IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


දකුණු අප්‍රිකාව ලංකාවේ ආයෝජනයට සැරසෙයි

දකුණු අප්‍රිකාවේ සමාගම් 6000ක සාමාජිකත්වය හිමි අප්‍රිකා ජාතික කොන්ග්‍රසයේ ප්‍රගතිශීලී ව්‍යාපාර සංසදයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අවස්ථා සොයා බැලීමට සාර්ථක චාරිකාවක යෙදුණු බව විදේශ අමාත්‍යංශය කියයි. ඔවුහු දෙරට වළෙඳ හා ආර්ථික ප්‍රවර්ධනය සඳහා වන අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කළහ. යාපනයේ ද සංචාරය කළ නියෝජිතයෝ තිස් අවුරුදු යුධයෙන් පසු යාපනය යළි පිබිදෙන ආකාරය ගැන සතුට පළ කළහ. එහි ආයෝජනය සඳහා ඔවුහු උනන්දුවද පළ කළහ.



අදහස් (0)

දකුණු අප්‍රිකාව ලංකාවේ ආයෝජනයට සැරසෙයි

වරුණ Monday, 01 October 2012 01:16 PM

ස්වාසිලන්තය ලංකාවේ ආයෝජනය කරන්නේ මොනවාද ? ඒ කවදාද ? (ස)

:       0       0

සම්පත් කල්පගේ Thursday, 20 September 2012 04:47 PM

එච්.අයි.වී නැතිව ඕනෑම ආයෝජනයක්..!(නු)

:       0       0

රාජා Sunday, 23 September 2012 03:49 PM

දකුණු අප්‍රිකාව කොටින්ට හිතවත් රටක්. කොටින් අප්‍රිකානු රජය මාර්ගයෙන් ලංකාවේ ආයෝජන කරන්න හදනවද කියලා කවුද දන්නේ ? කීපසැරයක් හිතා බැලිය යුතු දෙයක්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 15 September 2012 12:21 AM

කවුරු නමුත් ඇවිල්ලා අපේ රටට රැකියා ටිකක් ‍ලැබෙනවා නම් හොදයි. (නි)

:       0       0

රූපවතී Friday, 21 September 2012 12:30 AM

දකුණු ඉන්දියාවට නොදී වෙන ඕනෑම කෙනෙකුට දුන්නට කමක් නැහැ.. අපේ රටට හොදක් වෙනවා නම්..!(නු)

:       0       0

චන්දිම Sunday, 23 September 2012 11:07 PM

ෂුවර්ද? (නි)

:       0       0

පනාගොඩ Tuesday, 18 September 2012 06:04 PM

රට අපයෝජනයට ගන්නේ නැතුව ඕනෑම ආයෝජනයක්. (නි)

:       0       0

ලලිත් Tuesday, 18 September 2012 06:32 PM

එන පොට නම් හොද නැහැ

:       0       0

චතුරංග Monday, 24 September 2012 07:10 PM

ඔය වගේ ආයෝජනයක් අපේ රටේ කොටස් වෙළද පොළට කරන්න බැරිද? (නි)

:       0       0

නන්දන Friday, 28 September 2012 04:06 PM

පරෙස්සමින්... (නි)

:       0       0

ලසිත් Friday, 05 October 2012 10:03 AM

දකුණු අප්‍රිකාව ගැන හොද අවධානයෙන් සිටිය යුතුයි. ඔවුන්ගේ අරමුණ කුමක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 71 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 24 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 23 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 19 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 15 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 12 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 162 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 620 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 973 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site