IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


තේ කම්හලට රනිල් පණ දෙයි

මෙරට තේ කර්මාන්ත ශාලා නවීකරණය කිරීම සඳහා කර්මාන්ත ශාලා හිමියන්ට සහන ණය මුදලක් ලබා දීමට අගමැති නායකත්වයෙන් යුතු ආර්ථික කටයුතු අනුකාරක සභාව තීරණය කර තිබේ.

මුදල් මණ්ඩලය විසින් අනුමත කළ මෙම යෝජනා ක‍්‍රමය යටතේ තේ කර්මාන්ත ශාලාවකට එක් මාසයක ප‍්‍රාග්ධනයට සමාන මුදලක් සහන ණය මුදලක් ලෙස ලබා දෙන අතර එය ශ්‍රී ලංකා තේ මණ්ඩලය හරහා ක‍්‍රියාත්මක වේ.

සියයට අටක පොළී අනුපාතිකයක් යටතේ ලබා දෙන  මෙම සහන ණය මුදලේ පොළියෙන් කර්මාන්ත ශාලා  හිමියා ගෙවිය යුත්තේ සියයට හයක් පමණකි.ඉතිරි සියයට 2 රජය මඟින් ගෙවනු ලැබේ.



අදහස් (0)

තේ කම්හලට රනිල් පණ දෙයි

මල්රාජ් Friday, 04 September 2015 10:30 AM

රනිල් කියන්නේ හොඳ මහත්තයෙක්. ඔහුට වැඩක් කරන්න පුළුවන් රට වෙනුවෙන් (අ)

:       0       0

දුමින්ද Tuesday, 11 August 2015 08:24 AM

ප්‍රයෝගික කම වැඩි බව සටන් විරාම ගිවිසුමෙන් පෙනුණා (ම)

:       0       0

ජස්ටින් Monday, 31 August 2015 06:27 AM

සටන් විරාමය නිසා තමි කොටි දෙකඩ වුණේ. රනිල් දුර දක්නා නුවනින් තම එය කළේ. එනිසා තමයි මහින්දට යුද්ධය ජය ගන්න ලැබුණේ.(ම)

:       0       0

අමිල Sunday, 09 August 2015 04:24 PM

රනිල් කියන්නේ ප්‍රායෝගික මිනිසෙක්. ඔබතුමා රටට වාසනාවක්. රටේ ඉදිරිය සාර්ථක කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සුජීව ප්‍රංශය Thursday, 10 September 2015 05:13 PM

තේ කර්මාන්තය දියුණු වෙනවා නම් හොඳයි (නි)

:       0       0

සුජීව ප්‍රංශය Monday, 07 September 2015 05:40 PM

තේ කර්මාන්තය දියුණු වෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

සමුද්‍රා තෙන්නකෝන් Thursday, 27 August 2015 09:26 PM

දුමින්ද කුහකකම කියන්නේ ඕක තමයි. බලමු මොකද වෙන්නේ කියලා. (නදී)

:       0       0

රිතික් Thursday, 03 September 2015 07:34 AM

මෙන්න අපේ වීරයා! (නි)

:       0       0

යාපා Thursday, 03 September 2015 07:34 AM

නියමයි මහත්තයෝ, නියමයි (නි)

:       0       0

නිරන්ජන් Thursday, 03 September 2015 07:34 AM

එක්සත් ජාතික පක්ෂයට ජය වේවා! (නි)

:       0       0

ජානක Saturday, 29 August 2015 09:18 AM

රනිල් කියන්නේ හොඳ මහත්තයෙක්. ඔහුට වැඩක් කරන්න පුළුවන් රට වෙනුවෙන් (නදී)

:       0       0

ලියොන් Friday, 21 August 2015 08:00 AM

අවුරුදු 5 අවසානයේ දී,බලන්න ඔබේ ගිණුම,ප්‍රයෝගිකවන්න,රජයෙන් සියල්ලන්ටම එක සේ සලකාවි. ඉවසන්න ඉවසන්න ඉවසන්න ,නායකතුමා වසර 20ක් ඉවසුවා ඔබට බැරිද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 416 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 144 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 145 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 137 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 40 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 23 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 272 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site