IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දින දෙකට කෝටි 74ක ණය

ක්ෂණික ණය පහසුකම් සැපයෙන දිවි නැගුම ව්‍යාපෘතියේ සහන අරුණ වැඩසහටන පසුගියදා (1)  ආරම්භ වී දින දෙකක් ගතවී ඇති තැන එයින් මේ වන විට රුපියල් ලක්ෂ 7400 ක ණයක් ලබාගෙන ඇතැයි ආර්ථීක සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.

පහසුවෙන් මුදල් ලබාගත හැකි ණය ක්‍රමයක් ලෙස හදුන්වාදුන් මෙම වැඩසටහනෙන් රුපියල් 50000 ක උපරිමයකට යටත්ව මුදල් ලබා ගත හැකි බවත්, ණය ලබාගැනීම සදහා වයස් සීමාවක් හෝ ඇපකරුවන් සිටීමක් හෝ සළකා නොබැලෙන බවත් අමාතංශය කියයි.

කෘෂිකර්මය, සත්ත්ව පාලනය, ධීවර කර්මාන්තය, පේෂකර්ම කර්මාන්තය ආදී ක්ෂේත්‍රවල සංවර්ධනය උදෙසා මෙම ණය ලබාදීම සිදුවේ.



අදහස් (35)

දින දෙකට කෝටි 74ක ණය

චමින්ද Saturday, 06 September 2014 01:12 AM

සල්ලි,සල්ලි කියලා බලන්නේ නැතුව හෝ ගාලා ණය දෙනවා.ඇයි දන්නෙ නැහැ (නි)

:       0       1

චමින්ද Saturday, 06 September 2014 01:20 AM

සල්ලි,සල්ලි කියලා බලන්නේ නැතුව, හෝ ගාලා ණය දෙනවා.....ඇයිද දන්නැහැ (නදී)

:       0       1

සිල්වා Friday, 05 September 2014 09:26 AM

ඉතින් රටේ ආර්ථිකය කියන තරමට හොඳ නම් මේ තරම් ණය ගනීවිද ? ජනතාව බුද්ධිමත් වෙන්න ඕනෑ (නි)

:       0       0

සිල්වා Friday, 05 September 2014 09:28 AM

මේ තමයි අලුත් ක්‍රමය සල්ලි දීල චන්දෙ ගන්න ???? රටේ ආර්ථිකය කියන තරමට හොදනම් මේ තරම් ණය ගනීවිද ? ජනතාව දුප්පත් වුණ තරමට ආණ්ඩු රැකෙනවා ! ජනතාව බුද්ධිමත් වෙන්න හොරුන්ට අහු නොවෙන්න.(අ)

:       0       0

සමන්- ඕමානය Saturday, 06 September 2014 04:02 PM

සිල්වා මහත්මයා, ජනතාවට ආයෝජන සඳහා ණය ලබාදීම හොඳ දෙයක්. එය රටක ජනතාවගේ ආර්ථික වර්ධනයට අවශ්‍ය දෙයක්. පොහොසතුන් පවා තමන්ගේ සල්ලි ආයෝජනය වෙනුවට බැංකු ණය ලබාගන්න බව දන්නේ නැද්ද? මුදල් නැති අයට ඔවුන්ගේ ව්‍යාපාර කිරීම‍ට ණය ලබාදීම ඔවුන්ගේ දියුණුවට මග පෙන්වීමක්. රටේ ආර්ථිකයට රුකුලක්. හොඳ දෙයට ගරහන්නේ නැතිව අවංකව එය අගය කරන්න.(අ)

:       0       0

සක්විත්ත Saturday, 06 September 2014 04:12 PM

ඔය සල්ලි වලින් ගොඩක් ඒවා අරන් අැත්තේ සංවර්ධන සහකාර මහත්වරුම තමයි .............අපි දන්නවනේ උන්ගේ හැටි, හොර ගුහවල් තමයි සංවර්දන සහකාර කියල බඳවාගෙන තියෙන්නේ (අ)

