුවකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන පහසුකම් සහ සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කැපවීමෙන් කටයුතු කරයි.

ඩයලොග් සමාගමේ පාර්ශවකරුවන්, පාරිභෝගිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ රජය යන ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් සිය විදුලි සංදේශ යටිතල පහසුකම් සහ ඩිජිටල් සේවා සැපයීම හරහා අඛණ්ඩව ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වාගෙනයාමට ඩයලොග් මනා සූදානමකින් හා කැපවීමෙන් කටයුතු කරයි.

පවතින වත්මන් තත්ත්වය තුළ අන්තර්ජාල පහසුකම් දෛනික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.  මෙවන් පසුබිමක, සමාජ සම්බන්ධතාවලින් දුරස්වී සිටින ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කිරීම සඳහා  ඩයලොග් සමාගම තවත් ඉදිරි පියවරක් තබා තිබේ. ඒ සමගම විශේෂ සේවාවන් රැසක් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ද ඩයලොග් සමාගම පියවරගෙන තිබේ.

කොරෝනා වෛරසය පවතින මෙම කාලසීමාව තුළ ඩයලොග් ආසිආටා ලබාදෙන සියලූම සේවාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමට https://dlg.lk/3dE7FiI   වෙත පිවිසෙන්න.



අදහස් (4)

ඩයලොග් සම්බන්ධතා දිගටම

රංගන Monday, 30 March 2020 10:36 AM

ඒ උනාට මේ අයගේ සේවාව ලබා ගන්නා පාරිභෝගියන්ට නම් මේ අයව හොදටම එපා වෙලා නේද ඉන්නේ මේ දවස් වල?

:       0       25

Champika Monday, 30 March 2020 10:40 AM

මෙන්න මෙ ගොල්ලො බයවෙලා ....

:       0       25

Thusitha Sandakelum Monday, 30 March 2020 01:40 PM

මෙය බොරුවක් මෙම පුවත අනුව මම ක්‍රියාත්මක කලද එහි සදහන් මෘදුකාංගය බාගත කර භාවිත කිරිමේදී මාගේ ගිණුමෙන් දත්ත ප්‍රමාණය අඩුවිය. මේ පිළිබඳව අදාල ආයතනය දැනුවත් කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි.

:       0       60

Deepal Nirosh Tuesday, 31 March 2020 12:45 AM

සේවාව අඛණ්ඩව ලබාදීම කෙසේ වෙතත් ‌පෙර ගෙවුම් කාඩ්පත් නම් හිඟවීගෙනයි යන්‌නේ. ඒකට ක්ෂණික පිළියමක් යොදන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 161 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 296 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 147 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 75 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 120 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site