( නිමල කොඩිතුවක්කු)
රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ඇතුලු අනිකුත් විදේශිය මුදල්වල අගය ඉහළ යාම හේතුවෙන් වෙළඳ පොළේ වාහන මිල ගණන් සතියකදී සියයට පහක අගයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය.
ඇමරිකානු ඩොලරයට අමතරව ජපන් යෙන්, ස්ටර්න් පවුම් ආදී මුදල් ඒකක වල අගයද ඉහළ යාමෙන් වාහන මිල පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු කියා සිටියේය.
ඒ අනුව රුපියල් ලක්ෂ 34කට පැවැති සුසුකි වැගන් අර් මෝටර් රථයක් රුපියල් ලකෂ 36 දක්වාත්, රුපියල් ලක්ෂ 69ක්ව පැවැති ටොයටා ඇක්සියෝ මෝටර් රථයක් රුපියල් හැත්තෑදෙලක්ෂ පනස්දහසක් දක්වාත්, රුපියල් ලක්ෂ 80ක පැවැති ප්‍රිමියෝ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 84 දක්වාත් මිල ඉහළ ගොස් තිබේ.
ජපන්, බි්රතාන්යය ඇතුලු සෙසු වාහන වල මිල ගණන්ද මෙයට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයිද ඒ මහතා සදහන් කළේය.
විනිමය අනුපාතය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදි වාහන මිල තවත් වැඩිවිය හැකි බවද රන්ජන් පීරිස් මහතා සදහන් කළේය.
මේ හේතුවෙන් රට තුළ පවතින තොග ඉක්මනින් මිලදී ගැනීට කටයුතු කරන ලෙසද ඒ මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩොලරය ඉහළ යාමෙන් වාහන ගණන් යයි
jaya Wednesday, 26 September 2018 04:36 AM
මේ හේතුවෙන් රට තුළ පවතින තොග ඉක්මනින් මිලදී ගැනීට කටයුතු කරන ලෙසද ඒ මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
sasith Thursday, 27 September 2018 07:44 AM
රටතුල පවතින තොග ඉක්මනින්ම මිලදී ගන්නේ කොහොමද? සල්ලි කෝ ? වාහන දන්සැලක් දෙන්න.