:       0       0

මංජු ශ්‍රී Friday, 05 September 2014 10:35 AM

ආණ්ඩුව විසින් කළ හොඳ දෙයක් (නි)

:       0       0

මංජු ශ්‍රී Friday, 05 September 2014 10:35 AM

ආණ්ඩුව ඉඳලහිටල හොඳ දෙවල් කරනව වගේ (අ)

:       0       0

සමන් - ඕමානය Sunday, 07 September 2014 02:48 PM

කපිල, දිවි නැගුම ව්‍යාපෘතිය ගැන ඔයා ටිකක් කියවා බලලා තේරුම් අරන් අදහස් දක්වන්න. අදාළ වෙබ් අඩවියකට ගිහින් ලිපි ලේඛන කියවන්න. එතකොට ඔබට වැටහේවි මෙය නිකම් චන්ද ගුන්ඩුවක් නෙවෙයි කියලා. මෙය දුප්පත් ගැමි ජනතාව නගා සිටුවන හොඳ ව්‍යාපෘතියක්. "මාලුවෙක් අරන් දෙනවාට වැඩිය බිලී පිත්තක් අරන් දෙන එක හොඳයි " කියන කියමන ඔබ අසා නැද්ද? කරුණු නිසිලෙස අවබෝධ කරගන්න ඔටු කිරි බොන්න ඕනෑ නෑ. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 11 September 2014 05:02 AM

සක්විත්තා හරියටම හරි. ඉස්සර අපේ බැංකුවෙන් මට කිව්වා සල්ලි දානකොට අහවල් ගිණුමක් ඇරලා එ්කට මුදල් දාන්න. අවරුදු 2 කක් එක දිගටම මුදල් දැම්මම රුපියල් ලක්ෂයක ණයක් දෙනවා කියලා. අනේ ඉතින් දැන් තරම් ඉස්සර "කෝඩේ ගහල" හිටියේ නැති නිසා රුපියල් 500 ගානේ අවරුදු 2 කක් දාල ණයක් ගන්න ගියා. එවිට කියනවා "ඔහෙලා සල්ලි දාපු පලියට අපි නය දෙන්න බැදිලා නැහැ" කියලා. එවෙලේම මම මගේ ගිනුම කැන්සල් කරගෙන එකතු වෙලා තිබුන මුදල ලබා ගත්තා. ඔය කියනවා වගේ මුදල් දෙන්න තරම් අමාරුවක් මෙයාලට නැහැ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 11 September 2014 05:02 AM

සක්විත්තා හරියටම හරි (නි)

:       0       0

සමන් - ඕමානය Sunday, 07 September 2014 06:36 PM

කපිල, දිවි නැගුම ව්‍යාපෘතිය ගැන ඔයා ටිකක් කියවා බලලා තේරුම් අරන් අදහස් දක්වන්න. අදාළ වෙබ් අඩවියකට ගිහින් ලිපි ලේඛන කියවන්න. එතකොට ඔබට වැටහේවි මෙය නිකම් චන්ද ගුන්ඩුවක් නෙවෙයි කියලා. මෙය දුප්පත් ගැමි ජනතාව නගා සිටුවන හොඳ ව්‍යාපෘතියක්. "මාලුවෙක් අරන් දෙනවාට වැඩිය බිලී පිත්තක් අරන් දෙන එක හොඳයි " කියන කියමන ඔබ අසා නැද්ද? කරුණු නිසිලෙස අවබෝධ කරගන්න ඔටු කිරි බොන්න ඕනෑ නෑ. (නදී)

:       0       0

රංජිත් Monday, 08 September 2014 03:28 AM

අනේ අමාරුවෙන් සමුපකාර සංගමේ එකතු කරලා තිබුණු සල්ලි ටික ඉවරයි. ඇප මොකුත් නැතුව අාපහු ගෙවල දෙනකම් බලන් ඉන්ඩ (නදී)

