IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


දකුණු ඉන්දියා ව්‍යාපාර යාපනයට

යාපනය අර්ධද්වීපයේ දකුණු ඉන්දියා සමාගම් කීපයක්ද ඇතුළුව සමාගම් 30ක් පමණ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව යාපනයේ වෙළඳ හා කර්මාන්ත සංගමයේ කේ. පූර්ණචන්ද්‍රන් මහතා පවසයි. ලබන ජනවාරියේදී එම ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිතය. යාපනයේ ව්‍යාපාර ආරම්භ කිරීමට අදහස් කරන ඕනෑම අයකුට සිය සංගමයේ සහාය හා උපදෙස් දෙන බව හෙතෙම කියයි.



අදහස් (0)

දකුණු ඉන්දියා ව්‍යාපාර යාපනයට

මංජුල Saturday, 15 September 2012 10:48 PM

ඔය කිට්ටු වෙන්නේ හොදකට නම් නෙවෙයි. ඕන් කියුවා (දී)

:       0       0

ද සිල්වා Thursday, 16 August 2012 02:22 PM

අපිට දකුණු ඉන්දියාවෙ නිදහසේ වන්දනා කරන්නවත් ඉඩක් නැහැ.. නමුත් ඒගොල්ල මෙහෙ ඇවිත් ව්‍යාපාර කරන්නයි සළසුම් කරන්නෙ.. කමක් නැහැ බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නෙ නැහැනෙ.. නමුත් ඊට පෙර කරුණානිදි, වයිකෝ සහ ජයලලිතාගෙන් අවසර ගන්න කියන්න නැත්නම් ඒ ව්‍යාපාරවල දකුණු ඉන්දියාවෙ තියෙන දෙපලත් එයාලා කුඩුකරයි.. (නු)

:       0       0

රාජා Sunday, 19 August 2012 03:31 PM

විදේශ ආයෝජන කියලා, පිදුරු ගහෙත් එල්ලෙන්න බලාගෙන ඉන්න කට්ටිය එයාලව රතු පලස් එලලා පිළිගනීවිද කියල බයත් හිතෙනවා. තමිල්නාඩුව ඔය තියන්න හදන්නේ ඊළමේ මුල් පියවර. ගෝඨාභය මැතිදුනි, ඔබතුමා අතේ තමයි ජාතියේ ඉරණම තියෙන්නේ. ඔබතුමා මේ ගැන අවධානයෙන් ඉන්න. (නි)

:       0       0

ලක්මල් Tuesday, 21 August 2012 09:51 PM

ලංකාව විනාසයි (අ)

:       0       0

මංගල Tuesday, 28 August 2012 10:57 AM

මට නම් සැකයි

:       0       0

අසේල Thursday, 23 August 2012 12:22 AM

"කුඹූරෙන් බැරිනම් හේනෙන් කිවුවලු". (නි)

:       0       0

නිමල් Wednesday, 15 August 2012 10:02 AM

ඊලාම් සැලසුමක්ද ?? (ස)

:       0       0

කුමාර Saturday, 01 September 2012 02:51 PM

මේ පාරවත් පාඩමක් ඉගෙනගනීද බලමු (නි)

:       0       0

මහේල Wednesday, 29 August 2012 11:55 AM

මම නම් කැමති නැහැ

:       0       0

ඉමෝෂා Saturday, 08 September 2012 12:17 PM

හා හා මම ඔයාගේ ඉල්ලීම සලකා බලන්නම්...(ස)

:       0       0

දිල්ශාන් Thursday, 16 August 2012 09:30 AM

අයි මේ වගේ දේවල් වලට ඉඩ දෙන්නේ? (ස)

:       0       0

සිසිර කුමාර Monday, 13 August 2012 10:44 AM

මොනවා වුණත් ටිකක් සෙවිල්ලෙන් ඉන්න එක ඇගට ගුණයි. (නි)

:       0       0

සරත් Tuesday, 21 August 2012 10:54 PM

අනේ මේ, නයි ඔඩොක්කුවේ දා ගන්න නම් එපා. (නි)

:       0       0

සරත් Tuesday, 21 August 2012 10:54 PM

ආයෙත් නයි ඔඩොක්කුවට ගන්න එපා.. ලාබය විනාශවෙයි..!(නු)

:       0       0

බුද්ධික Saturday, 15 September 2012 02:54 PM

අපේ කට්ටිය ඉන්දියාවට බයයි...(ස)

:       0       0

රණබාහු Thursday, 13 September 2012 02:11 PM

කොහොමද ආර්ථික දියුණුව

:       0       0

සුනිල් Monday, 13 August 2012 05:19 PM

ලාබයි ‍අපේ ලංකාව....(ස)

:       0       0

ගුණේ Sunday, 19 August 2012 07:42 AM

මෙහෙම එන්න දුන්නොත් ඒ අය ඉතාමත්ම පහසුවෙන් ඊළම පිහිටුවා ගනීවි. (නි)

