IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


නෝනා වාට්ටුවට ශ්‍රීලංකන් ඇල්ම බැල්ම දිගටම

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ'' ශ්‍රී ලංකන් කෙයාර්ස්'' අනුග්‍රහයෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට  පරිත්‍යාග කළ ළමා මානසික සූවතා ඒකකයේ

තවත් පහසුකම් ඇති කිරීමට යයි

රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි  වෛද්‍ය ස්වර්ණා විජේතුංග,වෛද්‍ය හේමමාලි පෙරේරා සහ වෛද්‍ය සුදර්ශනී සෙනවිරත්න හා ඇතුළු හෙද කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ

ළමයින්ගේ මානසික හා සෞඛ්‍ය වර්ධනය සඳහා  සේවා පහසුකම් ලබා දීමේ අවශ්‍යතාව වෙනුවෙන් මෙම මනෝ චිකිස්තක ඒකකය සඳහා  අනූ ලක්ෂයක් වැය කෙරීණී

.

DSC09549 DSC09556 DSC09562 DSC09565 DSC09569 DSC09574 DSC09580 DSC09582

 



අදහස් (0)

නෝනා වාට්ටුවට ශ්‍රීලංකන් ඇල්ම බැල්ම දිගටම

තිලක් Saturday, 26 July 2014 09:39 AM

චමිලගේ කටේ මසුරන් දණ්ඩ ඕනේ. අපි දන්නවා ශ්‍රී ලන්කන් එකෙන් දේශපාලකයෝ කොච්චර රස්තියාදු ගහනවද කියල. එමිරේට්ස් එකෙන් උසස් ලෙස පාලනය කරපු එක දැන් නිකම් පාඩු ලබන ආයතනයක්. අපි දන්නවා පිට රට ලොක්කෙක් යනකොට සොක්කෝ ටිකෙන් ප්ලේන් එකම පුරවාගෙන යන්නේ (නදී)

:       0       0

තිලක් Saturday, 26 July 2014 09:39 AM

චමිලගේ කටේ මසුරන් දණ්ඩ ඕනේ. අපි දන්නවා ශ්‍රී ලන්කන් එකෙන් දේශපාලකයෝ කොච්චර රස්තියාදු ගහනවද කියලා. එමිරේටස් එකෙන් උසස් ලෙස පාලනය කරපු එක දැන් නිකම් පාඩු ලබන ආයතනයක්. අපි දන්නවා පිට රට ලොක්කෙක් යනකොට සොක්කෝ ටිකෙන් ප්ලේන් එකම පුරවාගෙන මෙහෙ එන්නේ. (නදී)

:       0       0

මාලනී Wednesday, 23 July 2014 04:40 AM

පින් සිද්ධ වෙනවා! (නි)

:       0       0

චමිල Wednesday, 23 July 2014 04:41 AM

පරිත්‍යාග කිරීම නම් හොද දෙයක්. එ්ත් අවුරුද්දට රුපියල් කෝටි 600ක් පාඩු ලබල මහජන මුදලින් ඒ පාඩු පියවගන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පරිත්‍යාග නම් විහිළුවක්. ඔය මුදල් සම්පූර්ණයෙන්ම භාණ්ඩාගරයෙන් ලැබුන ඒවා. ඔය පරිත්‍යාග කරපු මුදල් මහජනතාවගේ නිසා පින් සිද්ද වෙන්නේ ඒ අයට. (නදී)

:       0       0

සරත් Sunday, 03 August 2014 11:59 AM

කාගේ, කාගේත් නම මහජන මුදලින් බබළවන්න හොඳයි. (නදී)

:       0       0

චමින්ද Friday, 25 July 2014 09:40 AM

මේක දැක්ක ගමන් චමිල ලියා තියෙන අදහස්ම තමයි මගේ ඔලුවට ආවෙත් (නි)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 22 July 2014 04:25 PM

ඉතා උතුම් සත් ක්‍රියාවක් !මේ වගේම අනෙක් වාට්ටු ටිකත් විදේශ ගුවන් සමාගම් වලට බාර දීලා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කලොත් ,ජනාධිපති ආර්යාවට මහඟු පිනක් ! (අ)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 22 July 2014 04:25 PM

ඉතා උතුම් සද්ක්‍රියාවක්!මේ වගේම අනෙක් වාට්ටු ටිකත් විදේශ ගුවන් සමාගම් වලට බාර දීලා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කළොත් මහඟු පිනක්! (නි)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 22 July 2014 04:36 PM

දරුවන්ගේ සෞඛ්‍ය තත්වය නඟා සිටුවීමෙහි ලා, කරන ලද අගනා සේවයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සුභ පතමු! (නි)

:       0       0

දේශබන්දු කිංස්ලි ජයසිංහ Tuesday, 05 August 2014 03:15 AM

මේවා තමයි නිවන් දකින පිංකම්. සෑම ආයතනයක්ම මේ දෙය ආදර්ශයට ගෙන රෝහල් නැංවිමට උදව් කරන්න කියල අපි සෞඛ්‍ය සුවසෙත සංවිධානය ලෙස ජනතාවගෙන් ඉල්ලනවා. මේ උතුම් ප්‍රවෘත්තියට හොද ප්‍රචාරයක් ලබාදි ජනතාවගේ හා ආයතනවල අවධානය යොමු කිරීම ගැනත් ලංකාදිපයට පිංදෙනවා. (නදී)

:       0       0

චමින්ද Friday, 25 July 2014 01:33 AM

චමිල ලියලා තියෙන අදහස්ම තමයි මගේ ඔලුවට ආවෙත් (නි)

:       0       0

චමින්ද Friday, 25 July 2014 01:41 AM

මේක දැක්ක ගමන්ම චමිල ලියලා තියෙන අදහස්ම තමයි මගේ ඔලුවට ආවෙත්. (නදී)

:       0       0

සමීර Thursday, 24 July 2014 10:56 AM

චමිල ගේ කතාව ඇත්ත. දේශපාලකයන් වෙනුවෙන්ම මහජන මුදලින් පින්කම් කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පරිත්‍යාග නම් විහිළුවක්. ඔය මුදල් සම්පූර්ණයෙන්ම භාණ්ඩාගරයෙන් ලැබුන ඒවා. ඔය පරිත්‍යාග කරපු මුදල් මහජනතාවගේ නිසා පින් සිද්ද වෙන්නේ ඒ අයට. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 190 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 301 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 151 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 129 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 75 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 120 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site