:       0       0

තුෂාර Sunday, 07 September 2014 07:51 AM

ලංකාවේ හැමදාම චන්ද තියෙනවනම් (දී)

:       0       0

කුමාරි Sunday, 07 September 2014 07:52 AM

දේශපාලන වාසි ගන්න හදන්න එපා (දී)

:       0       0

විශ්ව Sunday, 07 September 2014 07:55 AM

ජනතාවට යහපතක්ම වේවා (දී)

:       0       0

ලක්මාල් Sunday, 07 September 2014 07:52 AM

මේ නය ක්‍රමයයි චන්දෙයි අතර මොකාක් හෝ සම්භන්ධයක් තියේද (දී)

:       0       0

විශ්ව Sunday, 07 September 2014 07:52 AM

සෙල්ලන් නැහැ (දී)

:       0       0

දමින්ද Sunday, 07 September 2014 07:55 AM

මේවා ගෙවන්න ඕනෙත් මේ අහිංසක ජනතාවමද (දී)

:       0       0

වසන්ත Sunday, 07 September 2014 07:55 AM

අනේ වාසනාවන් (දී)

:       0       0

සුනෙත් Sunday, 07 September 2014 07:56 AM

මෙච්චර නියගයක් ආවා ඒ දවස් වල ආදාර නොකලේ මොකද අම්මපා (දී)

:       0       0

පින්තූ Sunday, 07 September 2014 08:01 AM

මොකද මේ හදිස්සියේ (දී)

:       0       0

නුවන් Sunday, 07 September 2014 08:04 AM

ජනතාව රවට්ටන්න කාටවත් බැහැ (දී)

:       0       0

පියල් Sunday, 07 September 2014 08:05 AM

අනේ ඉතින් මේවා ජනතාව වෙනුවෙන්නේ (දී)

:       0       0

ලයනල් Sunday, 07 September 2014 08:05 AM

මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මේවා (දී)

:       0       0

කුලාංග Sunday, 07 September 2014 08:02 AM

අනේ මන්දා (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 05 September 2014 06:50 AM

ජනතාවට නැඟී සිටීමට අවශ්‍ය යටිතල පහසුකම් සළසා නොදී මොන ණය දුන්නත් වැඩක් නොවේ. වියළි කලාපයේ ජල ප්‍රශ්නය තිබියදී ගොවිතැන් කරන්න පුලුවන්ද ?අද ලෑන්ඩ් මාස්ටරයක මිල කීයද? අද කුඹුරු පුරන්වෙලා. රබර් ඉඩම් ඌරන්,රිලවුන් ලගින කැලෑ වෙලා. (නි)

:       0       0

කපිල Sunday, 07 September 2014 08:05 AM

සමන් ඔයා බොන්නේ ඔටු කිරිද ??? මේවා චන්ද ගුණ්ඩු ජනතාව අන්දනවා. (දී)

:       0       0

B.manik sandamali Tuesday, 31 December 2019 01:39 PM

හොඳ අදහසක්... මටත් ණයක් දෙන්න පුළුවන්ද?

:       0       0

Lakmini Priyadarshani Monday, 15 June 2020 06:38 AM

හොඳයි...

:       0       0

Lakmini Priyadarshani Monday, 15 June 2020 06:41 AM

මේ දවස්වල නැවතුණු ව්‍යාපාර ආයේ අරඹන්න උදව්වක් ඕනෑ...

:       0       0

Abdul ganee siththi aneesha Monday, 14 September 2020 11:26 AM

ව්‍යාපාර දියුණුව සඳහා ඉතා හොඳ වැඩක්...

:       0       0

Indika rathnayaka Wednesday, 04 November 2020 05:31 AM

කඩයකට නඩු දාන්න ණයක් දෙනවද?

:       0       0

CChanaka Thursday, 09 September 2021 02:29 AM

අනේ හොඳයි.

:       0       0

Tharaka Maduwantha Saturday, 26 March 2022 09:17 PM

ඔය ණයක් අපිට ගන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 140 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 124 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site