:       0       0

හරිශ් Monday, 27 August 2012 02:57 AM

ඔය දකුණු ඉන්දියාවේ ඉන්න ගොඩක් මිනිස්සු ලංකාව ගෙන හරියටම දන්නේ නැහැ.ඒ නිසා තමයි එක පාරක් බෝට්ටුවල නැගල මෙහෙට එන්ඩ හැදුවේ ලංකාවට ගහන්ඩ. ඔය මිනිසුන්ටත් අපි හරියටම කවුද කියල හඳුනගන්ඩ අපි විවෘත වෙන්නට ඕනේ. ඔය නළු විජයට මෙහෙට එන්ඩ ආරාධනා කරලා අපේ සංස්කෘතය,ආගන්තුක සත්කාරය, පෙන්නලා එදා අපේ නළු විජය කුමාරණතුංග මහතා කොටි හිරකරගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නට යාපනයට ගිය හැටිත් කියාදෙන්න ඕනේ. (ත)

:       0       0

එම්.කේ.සුසන්ත සේනාධිලංකාර Sunday, 19 August 2012 08:25 AM

ඉන්දියානුවන්ට මෙරට ව්‍යාපාර කරන්න ඉඩදෙන්න හොඳ නැහැ. කළ යුත්තේ චීනයට හා රුසියාවට ව්‍යාපාර කිරීමට වැඩි ඉඩකඩක් සැළසීමයි. ලංකාවේ හමුදාව ශක්තිමක් කරන්න ඕනෑ.ලක්ෂ දහයකවත් හමුදාවක් හදන්න ඕනෑ. මිසයිල හදන්න ඕනෑ. හොඳ හමුදාවක් හිටියොත් භය නොවී අපට ඉන්න පුළුවන්.එතකොට ඉන්දියාවට අපව කේවල් කරන්න බැහැ. (නි)

:       0       0

සමන් Wednesday, 15 August 2012 11:48 AM

මොකද ඒ යාපනයටම විතරක්? ඇයි අනෙක් පළාත් අකැපද? (නි)

:       0       0

සමන්ත Friday, 24 August 2012 08:07 PM

දකුණු ඉන්දියාවේ නළු විජයි කියල තිබුණා මතකද ලංකාව ලෝක සිතියමෙන් අයින් කරනවා කියලා. එහෙම කියපු අයට ද ඔය දෙන්නේ යන්නේ. (අ)

:       0       0

දයා සෞදි Tuesday, 25 September 2012 03:09 PM

එල්.ටී.ටී.ඊ. එකට බැරිවුණ දේ වෙනත් මාර්ගයකින් කරන්නයි හදන්නේ.. (නු)

:       0       0

රූපවතී Monday, 13 August 2012 05:53 PM

නෝරවේ රටේ සොල්හයිම්ටත් එන්න කියල කොටසක කාර්යාලයක් එක්ක අදම දමාගන්න කියන්නයි තියෙන්නේ. (අ)

:       0       0

දිලීප Thursday, 27 September 2012 06:22 PM

අනේ කුහුඹූවනේ, නුඹටත් රජෙක් ඇතේ. (නි)

:       0       0

කැටවල Thursday, 06 September 2012 11:24 PM

රුසියාවට, උතුරු නැගෙනහිර චීනයට දෙන්න බැරිද? (නි)

:       0       0

සුනිල් Monday, 20 August 2012 05:22 PM

යම් විදියකින් මින් රටට අවැඩක් වු‍වහොත් පාලකයන් විසින් සම්පූර්ණ වගකීම භාර ගත යුතුයි. (නි)

:       0       0

මයික් Friday, 31 August 2012 05:27 PM

නියමයි. ඔය එන්නේ. දෙන්න දෙන්න.... අපේ රටේ නැහැනේ ව්‍යාපාරිකයන්. (නි)

:       0       0

චොප්ර Friday, 07 September 2012 01:51 PM

මටනම් සැකයි වැඩේ (දී)

:       0       0

අසිංත Tuesday, 21 August 2012 02:06 PM

ඔන්න ඉතින් ආයේ ගෙන්න ගන්න හදනවා. ඉන්දියන් කාරයෝ හරිම ගුණ මකු මිනිස්සු ජාතියක්..(ස)

:       0       0

රාජා Saturday, 25 August 2012 12:44 PM

එතරම් හොද වැඩක් කියල හිතන්න බැහැ.(ස)

:       0       0

රාජා අබේගුණවර්ධන Sunday, 12 August 2012 01:23 PM

වියාපාර කරන්න කියල ඇවිත් මොනවා කරයිද දන්නේ නැහැ ,ඇහැ ගහගෙන ඉන්න එක ඇගට ගුණයි . (ත)

:       0       0

ප්‍රදීප් Wednesday, 05 September 2012 11:06 AM

මේක අනාගතයේදී බොහොම භයානක දෙයක් වෙයි. (නි)

