බෙන්තර ඇල්පිටිය දෙද්දූවේ අක්කර දෙදහසක සංචාරක පුරයක් ඉදි කරන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.
දැනට බෙන්තර ගඟ සමීපයේ තිබෙන එම ප්‍රදේශයේ බහුලව ඇත්තේ පුරන් වූ කුඹුරය.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙද්දූවේ සංචාරක පුරයක්
කැනඩා දිසා Wednesday, 10 June 2015 01:10 AM
ඉතින් අපි මේක නැවත අස්වද්දමුකෝ (නි)
රුවන් Friday, 12 June 2015 06:39 PM
කුඹුරු අක්කර 2000ක් ගොඩ කරාම ඇති වන පරිසර විනාශය කොපමණද? මේ හදන්නේ පරිසරයේ සමතුලිත තාවය රකින තෙත් බිම් පද්ද්දතියක් ගොඩකරලා මහා පරිසර විනාශයක් කරන්න. බෙන්තර ගගේ පිටාර ගලන භුමිය ගොඩකරම එම ජලය කොහෙටද යන්නේ? (ස)
සිල්වා Thursday, 11 June 2015 10:25 PM
කැසිනෝ එක්කම සංචාරක පුරය හදන්න. අපි එනවා. හරිද? (නි)
ගිහාන් Thursday, 11 June 2015 06:20 AM
මතක ඇතිව විවෘත කරන කොට අර නෝනාටත් ආරාධනා යවන්න අඩු ගානේ නැටුමක් වත් ඉදිරිපත් කරන්න කියල උත්සවයේදී. නැති නම් සාරිය අතේ අරන් ඇවිත් බෙරිහන් දෙන්න පටන් ගනීවි. (ම)
දිල්ශාන් Wednesday, 10 June 2015 02:42 PM
කුඹුරු මොකටද? සංචාරක පුරය තමයි දේශපාලුවන්ගේ සාක්කු පුරවන්නේ. බඩගිනි වෙන්නේ සාමාන්‍ය ජනතාවටනේ. (අ)
අමිත් Wednesday, 10 June 2015 02:43 PM
මෙම කටයුත්ත සාර්ථක වේවා! (නි)
ප්‍රසන්න Wednesday, 10 June 2015 02:42 PM
ඉතා හොඳයි (නි)
ඩිල්ෂාන් Wednesday, 10 June 2015 02:43 PM
කුඹුරු මොකටද? සංචාරකපුරය තමයි දේශපාලඥයින්ට වැදගත්. බඩගිනි වෙන්නේ සාමාන්‍ය ජනතාවටනේ. (නි)
ඉෂාන් Thursday, 11 June 2015 01:27 PM
මේවා හදන්නේ නිකං දෙන්නද? (ර)
කමල් Wednesday, 10 June 2015 08:36 AM
දිසා, ඔය ලංකාවට එන්නකෝ අස්වද්දන්න. (ස).