ජාතික හරිත සම්මානයෙන් පිදුම්ලත් ශ්‍රී ලංකාවේ අංක එකේ රූපලාවන්‍ය වෙළෙද නාමය වන නේචර් සීක්රට් නිෂ්පාදන අලෙවි කරන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ විකුණුම් බළකායේ කටයුතු කාර්යකෂම කරමින් අතීනවීන තොරතුරු තාකෂණ පහසුකම් සලසමින් සියයකට අධික සිය විකුණුම් බළකායට නවීනතම ටැබ්ලට් පරිගණක ලබාදෙමින් විකුණුම් කටයුතු කාර්යක්ෂම කිරීම මගින් පාරිභෝගිකයන්ට උපරීම සේවාවක් සැපයීමටත් ඇණවුම් ලබාගත් සැණින්, ඛෙදාහැරීමේ මධ්‍යස්ථානයට හා ප්‍රධාන කාර්යාලයට ඔන්ලයින් මාර්ගයෙන් දැනුවත් කිරීමටත් ව තාක්ෂණය උපයෝගී කැර ගැනෙයි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නේචර්ස් සීක්‍රට්ස් අළෙවි බලකායට ටැබ්ලට් පරිගණක
පිටිගල Friday, 25 January 2013 03:46 AM
ටැබ්ලට් බැරි නම් මත්පෙති ගත්තත් අපිට මොකෝ? (නි)
විපුල-වියටිනාමය Monday, 04 February 2013 03:10 PM
සේවකයන්ට ගැහුවේ ඇයි එතකොට? (නදී)
අජිත් Wednesday, 09 January 2013 07:10 AM
පසුගිය සතියේ මේ බලකායට සටන් පුහුණුවක් එහෙමත් ලැබුණා නේද? (නි)
අජිත් Friday, 18 January 2013 10:44 PM
නව තාක්ෂනය (දී)
සමන්ත Monday, 28 January 2013 04:39 PM
ඔය මොන වැඩේ කළත් අර ගුටි සෙල්ලම නම් අපිට තවම මතකයි. (නි)
පිටිගල Monday, 28 January 2013 11:38 PM
සේවකයන්ට ගැහුවේ ඇයි එතකොට? (නි)
ගාමිණි Friday, 18 January 2013 07:38 AM
ශා නියමයි (දී)
සුමිත් Tuesday, 22 January 2013 01:22 AM
ටික දවසකට කලින් ලොකු පොලිස් බලඇණියක් හිටියා නේද මෙහේ? ආහ්! පොලිසියටත් ලස්සන වෙන්න හිතිලා වෙන්න ඇති. (නි)
චානක Wednesday, 09 January 2013 10:00 AM
ඒකේ වැඩකරන සේවක පිරිස නේද අර ප්‍රශ්නයක් ඇති කරගත්තේ? (නි)
සරත් Thursday, 10 January 2013 01:34 PM
නියමයිනේ (දී)
වරුණ Monday, 07 January 2013 09:28 AM
ඊයේ පෙරෙයිදා කට්ටියට සැළකුම් ලැබිලා තිබුණේ ටැබ්ලට් ගන්නම. (නි)
ධරන්යා Wednesday, 16 January 2013 02:36 PM
ඔවු ඔවු. දැන් ටැබ්ලට් වත් දීලා සනීප කරගන්නකෝ. (නි)
අකිල Saturday, 12 January 2013 05:56 AM
මටත් එකක් දෙන්නකෝ (දී)