:       0       0

ජනිත Tuesday, 28 August 2012 12:46 AM

අපේ සිංහල අයට තමිල්ණාඩුවේ කිසිම දෙයක් කරන්න බැරි වුණාට එයාලට මෙහේට ඇවිල්ලා ඕනෑම දෙයක් කරන්න පුලුවන්ද? ඉතින් ආයේ ගෙන්න ගන්න හදනවා. ඇයි මේ වගේ දේවල් වලට ඉඩ දෙන්නේ? (නි)

:       0       0

චම්පිකා නිශ්ශංක Tuesday, 28 August 2012 08:20 PM

අපිට බැරිද තමිල්නාඩුවෙ ව්‍යාපාරය ආරම්භ කරන්න.. මේ සිංහල ස්ටෝස් කියලා..!(නු)

:       0       0

ලලිත් Saturday, 25 August 2012 01:32 PM

අනුමත නොකලත් ඒ මිනිස්සුන්ගෙන් සහායක් ගන්න පුළුවන් නම් ගන්න හැබැයි පරිස්සමට (දී)

:       0       0

ජනිත් Tuesday, 28 August 2012 01:00 AM

ජනපතිතුමනි, මේක අනුමත කරන්න එපා. (නි)

:       0       0

නිහාල් Wednesday, 29 August 2012 08:53 AM

ඒ තරම් හොද නැහැ ඔය වැඩේ

:       0       0

පවුල්රාජ් Wednesday, 22 August 2012 06:06 AM

ගෝ ලංකා ගෝ.... (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 26 September 2012 05:06 PM

ගනු මාමේ කෙල්ල ගෙට කිවුවලු. (නි)

:       0       0

නිමල් Wednesday, 15 August 2012 05:49 AM

භයවෙන්න එපා. ළගදීම දෙමල කතා කරන අයගේ රාජ්‍යයක් උතුරින් සහ නැගෙනහිරින් බිහිවේවි. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 14 August 2012 10:36 AM

දැන් දකුණේ අයටත් ඔහේ ව්‍යාපාර පටන් ගන්න පුලුවන්ද එතකොට? (නි)

:       0       0

රොෂාන් Sunday, 19 August 2012 12:50 PM

අනේ මන්දා, ඒ ගමන මොනවා කරන්න හදනවද කියලා? (නි)

:       0       0

නලින් Friday, 28 September 2012 02:54 PM

ඒකනම් මෝඩ වැඩක් ..(ස)

:       0       0

නලීන් Friday, 28 September 2012 02:47 PM

ඉන්දියානුවොත් එක්ක මුකුත් ඕනෑ නැහැ. (නි)

:       0       0

රොෂාන් Thursday, 16 August 2012 12:08 AM

අපේ සිංහල අයට තමිල්ණාඩුවේ කිසිම දෙයක් කරන්න බැරි වුණාට එයාලට මෙහේට ඇවිල්ලා ඕනෑම දෙයක් කරන්න පුලුවන්. (නි)

:       0       0

සෑම් Thursday, 06 September 2012 07:06 AM

ජයලලිතා මොකද කියන්නේ? (නි)

:       0       0

ෂෙ Monday, 13 August 2012 06:57 AM

ඔය කියන සමාගම් ටික දකුණු පළාතෙන් පටන් ගත්තොත් නරකද? (නි)

:       0       0

රූපවතී Tuesday, 04 September 2012 10:34 PM

ආරක්ෂක ඇමතිතුමනි, කිසිම තමිල්නාඩුවැසියකුට අපේ රටේ ව්‍යාපාර දැමීමට ඉඩ දෙන්න එපා.. චීනයට සහ රුසියාවට ඒ සදහා අවසර අවසර දීම වඩා වැදගත් වෙයි මතුවට...!!(නු)

:       0       0

මනම්පේරි Monday, 17 September 2012 03:56 PM

අනේ මන්දා මටනම් හරි බයයි..(ස)

:       0       0

වරුණ Monday, 13 August 2012 08:02 AM

දකුණූ ඉන්දියාව ඉතිං අපිට හරි ආදරෙයිනේ? (නි)

:       0       0

සැමුවෙල් Thursday, 06 September 2012 01:38 PM

බොහොම භයානක දෙයක්. (නි)

:       0       0

පාලිත Wednesday, 15 August 2012 03:44 PM

ආයි දකුණට ව්‍යාපාර නැත්තේ..(ස)

:       0       0

සරත් Wednesday, 15 August 2012 09:12 AM

ලංකා රජයේ අවසරයකින් තොරව ඔවුන්ව ලංකාවට ගෙන්නා ගන්නේ ‍කොහොමද? (නි)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:55 AM

ඒකනම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි වගේ (ස)

:       0       0

රජි Tuesday, 14 August 2012 12:01 PM

ඔය එන්නේ හොදකට නෙවෙයි (දී)

:       0       0

සංජීව Thursday, 16 August 2012 07:27 PM

මේ ව්‍යාපාරත් එක්ක ඉන්දියානුවො ලංකාවට ඒවි.. ඒ සමගම එල්.ටී.ටී.ඊ ඉතිරි ටිකත් එයිද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 21 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 11 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 13 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 10 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 10 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 10 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 556 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 959 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site