2013/14 ජාතික හරිත සම්මාන උළෙලේ දී, ශ‍්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර රූපලාවන්‍ය වෙළෙඳ නාමය වන නේචර්ස් සික්‍රට්ස් නිෂ්පාදනය කර අලෙවි කරන නේචර් බියුටි ක්‍රියෙෂන් සමාගම, ගෞරවාන්විත ජාතික හරිත රන් සම්මානයෙන් තෙවැනි වරටත් පිදුම් ලැබුවේය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙවර ජාතික හරිත සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ සමන්ත කුමාරසිංහ මහතා සම්මානය භාර ගත්තේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නේචර්ස් සීක්‍රට්ස් රන් සම්මානයෙන් පිදුම් ලබයි
ප්‍රසන්න Monday, 09 June 2014 02:48 PM
අපිත් ඉතින් ඔය නිෂ්පාදන හොදයි කියල බලන්නම් මේ මාසේවත් වියදම් අඩු වුණොත් (දිල්)
ප්‍රසන්න Saturday, 24 May 2014 04:18 PM
මේ කොම්පැණියේ ඉන්නේ කවුද ? (ස)
අජිත්කරුණාරත්න ලියනගේ Thursday, 22 May 2014 07:19 AM
දේශීය නිෂ්පාදන නගා සිටුවීම සඳහා පුදනු ලැබූ රන් සම්මානය තෙවන වරටත් හිමි කරගත් නේචර් සීක්‍රරට් සමාගමේ කලමනාකර අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සුභ පතමි. ඔබගේ ව්‍යාපාරය ලොව පුරා ව්‍යාප්ත වේවා! (නදී)
සේරම් Monday, 26 May 2014 08:46 AM
මෙහි කලමනාකාර අධ්‍යක්ෂ තුමා මට ගනුදෙනුවකදී හොඳටම බැන්නා. ඒත් එම නිෂ්පාදන හරිම උසස්. මම එතුමාට සුභ පතනවා ! (නදී)
අසාද් Wednesday, 28 May 2014 07:54 PM
ලංකාවෙ මේවට හොඳ ඉල්ලුමක් තිබෙනවා (නි)
පාලිත පෙරේරා Friday, 23 May 2014 06:58 PM
සමන්ත, ඔබගේ ජයග්‍රහණයන් ගැන අවංකවම සතුටු වෙමි. (අ)
අජිත්කරුණාරත්න ලියනගේ Sunday, 25 May 2014 09:46 AM
ඇයි ? මේකේ ඉන්නෙත් චීන්නු කියලා හිතුවද? (නදී)